thanksJust did. Over 20M I guess.

Kooti 5i 50000i
ඔය මාකට් පවතියි කියල හිතන්න බෑ....
ඕවර් 20, අන්ඩර් 20 දෙකම වොට් කරා..

ආර්ථික විද්‍යා උද්ධමන ටොක් මේ හෙළ දිවයින ට අදාළ නැහැ. කොහොම කව්රු කීවත් දැන් මිනිස්සුන්ගේ ඔළුවට ගිහින් තියෙන්නේ වාහන over price කියලා. ඉල්ලුමට සැපයුම ලබ්බවල් අදාල නැහැ. දැන් කිරි පිටි වලට උනත් බලපන් මිනිස්සු මේවා මිල වැඩි නිසා ගන්නේ නැති උනාම උන් නිකම්ම අඩු කරන්න වෙනවා. එහෙම නෙමෙයි ද යක්කයිනි
