S21 Ultra එකට කෙල උනා බන්
නිල්කින් කියන ස්ක්රීන් ගාඩ් එකක් ගෙනල්ල ගැහුවා බන්
ෆින්ග ප්රින්ට් එක වැඩ කරන්නේ නැ කියහන්කෝ
අයේ ගලෝල ගහන්න ගියා දැන් ඇලවෙන්නේ නැ
රු 3600 යකෝ පට්ට අපරාදයක් කලේ
අපු ඔරිජිනල් එකත් ගැලෙව්වා බන්සලා දැන් එකත් නැ මේකත් නැ ස්ක්රීන් එක ටොයිය වගේ දිලිසෙනවා අපරාදේ වගේ නිකන් අල්ලන්නත්
ලයිෆ් මොබයිල් එකෙන් ගත්තේ රිෆන්ඩ් එකක් දෙයිද බන්