S21 කෙල උනා

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    S21 Ultra එකට කෙල උනා බන්
    නිල්කින් කියන ස්ක්‍රීන් ගාඩ් එකක් ගෙනල්ල ගැහුවා බන්
    ෆින්ග ප්‍රින්ට් එක වැඩ කරන්නේ නැ කියහන්කෝ
    අයේ ගලෝල ගහන්න ගියා දැන් ඇලවෙන්නේ නැ
    රු 3600 යකෝ පට්ට අපරාදයක් කලේ
    අපු ඔරිජිනල් එකත් ගැලෙව්වා බන්සලා දැන් එකත් නැ මේකත් නැ ස්ක්‍රීන් එක ටොයිය වගේ දිලිසෙනවා අපරාදේ වගේ නිකන් අල්ලන්නත්

    ලයිෆ් මොබයිල් එකෙන් ගත්තේ රිෆන්ඩ් එකක් දෙයිද බන්
     
    Attachments

    • photo_2021-09-24_22-44-15 (2).jpg
      photo_2021-09-24_22-44-15 (2).jpg
      67.9 KB · Views: 237
    • photo_2021-09-24_22-44-15.jpg
      photo_2021-09-24_22-44-15.jpg
      97.7 KB · Views: 236

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,388
    1
    32,070
    113
    - උඩරට -
    S21 Ultra එකට කෙල උනා බන්
    නිල්කින් කියන ස්ක්‍රීන් ගාඩ් එකක් ගෙනල්ල ගැහුවා බන්
    ෆින්ග ප්‍රින්ට් එක වැඩ කරන්නේ නැ කියහන්කෝ
    අයේ ගලෝල ගහන්න ගියා දැන් ඇලවෙන්නේ නැ
    රු 3600 යකෝ පට්ට අපරාදයක් කලේ
    අපු ඔරිජිනල් එකත් ගැලෙව්වා බන්සලා දැන් එකත් නැ මේකත් නැ ස්ක්‍රීන් එක ටොයිය වගේ දිලිසෙනවා අපරාදේ වගේ නිකන් අල්ලන්නත්

    ලයිෆ් මොබයිල් එකෙන්
    ගත්තේ රිෆන්ඩ් එකක් දෙයිද බන්
    මගේ යාලුවෙක් ඔය විදිහට දෙපාරක් තැන් දෙකකින් ගැහුවා , දෙපාරම වැඩ නෑ.. :confused:
    ඕකටම කියන වෙනම එකක් එනවලු , ඒකට නම් අවුලක් නෑලු..
    ඒක ඔච්චර ගනන් නෑ..
     
    • Like
    Reactions: hodakolla and NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,746
    28,109
    113
    කියපන් ඇලවෙන්නෙ නෑ කියලා. මමන්ම් හිතන්නෙ නෑ රිෆන්ඩ් දෙයි කියලා, අපරාදේ :(
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    උන් අහයි වැරදියට ගහල කෙළ වෙච්ච එකට අපි රිෆන්ඩ් දෙන්නෙ මොකටද කියල
    අඩෝ 4000 :sorry:
    මගේ යාලුවෙක් ඔය විදිහට දෙපාරක් තැන් දෙකකින් ගැහුවා , දෙපාරම වැඩ නෑ.. :confused:
    ඕකටම කියන වෙනම එකක් එනවලු , ඒකට නම් අවුලක් නෑලු..
    ඒක ඔච්චර ගනන් නෑ..
    කොහෙවත් නැ බන් එකක් හොයා ගන්න මාත් ආස නැ මේ ටෙම්පර්ඩ් ඒවාට
    mwwlo rahak ne touch wenneth ne smaharak wekwata
    ටච් උනෙම නැ බන් මහා ජරාවක්
    View attachment 145214

    try

    Hydrogel Film Screen Protector.​

    man use krnne eka,
    මට ලින්ක්න්ස් එවහනකෝ
    ඕක එනකොට ස්ක්‍රීන් එකට වෙන්න ඕනේ ටික වෙයිද දන්නේ නැ
    කිරි කිරි ගානවා ස්ක්‍රීන් එක

    කියපන් ඇලවෙන්නෙ නෑ කියලා. මමන්ම් හිතන්නෙ නෑ රිෆන්ඩ් දෙයි කියලා, අපරාදේ :(
    ඔව් ගහපු ගමන් අරන් ගියා නම් හරි එත් මේ රට වපු අස්සේ ඕක අරන් කොල්ලුපිටි පලකො .. දෙන එකක් නැ ඉතින්

    umbala wagey un gana irisiyayi ban welaawakata.
    ඇයි යකෝ එහෙම ඉරිසියා
    මේ දුක උබටත් බෙදා ගන්න ඕනෙද බලපන් 4 කුඩුනේ
    ------ Post added on Sep 24, 2021 at 10:57 PM
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,746
    28,109
    113
    ඔව් ගහපු ගමන් අරන් ගියා නම් හරි එත් මේ රට වපු අස්සේ ඕක අරන් කොල්ලුපිටි පලකො .. දෙන එකක් නැ ඉතින්
    උන්ට වට්සප් කරලා, කෝල් කරලා ක්ම්ප්ලේන් එක දාලා තියපන්,

    හැබැයි කඩේ එකෙක් මේකෙ හිටියොත් කිරියෙ ත්‍රෙඩ් එකක් දාලා රෙද්දක් ඇඳන්ද බොරු කියන්නෙ හුත්තො අහයි
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඇයි යකෝ එහෙම ඉරිසියා
    මේ දුක උබටත් බෙදා ගන්න ඕනෙද බලපන් 4 කුඩුනේ
    ------ Post added on Sep 24, 2021 at 10:57 PM
    4000 හුත්තක් නෙමෙයි බන්, ඔයි වගේ සුපිරි ෆෝන් ගන්න එක ගැන කිව්වෙ.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,371
    4,003
    113
    Curved ewage mechchara awul thiyan Samsung un ai bn digatama tyan inne.

    tempered lesiyakata gahanna ba, watunoth damage wadii 😶🧐
     
    • Like
    Reactions: NRTG

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Mokadda bn S21 ultra thiyagena 4000 ta adanne???? :P:P:P
    Ballata dapan hapanna tempered eka.

    Okata film eka wage gel screen protector ekak enawa. eka ganin.
    edge walath supiriyata alawenawa eka.

    naththam 360 ekak ganin.
     
    • Like
    Reactions: this_is_doge

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    උන්ට වට්සප් කරලා, කෝල් කරලා ක්ම්ප්ලේන් එක දාලා තියපන්,

    හැබැයි කඩේ එකෙක් මේකෙ හිටියොත් කිරියෙ ත්‍රෙඩ් එකක් දාලා රෙද්දක් ඇඳන්ද බොරු කියන්නෙ හුත්තො අහයි
    ඔව් කෝකටත් එහෙම කරන්න ඕනේ
    ෆෝන් එක ගත්තෙත් උන්ගෙන්ද කොහෙද බන්

    4000 හුත්තක් නෙමෙයි බන්, ඔයි වගේ සුපිරි ෆෝන් ගන්න එක ගැන කිව්වෙ.
    ඔව් බන් ෆෝන් එක නම් සුප්පා ඉතින්
    මලක් වගේ ඉතින් :P
     
    • Like
    Reactions: NRTG
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    අද මම එකක් ගැහව දැන් ස්ක්‍රීන් එක පට්ට පැහැදිලියි. ෆොන් එකත් එක්ක එන ප්ලාස්ටික් එකෙන් සෑහෙන්න කොලිටිය නැති වෙනව. ඕක ගලවල දාපු එක හොඳයි. අනික බං ලක්ෂ ගනන් වල ෆොන් පාවිච්චි කරන උබ ඇයි බං රු 4000ට අඩන්නේ?අද මම එකක් ගැහුව දැන් ස් ප
     
    DJ-AsAnka

    Well-known member
  • Aug 1, 2010
    2,043
    407
    83
    MetaVerse
    babiato.co
    අඩෝ 4000 :sorry:

    කොහෙවත් නැ බන් එකක් හොයා ගන්න මාත් ආස නැ මේ ටෙම්පර්ඩ් ඒවාට

    ටච් උනෙම නැ බන් මහා ජරාවක්

    මට ලින්ක්න්ස් එවහනකෝ
    ඕක එනකොට ස්ක්‍රීන් එකට වෙන්න ඕනේ ටික වෙයිද දන්නේ නැ
    කිරි කිරි ගානවා ස්ක්‍රීන් එක

    ඔව් ගහපු ගමන් අරන් ගියා නම් හරි එත් මේ රට වපු අස්සේ ඕක අරන් කොල්ලුපිටි පලකො .. දෙන එකක් නැ ඉතින්

    ඇයි යකෝ එහෙම ඉරිසියා
    මේ දුක උබටත් බෙදා ගන්න ඕනෙද බලපන් 4 කුඩුනේ
    ------ Post added on Sep 24, 2021 at 10:57 PM
    https://www.aliexpress.com/item/100...1c-0&pdp_ext_f={"sku_id":"12000021816300397"}
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    S21 එකටද කෙලෞනෙහ් නැත්තම් ගෙනාම ටෙම්පර්ඩ් ග්ලාස් එකටද ?
    ටයිටල් එකෙ පකද දලා තියෙන්නෙහ් ?
    ෆෝන් එකට නෙමේ කෙල උනේ ගාඩ් එකට
    හැමෝම එහෙමනේ බන් අද කාලේ
    ලක්ෂ දෙකේ බඩුවට ගෙනාපු 4000 කෑල්ල කරපු තුච්ච වැඩේ වගේ හෙඩිමක් දාන්න තිබ්බේ
    හෙට පත්තරෙත් යයි
    Mokadda bn S21 ultra thiyagena 4000 ta adanne???? :P:P:P
    Ballata dapan hapanna dan tempered eka.

    Okata film eka wage gel screen protector ekak enawa. eka ganin.
    edge walath supiriyata alawenawa eka.

    naththam 360 ekak ganin.
    ඔව් එක තමයි මේ දැන් බන් දැක්කේ එක
    1632504896692.png

    මේක කොහොම වෙයිද දන්නේ නැ