ලස්ස ගණන් හැදෙන්නෙත් දාස් ගණන් එකතු වෙලානේ බන්අද මම එකක් ගැහව දැන් ස්ක්රීන් එක පට්ට පැහැදිලියි. ෆොන් එකත් එක්ක එන ප්ලාස්ටික් එකෙන් සෑහෙන්න කොලිටිය නැති වෙනව. ඕක ගලවල දාපු එක හොඳයි. අනික බං ලක්ෂ ගනන් වල ෆොන් පාවිච්චි කරන උබ ඇයි බං රු 4000ට අඩන්නේ?අද මම එකක් ගැහුව දැන් ස් ප
ෆෝන් එකත් එක්ක එන ඔරිජිනල් එක තිබ්බ නම් ඉවරයි
එක හිරිලි නිසා ගත්තේ
අඩෝ පට්ට මේකත් ඕඩරයක් දල තියන්නම්
------ Post added on Sep 24, 2021 at 11:07 PM


