Concept Project | Investment

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    කලින් කියල තිබ්බනෙ එක කන්සෙප්ට් ප්‍රොජෙක්ට් එකක් කලා.දැන් මේ 2වෙනි එක කියල. 1වෙනි එක මොකද්ද කියල කියන්න පුලුවන්ද නැත්තන් ඒකත් ඔය කියන එන්.ඩී.ඒ ද? ඒ කරපු ප්‍රොජෙක්ට් එක සාර්ථකද නැද්ද? NO OFFENSE machan, අපි කොහොමද දන්නෙ උඹ තවත් සක්විතියෙක්ද කියල?:rolleyes:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    ඔව් සැක සහිතයි..තාම PM එකක් එව්වෙත් නැහැ..කොහොමද අතල් එක,සෙට් එකනම සල්ලි එකතු කරලා තිබ්බොත් :rofl:

    අපි මොන දෙයක්ද කරන්නේ?හදන්නේ කියලා දැන ගෙන එපයි Investment කරන්න :baffled:
    ඊළගටනේ තීරණේ ගන්නේ මොක කරනවද නැද්ද කියලා..දැන් අදහස තියා වෙන්න ඕන දේ දන ගන්නත් NDA sign කරන්න වෙලා :angry::angry:
     
    iBest

    Member
    Sep 4, 2015
    28
    5

    ඒක තාම launch කරල නෑ. මම කියල තියෙන්නෙ මාකටින්ග් වලට යන වියදම ටිකක් අඩු කරගන්න ඕනෙ කියල.. ඒ නිසා දෙකම එක ලග launch කරගන්න පුලුවන් උනොත් ගොඩක් හොදයි.. ඒක පෙබරවාරි අග වෙනකොට launch කරනව. ඒ එකේ proposal, prototype initial stage සහ ඉතුරු දේවල් ජනවාරි අග වෙද්දි කැමති අයට දෙන්න පුලුවන්. Head start එකක් ගත්තට පස්සෙ වෙන කෙනෙක් copy කලත් අවුලක් නෑ.. :cool:
     
    iBest

    Member
    Sep 4, 2015
    28
    5
    0
    Still waiting for your PM

    ඔව් සැක සහිතයි..තාම PM එකක් එව්වෙත් නැහැ..කොහොමද අතල් එක,සෙට් එකනම සල්ලි එකතු කරලා තිබ්බොත් :rofl:

    අපි මොන දෙයක්ද කරන්නේ?හදන්නේ කියලා දැන ගෙන එපයි Investment කරන්න :baffled:
    ඊළගටනේ තීරණේ ගන්නේ මොක කරනවද නැද්ද කියලා..දැන් අදහස තියා වෙන්න ඕන දේ දන ගන්නත් NDA sign කරන්න වෙලා :angry::angry:
    කනගාටුයි බලන්න ඉන්න සිදුවීම ගැන. සාමාන්‍යයෙන් නම් Investor කෙනෙක් Interest වුන කියල පට පට ගාල ඔක්කොටම හෑල්ලම දිග අරින්නෙ නෑ.. ඒ වගේම ඕන කෙනාටයි එපා කෙනාටයි ඔක්කොටම "මටත් ඕනෙ" කිව්වට දෙන්නෙත් නෑ. :yes: specially forum වගේ එකකදි.. මේක සාමන්‍යෙන් පොදු දෙයක් කික්ස්ටාටර් සෙන්සිටිව් කන්සෙප්ට් ප්‍රොජෙක්ට් එකකදි.. මම හිතුව ඒ බව ඔයාල දන්නව ඇති කියල... :sorry:

    ඔයාලට පේනව ඇති ත්‍රෙඩ් එක දාන්න වෙලා තියෙන මහන්සිය. ඒ වගේම තමා මේ project එක කරගන්න ලොකු මහන්සියක් දරනව. විශේශයෙන්ම අවශ්‍ය තොරතොරු එකතු කරගන්න. ඒ නිසා මේ ඊයෙ රෑ ආපු "අහා" අයිඩියා එක අද උදේ දාපු එකක් නෙමේ.
    කාලයක් තිස්සෙ මාකට් එක, ටාගට් ඕඩියන්ස් එක බලල කරන දෙයක්..

    ඔක්කොම කැමති අය එකතු කරල එකට තමා විස්තර යවන්නෙ.. clear vision එකක් එක්ක තමා අපේ ගොඩක් වැඩ යන්නෙ. එහෙන මෙහෙන් ඇදල දගලල කරන්නෙ නෑ කිසි දෙයක්.. ඒව මේ වගේ වැඩ වලදි ගොඩක් අමාරුයි.. නැත්නම් එක එක පීඑම් වලින් අහන ප්‍රශ්න වලට පිලිතුරු දෙන්න ගියාම ගොඩක් අමාරුයි. ඒ ඒ කෙනාව වෙනම් හැන්ඩ්ල් කරන එක ඊට වඩා අමාරුයි.. ඒ නිසා ත්‍රෙඩ් එක පොඩ්ඩක් යනක්ම් ඉදල මම Multi recipient පීඑම් එවන්නම්... :cool:
     
    මේ වගේ තර්ඩ් එකක් දාන්න යන්නේ උපරිම විනාඩි 10 යි :rofl: එක එක කෙන්ක්ට එන ප්‍රශ්න වෙනස් ඒ නිසා Multi recipient යැව්වම හරිද?උන්ගේ privacy එකට මොකද වෙන්නේ? :eek:

    අනික උබට investor කෙනෙක් හොයන්න වෙලාවක් වැය කරන්න බැරිනම් product එකේ අනාගතය හිතා ගන්න පුළුවන්

    company name එක ත්‍රෙඩ් එකේ දාන්න බැරි කමකුත් නැනේ හංගන්න දෙයක් නැත්නම් :D

    අනික ඇයි බන් උබ මේ එකවුන්ට් එක use කරන්නේ ජිල්මාර්ට් ත්‍රෙඩ් දාන්න?අනිත් එකවුන්ට් එකෙන් දාන්න බැරිද? :angry:

    උබ හිතුවද මේකේ ඉන්නේ බබාලා කියලා..දැන් ලංකාවේ යන ගේම් එක්ක කවුද බන් නොදන්නා රෙද්දකට සල්ලි දෙන්නේ :sorry:

    කරන දෙයක් විනිවිදබවයකින් කරපන් ;)
     
    Last edited:

    Please Do NOT reply. Thank You.
     
    මචන් මට පේන විදියට උඹට රවුලත් ඕන කැඳත් ඕන. ඒ කියන්නෙ උඹේ අයිඩියා එක, කන්සෙප්ට් එක එක්ස්පෝස් නොකර ඉන්වෙස්ටර්ස්ල ඕන අනික උඹට ඕපන් ෆෝරම් එක ඉන්වෙස්ටර්ස්ල හොයාගන්න යූස් කරන්නත් ඕන (වෙන වෙන විදියටත් උඹ ඕක කරනව කිව්වනෙ. හරි කියමුකො.) උඹ පොඩ්ඩක් ඉන්වෙස්ටර්ස්ලගෙ පැත්තෙන් හිතල බලපන්කො ඩිවෙලොපර් හරි උඹ කම්පැනියෙ එම්.ඩී විදියට හිතන්නෙ නැතුව. එතකොට උඹට තේරෙයි #බැරී ඇලන් කියල තියෙන කතාව.

    මචන් උඹ හරි එක පැත්තකින්. #අයිබෙස්ට් ට බයකුත් ඇතිනෙ බං උගෙ කන්සෙප්ට් එක තව එකෙක් අරන් ඌට කම්පිටිශන් එකක් දෙයි කියල, මේව ඕපන් ෆෝරම් කතා කරල.. අනික අපි දන්නෙ නෑ මෙයා ඔය අයිඩියා එක ලයිව් ගෙන්න කොච්චර කට්ටක් කෑවද කියල, කොටින්ම අපි දන්නෙ නෑ ඔය කියන අයිඩියා,කොන්සෙප්ට් එක පොරගෙමද කියලවත්. උඹ කියනව වගේ විනිවිදභාවයකින් කරන්න පොර බය ඇති. අනික #අයිබෙස්ට් හිතන්න ඕන ඉස්සරහ ගැනත්, ඉස්සරහට ජොයින් වෙන්න කැමති ඉන්වෙස්ටර්ස්ල ගැනත් මොකද මේක තවම යන වැඩක්, 1වෙනි එකේ රිසල්ට් එක නැතුව 2වෙනි එකකුත් පටන් ගන්නව, මිනිහට ශුවර් එකක් ඇති ඔය කියන කන්සෙප්ට් එක ගැන.. එකම දේ, බය.. #අයිබෙස්ට්, උඹ ඉන්වෙස්ටර් ට අවශ්ය විස්තර ටික දීල උඹට එක්ස්පෝස් කරන්න බැරි ටික බෑ කියපන්. ප්‍රශ්නයක් නෑනෙ..

    Please Do NOT reply. Thank You.

    machan, will tell u one thing, with your attitude, u wont be able to achieve ur goal. so be patient, listen, understand and then reply. think about all aspects, all sides.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Please Do NOT reply. Thank You.

    machan, will tell u one thing, with your attitude, u wont be able to achieve ur goal. so be patient, listen, understand and then reply. think about all aspects, all sides.

    Invest කරන්න හරි උදව්වක් දෙන්න හැදුවම development side මෙහම කතා කරද්දී product එකක් success වේවිද :rofl::rofl:

    දැන් මේක පටන් අරන් customer කෙනෙක් ප්‍රශ්න ඇහුවම මු මේ ටිකම කිව්වොත් :sorry::eek:

    අනික මුගේ පොස්ට් 12 තිබ්බේ Sep 2015 වෙලා..ඒ කියන්නේ මෙයා වෙන එකකින් තමා මේකේ එනවා නම් එන්නේ..නැත්නම් ආසාවට එකෙක්ට වත් උදව් කරන්නේ නැති එකෙක්...එහෙම නොදන්නා එකෙගේ වැඩේට අපි එක පාර සල්ලි දාන්න පුලුවන්ද?

    කෝ මෙයා කලින් මේකෙන් දෙන්නෙක් හොයා ගත්ත කියන thread එකක්?

    දැන් ඒ දෙන්නට පොඩ්ඩක් ඇවිල්ලා කිව්වද මෙන්න මෙයත් එක්ක දැන් වැඩක් කරනවා කියලා?

    මු දන්නෙවත් නැහැ payhere කොට උඩ කියලවත් :rofl:

    සමපත් බෑන්ක් එකකට වාර්ෂිකව ගෙවන්න ඕන මුදලවත් මු දන්නේ නැහැ :shocked:

    මට නම් පෙන්නේ මු තනි මරිසියක් ගහන්නේ?උගේ දාපු තර්ඩ් එක ගැන කතාව..ඕක දාන එක මහා දෙයක්ද?

    මෙහෙම උන් දැන් ලංකාවේ පිරිලා,කතාවෙන් අන්දලා ගාන කපනවා ;)
     
    Last edited:

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Mama kiwwe.mu Mithuriyo eke mobile version eka karanna yanne :lol::lol:

    සිරාවටම බන්,ටෝක් නම් දෙනවා target audience,marketplace අරවා මෙව්වා..තාම මුට ලක්ෂ 03ක් හොයා ගන්න බැහැ :rofl::rofl: අද කාලේ ලක්ෂ 03න කියන්නේ ගානක්ද :baffled:

    අද කාලේ පාරේ හිගා කෑවත් මාස 04කින් ලක්ෂ 03ක් හොයා ගන්න තිබ්බා :lol::lol:

    උබ ඔච්චර වැඩස් නම් upwork,freelancer එකෙන් එක වැඩක් හරියට කරපංකෝ..ඔය ලක්ෂ 03න හොයන්න පුළුවන්

    ටෝක් නම් තියෙනවා කටින් විතරක් වැඩ බැහැ...මු අනිවාර්යෙන්ම ජිල්මාර්ට් ගේමක් ගහන්නේ..එකයි තව සෙට් එකක් අමාරුවේ දාන්න Investorsලා හොයන්නේ :angry::angry:
     
    Last edited:

    iBest

    Member
    Sep 4, 2015
    28
    5
    0

    මචන් මට පේන විදියට උඹට රවුලත් ඕන කැඳත් ඕන. ඒ කියන්නෙ උඹේ අයිඩියා එක, කන්සෙප්ට් එක එක්ස්පෝස් නොකර ඉන්වෙස්ටර්ස්ල ඕන අනික උඹට ඕපන් ෆෝරම් එක ඉන්වෙස්ටර්ස්ල හොයාගන්න යූස් කරන්නත් ඕන (වෙන වෙන විදියටත් උඹ ඕක කරනව කිව්වනෙ. හරි කියමුකො.) උඹ පොඩ්ඩක් ඉන්වෙස්ටර්ස්ලගෙ පැත්තෙන් හිතල බලපන්කො ඩිවෙලොපර් හරි උඹ කම්පැනියෙ එම්.ඩී විදියට හිතන්නෙ නැතුව. එතකොට උඹට තේරෙයි #බැරී ඇලන් කියල තියෙන කතාව.

    මචන් උඹ හරි එක පැත්තකින්. #අයිබෙස්ට් ට බයකුත් ඇතිනෙ බං උගෙ කන්සෙප්ට් එක තව එකෙක් අරන් ඌට කම්පිටිශන් එකක් දෙයි කියල, මේව ඕපන් ෆෝරම් කතා කරල.. අනික අපි දන්නෙ නෑ මෙයා ඔය අයිඩියා එක ලයිව් ගෙන්න කොච්චර කට්ටක් කෑවද කියල, කොටින්ම අපි දන්නෙ නෑ ඔය කියන අයිඩියා,කොන්සෙප්ට් එක පොරගෙමද කියලවත්. උඹ කියනව වගේ විනිවිදභාවයකින් කරන්න පොර බය ඇති. අනික #අයිබෙස්ට් හිතන්න ඕන ඉස්සරහ ගැනත්, ඉස්සරහට ජොයින් වෙන්න කැමති ඉන්වෙස්ටර්ස්ල ගැනත් මොකද මේක තවම යන වැඩක්, 1වෙනි එකේ රිසල්ට් එක නැතුව 2වෙනි එකකුත් පටන් ගන්නව, මිනිහට ශුවර් එකක් ඇති ඔය කියන කන්සෙප්ට් එක ගැන.. එකම දේ, බය.. #අයිබෙස්ට්, උඹ ඉන්වෙස්ටර් ට අවශ්ය විස්තර ටික දීල උඹට එක්ස්පෝස් කරන්න බැරි ටික බෑ කියපන්. ප්‍රශ්නයක් නෑනෙ..

    machan, will tell u one thing, with your attitude, u wont be able to achieve ur goal. so be patient, listen, understand and then reply. think about all aspects, all sides.
    මොකද හදිස්සිය.. විස්තර දෙන්න බෑ කියල නෑ. දෙන්නම්.. ඉවසීමෙන් වැඩ කරන්න. මම කාගෙවත් සල්ලි බලෙන් යොදවන්න කියලත් නෑ. ඒ නිසා කැමති කෙනෙක් යොදවයි. අකමැති අය බෑ කියයි. ඒ නිසා අනවශ්‍ය ප්‍රශ්න Table එකට ගේන්න එපා.

    බොහොම ස්තූතියි..
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මොකද හදිස්සිය.. විස්තර දෙන්න බෑ කියල නෑ. දෙන්නම්.. ඉවසීමෙන් වැඩ කරන්න. මම කාගෙවත් සල්ලි බලෙන් යොදවන්න කියලත් නෑ. ඒ නිසා කැමති කෙනෙක් යොදවයි. අකමැති අය බෑ කියයි. ඒ නිසා අනවශ්‍ය ප්‍රශ්න Table එකට ගේන්න එපා.

    බොහොම ස්තූතියි..

    :shocked::shocked: :rofl::rofl:

    මුගේ කයිය නම් තියෙනවා ඉහටත් උඩින් :angry::angry: