gate eka damma elcardo

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,730
    28,087
    113
    අපි හදලා තියෙන කොන්ක්‍රීට් බීම් එකේ size එකට එයාලා gate එකක් ගේනවද නැත්තං ඔයා gate එකේ සයිස් එක දැනගෙන ඒකට අනුව කොන්ක්‍රීට් එක දාල හදාගත්ත ද?
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ගෙදර වහලෙට දාලා තියෙන ශීට් එක මොකද්ද ? යන්තමට සයිඩ් එකෙන් කොනක් දැක්කා ඒකයි ඇහුවේ
    amano wage sheet ekak

    අපෝ ඔකේ අයිති එකා මම දන්නවා... කුනු ලෝබයා.
    diyunu unu un ehamai ban
    ------ Post added on Sep 22, 2021 at 5:27 PM
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    madin mukuth danne nathuwa adi 40 wage palala roller door lankawe kawru hari company ekak danawada?
    කුකුළොහ්... ඕකට එල්කාඩෝ කතා කරලා වැඩක් නෑ. ස්ට්‍රක්චරල් ඉන්ජෙක් අල්ලන් උගෙන් ඩිසයින් එක ගන්න. ඒ හදන්න කලින් පුලුවන් නම් එල්කාඩෝ කතා කරලා අඩි 40 දිග, අඩි x උස ගේට්ටුවේ බර ටොන් කීයද කියලා අහගන්න.

    කොහොමත් රෝලර් ශටර් පැනල් එන්නේ අඩි 18 ශීට්ද කොහෙද. ඉතින් ඔයාගේ වැඩේ එතනින්ම හබක්. ශීට් දිග අතට මූට්ටු කරලා ඔතන්න බෑ හයිය නෑ.

    ඔයාට හරියන්නේම ස්ලයිඩින් ගේට් එකක්. රෝලර් ගේට් ඕන්නම් එල්කාඩෝ එකෙන් උපරිම දිග අරන් කණු දාලා සෙක්ශන් කඩලා හදන්න වෙනවා.

    AzRhqDU.jpg


    owcPSdd.jpg


    ගේට් එක දැම්මා ඔන්න. බඩු හොදයිද බන්? රොමෝට් කී දෙකක් දුන්නා. ක්ලොස් වෙනකොට බ්ලොක් එකක් තිබුනොත් ගේට් එක ආපහු උඩට යනව. පොඩි අය ඉන්න නිසා එකනම් පට්ට. 2 ක් ගියා. තාම පේන්ටින් වැඩ ඉවර නැහැ
    නයිස්ස්.... පට්ට ලුකින්. මටත් 192,500/=ක් ගියා. විකට් ගේට් එකයි, රෝලගේට් එකටයි.

    උන්ගේ තියෙනවා රෝලගේට් එක ලෝකේ ඔනෑම තැනක ඉදන් මොබයිල් ඇප් එකෙන් අරින්න වහන්න ගැජමැටික් එකක්. ඒක හයි කරගන්න ඕනා. 15,000/= යන්නේ.
    ------ Post added on Jan 8, 2022 at 8:06 AM
     
    • Like
    Reactions: manjulabw