Vehicle එකක කලින් හිටපු owners ලාගේ ලිස්ට් එකක් ගන්න පුලුවන්ද DMT එකෙන්? සාමාන්‍යයෙන් Certificate of Registration එකේ පෙන්නන්නෙ අන්තිම අයිතිකරුවන් තුන්දෙනා නේ..ඊට වඩා ඉන්නවා නම් ඒ ලිස්ට් එක ගන්න පුලුවන්ද?
පොතේ පරණ කොපි තිබුනා නම් හොයාගන්න තිබුනා, ඒත් ඒවත් නැත්තන් හොයාගන්න පුලුවන්ද කියලයි දැනගන්න ඕනේ...
මට දැනගන්න ඕනේ ලීසිං කම්පැනි කීයක් මීට කලින් Absolute Owner විදියට ඉඳලා තියෙනවාද කියලා...