ලංකාවෙ account එකක තියෙන සල්ලි ටිකක් BTC wallet එකකට අදින්න කියල බැලුවෙ
cex.io එකෙන් visa/mastercard කාඩ් එකකින් purchase order එකක් දානකොට transaction decline වෙනව.
card provider බැන්කුවට එකට කතා කලාම කිව්වා central bank එකෙන් orders දීලා තියෙන්නෙ crypto transactions නවත්තන්න කියල
Any workarounds?