කිරිපිටි

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,498
    22,159
    113
    Gotland
    මිල්කෝ එකේ විකුනන්නේ උන් හදන හයිලන්ඩ් නම්
    හයිලන්ඩ් හදන්නේ එළකිරි Spray dry කරලා නම්
    කිරිපිටි බොන්න එපා පෙස් මිල්ක් බොන්නය කියන්නේ ඇයි ?
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    මිල්කෝ එකේ විකුනන්නේ උන් හදන හයිලන්ඩ් නම්
    හයිලන්ඩ් හදන්නේ එළකිරි Spray dry කරලා නම්
    කිරිපිටි බොන්න එපා පෙස් මිල්ක් බොන්නය කියන්නේ ඇයි ?
    මිල්කො එකට පාඩුයි කිරි පිටි විකුණන එක.
    ෆ්‍රෙෂ් මිල්ක් විකුණන එක ලාබයි
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    දියර කිරි කම්පැනියක් පටන් ගන්න හිතේ ඇති
     
    • Like
    Reactions: NRTG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කිරි ගොවියගෙන් ලීටරේ රුපියල් 50 විතර අරගෙන 280ට විකුණන එකද ලාබ පිටි හදල විකුණන එකද!
    ඉතින් උබ ගනින්කො පොන්නයො ගොවියට 50 ක්දිල වැඩේ ඉවරනෙ,
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,166
    4,076
    113
    invoke db "Injected Memory"
    මිල්කෝ එකෙන් කිරිපටි කියලා එන්නෙත් පොශන කොටස් අයින් කරපු එකක්, ඒක තමයි ශෝක් එකට දියවෙන්නෙ,...
    ස්ටෆ් එකේ අයට දෙනවා, පෙට්ටිය නැතුව සිල්වර් කලර් පැක් එකේ එකක්, ඒක ඔරිජිනල්, ඒක නම් දියවෙන්නෙ නැ ලේසියෙන්,,,
    කොහොමහරි දිය කරගත්තොත් ෆ්‍රෙශ් මිල්ක් වගේම තමයි,
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,058
    5,290
    113
    කිරි ගොවියගෙන් ලීටරේ රුපියල් 50 විතර අරගෙන 280ට විකුණන එකද ලාබ පිටි හදල විකුණන එකද!
    පිටි හදල විකුනන එක ලාබ මොක්ද්ද කියන එක නෙමේ කතා කලෙ මම. ගුණ මොක්ද්ද කියන එක.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,616
    1
    57,735
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පිටි හදල විකුනන එක ලාබ මොක්ද්ද කියන එක නෙමේ කතා කලෙ මම. ගුණ මොක්ද්ද කියන එක.
    සාමාන්‍ය මිනිස්සුන්ට කිරි පිටිවලයි කිරිවලයි ගුණ වෙනස්ද සමානද කියන්න බෑ. කිරි පිටි අගුණයි කියල කියන අය ඒ ගැන තොරතුරු හොයාගත්තෙ කොහොමද කියල ප්‍රශ්නයක් තියෙනව. පුලුවන් නම් කියන්න කොහොමද දැනගත්තෙ කියල!

    ඊලඟ කාරණේ තමයි අපි කිරිපිටි බොන්නෙ ගුණයක් ගැනම හිතල නෙවෙයි කියන එක. අපි කන බොන දේවල් රස/මිල/බඩ පිරෙනවද වගේ දේවල් හිතල තමයි ගන්නෙ.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    I drink Harischandra Coffee 😁

    Adventure Time Coffee GIF by hoppip
     
    • Wow
    • Like
    Reactions: NRTG and Hayao

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    මිල්කෝ එකේ විකුනන්නේ උන් හදන හයිලන්ඩ් නම්
    හයිලන්ඩ් හදන්නේ එළකිරි Spray dry කරලා නම්
    කිරිපිටි බොන්න එපා පෙස් මිල්ක් බොන්නය කියන්නේ ඇයි ?
    කිරි පිටි ගේන්න සල්ලි නැති හින්ද නැතුව ඌත් බොනව ඇත්තෙ ඒව තමා...
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    කිරිපිටි පැකට් එක 380 යි හයිලන්ඩ් ෆ්‍රෙෂ් මිලක් පැකට් එක 185

    පිටි පැකට් එක දවස් 4-5 ක් අදිද්දී ඒ ගානට ෆ්‍රෙෂ් මිලක් පැකට් දෙකයි ගන්න පුළුවන්. රාජපක්ෂ වෙසිගේ පුතාලට සවාරි ගහන්න ලංකාවේ උන්ට බදු ගහල හතර අතේ පුකේ ඇරලා තියෙන වෙලාවක කිසි එකෙක්ට පුකේ අමාරුව නෑ ෆ්‍රෙෂ් මිලක් බොන්න 190-200 දීලා. ඒ තරමට මිනිස්සු අසරණයි
    :yes:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,058
    5,290
    113
    කිරි ගොවියගෙන් ලීටරේ රුපියල් 50 විතර අරගෙන 280ට විකුණන එකද ලාබ පිටි හදල විකුණන එකද!
    පිටි හදල විකුනන එක ලාබ මොක්ද්ද කියන එක නෙමේ කතා කලෙ මම. ගුණ මොක්ද්ද කියන එක
    සාමාන්‍ය මිනිස්සුන්ට කිරි පිටිවලයි කිරිවලයි ගුණ වෙනස්ද සමානද කියන්න බෑ. කිරි පිටි අගුණයි කියල කියන අය ඒ ගැන තොරතුරු හොයාගත්තෙ කොහොමද කියල ප්‍රශ්නයක් තියෙනව. පුලුවන් නම් කියන්න කොහොමද දැනගත්තෙ කියල!

    ඊලඟ කාරණේ තමයි අපි කිරිපිටි බොන්නෙ ගුණයක් ගැනම හිතල නෙවෙයි කියන එක. අපි කන බොන දේවල් රස/මිල/බඩ පිරෙනවද වගේ දේවල් හිතල තමයි ගන්නෙ.
    හා
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    Bada welenne nadda ban
    මම ගොඩක් වතුර බොනවා. එතකොට ලොකු ගැටළුවක් නෑ. හැබැයි වතුර බොන්න බැරි උනොත් sorry තමයි..
    මම කිරි පිටි බොන එක නැවැත්තුවේ 2019 මුල බන්. එදා ඉඳන් බොන්නේ ඔය හරිස්චන්ද්‍ර කොපියි ප්ලේන් ටීයි විතරයි.
    දැන් කිරි පිටි බොන්න බෑ අප්පිරියයි.
    එළකිරි බොන්න පුළුවන් නෙස්කැෆේ හරි මොනවහරි දාලා, හැබැයි පිටි නං බොන්න බෑ.
    සමහර වෙලාවට සස්ටජන් බොනවා.