මම විවිනෝදාංශයක් විදියට 20 කොල එකතු කරනව
ඒ කියන්නෙ බීල ඉවර වෙච්ච ලොකු කිරිපිටි බෝතලයක් තියෙනව ජිම් යන කාලෙ ගත්ත. ගමනක් ගිහිං ආවම පර්ස් එකේ 20 ඒව තියෙනවනං ඒකට දානව ඒක පිරිනම බෑංක් එකට අරං ගිහිං දානව වෙනම අකවුන්ට් එකකට ඒකට කාඩ් එකක් නෑ. ට්‍රිප් යන ඒවට බයික් එක හදන වෙලාවට ඒකෙන් ගන්නව ඉතිං ලොකුවට දැනෙන්නෙ නෑ සීන් එක දැන් අවුරුදු 6ක ඉදං කරනව