අඩෝ මේනේද උඹ ඉන්නේ
උදේ හවස පාස් කරලා යන ප්ලේස් එකක්නේහ්
උදේ හවස පාස් කරලා යන ප්ලේස් එකක්නේහ්
බැටරි එකක් තියනවා නේද බන් කරන්ට් ගියාම වැඩකරන්නGood invesment. Current giyoth manual open karana widiha mathaka thiyagena inna. The lever is bit tricky!
Try This. Best quality and reasonable after sales as I know.madin mukuth danne nathuwa adi 40 wage palala roller door lankawe kawru hari company ekak danawada?
madin mukuth danne nathuwa adi 40 wage palala roller door lankawe kawru hari company ekak danawada?
amano wage sheet ekakගෙදර වහලෙට දාලා තියෙන ශීට් එක මොකද්ද ? යන්තමට සයිඩ් එකෙන් කොනක් දැක්කා ඒකයි ඇහුවේ
diyunu unu un ehamai banඅපෝ ඔකේ අයිති එකා මම දන්නවා... කුනු ලෝබයා.
elaPatta patta mcn
elcardo bump
thanksGathi ekanam![]()
කුකුළොහ්... ඕකට එල්කාඩෝ කතා කරලා වැඩක් නෑ. ස්ට්රක්චරල් ඉන්ජෙක් අල්ලන් උගෙන් ඩිසයින් එක ගන්න. ඒ හදන්න කලින් පුලුවන් නම් එල්කාඩෝ කතා කරලා අඩි 40 දිග, අඩි x උස ගේට්ටුවේ බර ටොන් කීයද කියලා අහගන්න.madin mukuth danne nathuwa adi 40 wage palala roller door lankawe kawru hari company ekak danawada?
නයිස්ස්.... පට්ට ලුකින්. මටත් 192,500/=ක් ගියා. විකට් ගේට් එකයි, රෝලගේට් එකටයි.![]()
![]()
ගේට් එක දැම්මා ඔන්න. බඩු හොදයිද බන්? රොමෝට් කී දෙකක් දුන්නා. ක්ලොස් වෙනකොට බ්ලොක් එකක් තිබුනොත් ගේට් එක ආපහු උඩට යනව. පොඩි අය ඉන්න නිසා එකනම් පට්ට. 2 ක් ගියා. තාම පේන්ටින් වැඩ ඉවර නැහැ