TV එකක්

chika009

Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    මේ දවස් වල tv එකක් UK වලින් වගේ ගෙන්න ගන්නවා නම් tax එක කොහොම වෙයි ද?

    55 inch smart එකක් තමයි බලන්නෙ.

    ලංකවෙන් ගන්න එක ඊට වඩා ලාබ වෙයි ද tax, shipping cost එක්ක???
     
    Last edited:

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    Lankawen ganin ban..uk walin geddi damage wennath puluwan.. warranty claim karannna gihama epa wei umbata..
    ලංකාවේ දැන් price එකත් එක්ක බලද්දි 1/3 වගේ එහෙ වෙන්නෙ. එකයි එහෙන් ගෙන්නන්න බැලුවෙ. Tax and shipping cost බලලා ලාබද නැද්ද බලන්න ඔනේ
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    Mehen ganna eka thamai hoda machan.
    Podi labayak thiyevi UK walin gannakota. Eth repair ekak awoth wade padui.
    ලාබේ පොඩිමත් නෑ හැබැයි
    මම මෙහෙ බලපු ගොඩක් එවා 300,000 +
    එහෙන් ගන්න පුලුවන් 100,000-120,000 ට

    International warranty වගේ තියනවා ප්‍රශ්නයක් නෑනෙ
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ලාබේ පොඩිමත් නෑ හැබැයි
    මම මෙහෙ බලපු ගොඩක් එවා 300,000 +
    එහෙන් ගන්න පුලුවන් 100,000-120,000 ට

    International warranty වගේ තියනවා ප්‍රශ්නයක් නෑනෙ

    Uba TAX+VAT+PAL ekathu karala baluwada machan?
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,451
    2,087
    113
    HS code eken puluwan.
    Anith de IRD eketh register wela / Import controller eketh reg wenna wevida danne na.
    Hodata hoyala balala import karanna. Naththam mara kattak kanna wenawa customs clear karaganna bari unoth.
    HS code eka dannawanan tax duty ganna lesi widiya mokakda machan. Ara custom site eken download karagena pedura wagee thiyana pdf eke balanna onada? Poddak kiyapanko machan. Oke samahara ewa wadinne cost+freight value ekatane.
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    පිටරටින් TV එකක් ගේනව්නම්, ඒකට මෙහෙදි වොරන්ටි ක්ලේම් කරන්න වගේ බොළඳ බලාපොරොත්තු වලින් ගේන්න එපා.
    කැඩුනොත් කැඩුනා.
    ගොඩක් වෙලාවට පාර්ට්ස් උනත් හොයා ගන්න බැරුව ඉන්නෙ.
    ලoකාවට එන මොඩල් එකම නෙවේ යුරෝප් තියෙන්නෙ, මැදපෙරදිගට එක තවත් එකක්.

    මම අවුරුදු 9 ක් ඇතුළත TV 4ක් රටින් ගෙනැල්ලා , ලoකාවෙනුත් තව එකක් අරන් ඒකත් කැඩිලා,
    දැන් ගෙදර තියෙන්නෙ පරණම CRT එකක්.
    TV කියද්දිත් මල පනිනව මට නම්
     
    • Haha
    Reactions: chika009

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,451
    2,087
    113
    පිටරටින් TV එකක් ගේනව්නම්, ඒකට මෙහෙදි වොරන්ටි ක්ලේම් කරන්න වගේ බොළඳ බලාපොරොත්තු වලින් ගේන්න එපා.
    කැඩුනොත් කැඩුනා.
    ගොඩක් වෙලාවට පාර්ට්ස් උනත් හොයා ගන්න බැරුව ඉන්නෙ.
    ලoකාවට එන මොඩල් එකම නෙවේ යුරෝප් තියෙන්නෙ, මැදපෙරදිගට එක තවත් එකක්.

    මම අවුරුදු 9 ක් ඇතුළත TV 4ක් රටින් ගෙනැල්ලා , ලoකාවෙනුත් තව එකක් අරන් ඒකත් කැඩිලා,
    දැන් ගෙදර තියෙන්නෙ පරණම CRT එකක්.
    TV කියද්දිත් මල පනිනව මට නම්
    parts නැත්නන් මචන් කෙලින්ම bord එක rreplacement කරන්න පුලුවන් නේ මෙහේ තියන මොඩෙල් එකේ board එකට. මෙහෙම වෙන්න පුලුවන්. මෙහේ ඉන්න agent ගෙන් ඕක repair කරන්න් ගියම උන් ඔක ගැන එච්චර ගනන් ගන්නෙ නැතුව ඇති උන්ගෙන් උන sale එකක් නෙවෙන නිස. මචන් මන් dubai wwalin ගත්ත sony HT එකක board එක මාරු කරගෙන තියනව singer service eken. Wow එකෙන් ගත්ත samsung non smart tv එකක board එක ගිහින් උන් එක නෑ කියල එකෙම ස්මර්ට් vversion එකේ board එකක් දාල දුන්න. ඔය රටින් ගේන එව කෑලි නෑ කියල විසි කරන එක මන් නන් හිතන්නෙ නෑ මේ කාලෙ කරන්න ඕන කියල. ගොඩක් එව board rreplacement කරන්නෙ.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,451
    2,087
    113

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,423
    1,449
    113
    IN THE INTERNET
    Duty free eka nan joke ekak ban. 30k ne adu. Oya 30ta wdaa adu karaganna pluwan card offer ekak balala gaththanan.
    Menna oke pricr eka amazon eke
    eke
    Amazon product ASIN B0845NT2HX
    Man nam daraz eken gaththe 1 year walata kalin 1 year warranty habai Thailand ekak
    tmp-cam-1664951769045877451.jpg
     
    • Love
    Reactions: RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    HS code eka dannawanan tax duty ganna lesi widiya mokakda machan. Ara custom site eken download karagena pedura wagee thiyana pdf eke balanna onada? Poddak kiyapanko machan. Oke samahara ewa wadinne cost+freight value ekatane.

    HS code eka dannawa nam, duty dana ganna lesima karamya thamai oya shipment eka danna inna carrier (FedEx/DHL) CS contact karala mail ekaka dala ahanna. un ethakoata charages(TAX/PAL) rates ewanawa. Thawa oyata gov official approval ehema one nam ewath kiyanawa. ekath ahalama mail eka danna.

    Mama nam kiyanne, ekko import karana ekek margayen genna ganin.
    Naththame SL walin ganin machan.

    Wahak kanna wenawa ube velawa hoda naththam. Welava hoda nam gedaratama evi podi tax ekak vadila.
     
    thanks bro..
     
    • Like
    Reactions: chika009