BYD Seagull AKA BYD Atto 1

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813
    113
    BYD එකේ sales rep කාරයත් කිව්වා දැන් toyota වලට වඩා ලංකාවට එන්නේ BYD කියලා ..
    මම හිතුවේ උගේ බොරුවක් කියලා ..
    බලනකොට පොර කියලා තියෙන්නේ ඇත්ත ..
    byd cheap hinda enwa dolphin and atto3 gaanata affordable japanese ekak nati hinda natuwa byd honda hinda nemei
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    15 wa 30 kara
    byd eken 100kw version ekak ewwa nisa 30 karapu eka wadak naha adu ganata same car eka enawa

    dan mun ekath case ekak adala wadi karanna full try eka

    oya price ekata brand new oka awama sale karayonta 2nd hand gini ganata wikunnana case

    chanda walata salli wisi karanne un

    හරශ කෑගහන විදිය්ට මු ගේ ගොඩක් බිස්නස් ඔක්කොම ඒ මත වගේ තියෙන්නේ
     
    • Like
    Reactions: zid2021 and eksudda

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,456
    8,429
    113
    kandy
    byd cheap hinda enwa dolphin and atto3 gaanata affordable japanese ekak nati hinda natuwa byd honda hinda nemei

    එතකොට ජපානෙත් ev sales වලින් toyota අභිබවා ගිහින් තියෙන්නේ ඇයි දන්නේ නෑ නේද බ්‍රෝ .. අපේ උන් නම් පිස්සෝ කියමුකෝ .. ජපන්නු මොකද toyota තියෙද්දී BYD ගන්නේ .. ඇත්ත කියන්න විකුණා ගන්න බැරි ලඩියක් තියනවා නේද ? :lol:

    BYD beat Toyota in EV sales on its home turf in 2024

    https://electrek.co/2025/01/13/byd-beat-toyota-ev-sales-home-turf-2024/
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,602
    2,964
    113
    එතකොට ජපානෙත් ev sales වලින් toyota අභිබවා ගිහින් තියෙන්නේ ඇයි දන්නේ නෑ නේද බ්‍රෝ .. අපේ උන් නම් පිස්සෝ කියමුකෝ .. ජපන්නු මොකද toyota තියෙද්දී BYD ගන්නේ .. ඇත්ත කියන්න විකුණා ගන්න බැරි ලඩියක් තියනවා නේද ? :lol:

    BYD beat Toyota in EV sales on its home turf in 2024

    https://electrek.co/2025/01/13/byd-beat-toyota-ev-sales-home-turf-2024/
    Japan wala Toyota walin BYD ekata challenge karanna wahanayak na (Bz4 tibbata range eka madi)
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,456
    8,429
    113
    kandy
    Japan wala Toyota walin BYD ekata challenge karanna wahanayak na (Bz4 tibbata range eka madi)
    ටොයෝටා වල නරකක් නෑ බන් .. ලංකාවේ සමහර උන් උන් BYD බිල්ලෙක් කරන්න හදනවා තමන්ගේ ලාභ ප්‍රයෝජන වෙනුවෙන් .. ගොඩක් වෙලාවට සෙල් කාරයෝ
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813
    113
    එතකොට ජපානෙත් ev sales වලින් toyota අභිබවා ගිහින් තියෙන්නේ ඇයි දන්නේ නෑ නේද බ්‍රෝ .. අපේ උන් නම් පිස්සෝ කියමුකෝ .. ජපන්නු මොකද toyota තියෙද්දී BYD ගන්නේ .. ඇත්ත කියන්න විකුණා ගන්න බැරි ලඩියක් තියනවා නේද ? :lol:

    BYD beat Toyota in EV sales on its home turf in 2024

    https://electrek.co/2025/01/13/byd-beat-toyota-ev-sales-home-turf-2024/
    ehet cheap ati itin BYD😁 😁 😁 😁

    Japan wala Toyota walin BYD ekata challenge karanna wahanayak na (Bz4 tibbata range eka madi)
    aniwa taama toyota lokuwata ev focus karanne naa hydrogen scene ekak focus karanne. eka hari giyot ev left wenwa sure
    ------ Post added on Jun 29, 2025 at 9:15 PM
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,456
    8,429
    113
    kandy
    ehet cheap ati itin BYD😁 😁 😁 😁

    aniwa taama toyota lokuwata ev focus karanne naa hydrogen scene ekak focus karanne. eka hari giyot ev left wenwa sure
    ------ Post added on Jun 29, 2025 at 9:15 PM

    Chinese electric carmaker BYD sales beat Tesla​

    https://www.bbc.com/news/articles/cd65d583qvzo

    හරි බන් එළ .. හෙනම cheap BYD උබ ගන්න එපා .. උබ ගනින් v8 එකක් .. :lol:
     
    • Haha
    Reactions: kasunkaru