අලිම වැඩේ

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,395
    19,530
    113
    Colombo
    වෙන සත්තු ඉන්නවද? එ පොර පොරගේ area එක mark කරනවා වගේ වැඩක් කරන්නේ
    @AnuradhaRa උඹත් එක්ක ගේ බෙදා ගන්න හදන්නෙ, ඌට හිතිලා ඌට තනියම ගෙයක් ඉල්ලගන්න කාලෙ හරි කියලා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,983
    1
    43,348
    113
    අවුරුදු 7 කියන්නෙ ටිකක් වයසයි බන්.
    එ නිස වෙන්න ඇති.

    ඌ එලියට යන්න දගලන්නෙ නැද්ද රෑට
    යකෝ... :ROFLMAO:
    ඌ ඒ දවස්වල ඉඳලම එළියෙ ඉන්න කමැති වුණේ නෑ. අපි රෑට නිදා ගන්න දොරවල් වහනකොට ඌ ගෙට පනිනව.. (අපි බලෙන් කරපු දෙයක් නෙමේ)
    අනික ඌ කවදාවත් රැළේ ගියෙත් නෑ
    පාරෙ යන්න අපිත් ඕන. නැත්තං ගේට්ටුව ගාවට වෙලා පාර බලං ඉන්නව, කනු දෙකට චූ කරල ආයෙ ඇතුලට දුවං එනව
    solo rider හරියට කතා කරන්නෙ ගේ ඇතුලෙ දාගෙන ඌව දූෂණය කරා වගේනෙ :angry:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    යකෝ... :ROFLMAO:
    ඌ ඒ දවස්වල ඉඳලම එළියෙ ඉන්න කමැති වුණේ නෑ. අපි රෑට නිදා ගන්න දොරවල් වහනකොට ඌ ගෙට පනිනව.. (අපි බලෙන් කරපු දෙයක් නෙමේ)
    අනික ඌ කවදාවත් රැළේ ගියෙත් නෑ
    පාරෙ යන්න අපිත් ඕන. නැත්තං ගේට්ටුව ගාවට වෙලා පාර බලං ඉන්නව, කනු දෙකට චූ කරල ආයෙ ඇතුලට දුවං එනව
    solo rider හරියට කතා කරන්නෙ ගේ ඇතුලෙ දාගෙන ඌව දූෂණය කරා වගේනෙ :angry:

    " solo rider හරියට කතා කරන්නෙ ගේ ඇතුලෙ දාගෙන ඌව දූෂණය කරා වගේනෙ :angry: "

    @AnuradhaRa කලේ නෑ? උබ බබා , අනේ නිකන් පලයන් මහත්තයෝ යන්න මුකුත් නාහා :lol: