මේ වාහනය ගැන දන්න කට්ටිය විස්තර ටිකක් කියනවද.
අමතර කොටස්, නඩත්තුව, ඉන්ධන කාර්යක්ෂමතාවය වගේ දේවල්.
Mitsubishi Lancer glx 1988-90 (ASP Model)
මේක Lancer box එකට වඩා මාකට් අඩු හේතුව මොකක්ද?

lankawe ethin seen 1 kiyanne parts tikak ganan wadi