පක්ශවලට බෙදිල කිරිපිටි නෑ කියල මේකෙ වැලලිච්ච උන්ට.
hari sir, ehema karannam
ane ape babylata hodama piti denna plz family ekat dan enna enna loku wenawa aluten kumara kumariyo ipadenawa ape wasanawata
api tiyena deyak kala innam
මිල්කො එකට පාඩුයි කිරි පිටි විකුණන එක.මිල්කෝ එකේ විකුනන්නේ උන් හදන හයිලන්ඩ් නම්
හයිලන්ඩ් හදන්නේ එළකිරි Spray dry කරලා නම්
කිරිපිටි බොන්න එපා පෙස් මිල්ක් බොන්නය කියන්නේ ඇයි ?
ඉතින් උබ ගනින්කො පොන්නයො ගොවියට 50 ක්දිල වැඩේ ඉවරනෙ,කිරි ගොවියගෙන් ලීටරේ රුපියල් 50 විතර අරගෙන 280ට විකුණන එකද ලාබ පිටි හදල විකුණන එකද!
පිටි හදල විකුනන එක ලාබ මොක්ද්ද කියන එක නෙමේ කතා කලෙ මම. ගුණ මොක්ද්ද කියන එක.කිරි ගොවියගෙන් ලීටරේ රුපියල් 50 විතර අරගෙන 280ට විකුණන එකද ලාබ පිටි හදල විකුණන එකද!
සාමාන්‍ය මිනිස්සුන්ට කිරි පිටිවලයි කිරිවලයි ගුණ වෙනස්ද සමානද කියන්න බෑ. කිරි පිටි අගුණයි කියල කියන අය ඒ ගැන තොරතුරු හොයාගත්තෙ කොහොමද කියල ප්‍රශ්නයක් තියෙනව. පුලුවන් නම් කියන්න කොහොමද දැනගත්තෙ කියල!පිටි හදල විකුනන එක ලාබ මොක්ද්ද කියන එක නෙමේ කතා කලෙ මම. ගුණ මොක්ද්ද කියන එක.
කිරි පිටි ගේන්න සල්ලි නැති හින්ද නැතුව ඌත් බොනව ඇත්තෙ ඒව තමා...මිල්කෝ එකේ විකුනන්නේ උන් හදන හයිලන්ඩ් නම්
හයිලන්ඩ් හදන්නේ එළකිරි Spray dry කරලා නම්
කිරිපිටි බොන්න එපා පෙස් මිල්ක් බොන්නය කියන්නේ ඇයි ?

පිටි හදල විකුනන එක ලාබ මොක්ද්ද කියන එක නෙමේ කතා කලෙ මම. ගුණ මොක්ද්ද කියන එකකිරි ගොවියගෙන් ලීටරේ රුපියල් 50 විතර අරගෙන 280ට විකුණන එකද ලාබ පිටි හදල විකුණන එකද!
හාසාමාන්ය මිනිස්සුන්ට කිරි පිටිවලයි කිරිවලයි ගුණ වෙනස්ද සමානද කියන්න බෑ. කිරි පිටි අගුණයි කියල කියන අය ඒ ගැන තොරතුරු හොයාගත්තෙ කොහොමද කියල ප්‍රශ්නයක් තියෙනව. පුලුවන් නම් කියන්න කොහොමද දැනගත්තෙ කියල!
ඊලඟ කාරණේ තමයි අපි කිරිපිටි බොන්නෙ ගුණයක් ගැනම හිතල නෙවෙයි කියන එක. අපි කන බොන දේවල් රස/මිල/බඩ පිරෙනවද වගේ දේවල් හිතල තමයි ගන්නෙ.
මම ගොඩක් වතුර බොනවා. එතකොට ලොකු ගැටළුවක් නෑ. හැබැයි වතුර බොන්න බැරි උනොත් sorry තමයි..Bada welenne nadda ban