S21 කෙල උනා

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    අද මම එකක් ගැහව දැන් ස්ක්‍රීන් එක පට්ට පැහැදිලියි. ෆොන් එකත් එක්ක එන ප්ලාස්ටික් එකෙන් සෑහෙන්න කොලිටිය නැති වෙනව. ඕක ගලවල දාපු එක හොඳයි. අනික බං ලක්ෂ ගනන් වල ෆොන් පාවිච්චි කරන උබ ඇයි බං රු 4000ට අඩන්නේ?අද මම එකක් ගැහුව දැන් ස් ප
    ලස්ස ගණන් හැදෙන්නෙත් දාස් ගණන් එකතු වෙලානේ බන්
    ෆෝන් එකත් එක්ක එන ඔරිජිනල් එක තිබ්බ නම් ඉවරයි
    එක හිරිලි නිසා ගත්තේ

    අඩෝ පට්ට මේකත් ඕඩරයක් දල තියන්නම්
    ------ Post added on Sep 24, 2021 at 11:07 PM
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,929
    2,662
    113
    Curved ewage mechchara awul thiyan Samsung un ai bn digatama tyan inne.

    tempered lesiyakata gahanna ba, watunoth damage wadii 😶🧐
    දැන් ලොකු curvature එකක් එන්නෙ නෑ මචන් s20 ඉඳන්. Xiaomi, oneplus etc curved ගහන්න ගත්තම Samsung නැවැත්තුවා. ඒ වෙනුවට ඊට වඩා පට්ට ගූ ගොඩක් දැම්මා under screen fingerprint reader කියලා. මගෙත් තියෙන්නෙ s20 එකක්. හැමදේම හොඳයි මේ පොන්න fingerprint reader එක ඇරෙන්න. Mobile Phone design වල ලොකුම failure එකක් තමා curved screen + under screen fingerprint reader. :(
     
    • Like
    Reactions: KandyMalli

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    දැන් ලොකු curvature එකක් එන්නෙ නෑ මචන් s20 ඉඳන්. Xiaomi, oneplus etc curved ගහන්න ගත්තම Samsung නැවැත්තුවා. ඒ වෙනුවට ඊට වඩා පට්ට ගූ ගොඩක් දැම්මා under screen fingerprint reader කියලා. මගෙත් තියෙන්නෙ s20 එකක්. හැමදේම හොඳයි මේ පොන්න fingerprint reader එක ඇරෙන්න. Mobile Phone design වල ලොකුම failure එකක් තමා curved screen + under screen fingerprint reader. :(

    Aththatama Finger print mokatada bn face unlock thiyenakota.
    Eth VIVO V20 eke nam inner fingerprint eka nam supiri.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ලස්ස ගණන් හැදෙන්නෙත් දාස් ගණන් එකතු වෙලානේ බන්
    ෆෝන් එකත් එක්ක එන ඔරිජිනල් එක තිබ්බ නම් ඉවරයි
    එක හිරිලි නිසා ගත්තේ

    අඩෝ පට්ට මේකත් ඕඩරයක් දල තියන්නම්
    ------ Post added on Sep 24, 2021 at 11:07 PM
    උබ ඕක ගැහුවෙ ගෙදරදිද නැත්නම් ෂොප් එකකදිද? ඕක ගහද්දි ඩස්ට් පාටිකල් ගිහිිල්ල බුබුලු ඇවිල්ල ආයෙ උස්සල ක්ලීන් කරන්න උනේ නැද්ද?
     
    • Like
    Reactions: DjAnomaly

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,929
    2,662
    113
    Aththatama Finger print mokatada bn face unlock thiyenakota.
    Eth VIVO V20 eke nam inner fingerprint eka nam supiri.
    face unlock එකත් එක්ක ඇපල් උන් fingerprint එකත් දුන්නානම් බලන්න තිබුනා මොකක් use කරයිද කියලා මිනිස්සු. මට නම් ඉස්සර තිබුන rear or side fingerprint reader තරම් simple/robust feature එකක් නැහැ තවත්.

    ඒ අතින් RESPECT APPLE for not including stupid ගොන් පාර්ට් features like underscreen fingerprint readers.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    Aththatama Finger print mokatada bn face unlock thiyenakota.
    Eth VIVO V20 eke nam inner fingerprint eka nam supiri.
    මේකේ තියෙන්නේ ලයිට් සෙන්සර් ෆින්ගප්රින්ට් එකක් නෙමේ බන්
    අල්ට්‍රසවුන්ඩ් එකක්
    ලයිට් සෙන්සර් එකට වඩා පට්ට ස්පීඩ් යකෝ
    ෆේස් අන්ලොක් එකට කලින් ෆින්ග වැඩ
    උබ ඕක ගැහුවෙ ගෙදරදිද නැත්නම් ෂොප් එකකදිද? ඕක ගහද්දි ඩස්ට් පාටිකල් ගිහිිල්ල බුබුලු ඇවිල්ල ආයෙ උස්සල ක්ලීන් කරන්න උනේ නැද්ද?
    ගෙදෙදිදී බන් ගැහුවේ ඕඩර් කරලා ඔන්ලයින් මේ හවස ආවේ
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    face unlock එකත් එක්ක ඇපල් උන් fingerprint එකත් දුන්නානම් බලන්න තිබුනා මොකක් use කරයිද කියලා මිනිස්සු. මට නම් ඉස්සර තිබුන rear or side fingerprint reader තරම් simple/robust feature එකක් නැහැ තවත්.

    ඒ අතින් RESPECT APPLE for not including stupid ගොන් පාර්ට් features like underscreen fingerprint readers.
    poco එකේ finger print එක පට්ට. පට්ටම ෆාස්ට්.
    මේකේ තියෙන්නේ ලයිට් සෙන්සර් ෆින්ගප්රින්ට් එකක් නෙමේ බන්
    අල්ට්‍රසවුන්ඩ් එකක්
    ලයිට් සෙන්සර් එකට වඩා පට්ට ස්පීඩ් යකෝ
    ෆේස් අන්ලොක් එකට කලින් ෆින්ග වැඩ

    ගෙදෙදිදී බන් ගැහුවේ ඕඩර් කරලා ඔන්ලයින් මේ හවස ආවේ
    උබේ protector එක too thick ඇති ඒක නිසා තමයි sound ultrasound සීන් එක වැඩ කරන්නැතුව ඇත්තේ. ඒ අතින් side mounted එක පට්ට. සුපිරියට වැඩ.
     
    • Like
    Reactions: KandyMalli

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    poco එකේ finger print එක පට්ට. පට්ටම ෆාස්ට්.

    උබේ protector එක too thick ඇති ඒක නිසා තමයි sound ultrasound සීන් එක වැඩ කරන්නැතුව ඇත්තේ. ඒ අතින් side mounted එක පට්ට. සුපිරියට වැඩ.
    සයිඩ් මවුන්ටඩ් දැන් පරණයි බන්
    ටේබල් එක උඩ තිබ්බම අතට ගන්නම ඕනේ අන්ලොක් කරන්න
    මේක එහෙම නැ නේ ටේබල් එක උඩ තියලම අන්ලොක් කරලා වැඩේ කර ගන්න පුළුවන්
    අනික ඉතින් ලුක් එක පට්ටම
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,563
    14,154
    113
    යකෝ S21 ගත්ත එකේ ලෝබ නැතුව whitestone glass එකක් ගනින්කෝ :baffled:
     
    • Like
    Reactions: NRTG

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    S21 එකටද කෙලෞනෙහ් නැත්තම් ගෙනාම ටෙම්පර්ඩ් ග්ලාස් එකටද ?
    ටයිටල් එකෙ පකද දලා තියෙන්නෙහ් ?
    නෑ හෙට මුගේ ෆෝන් එක බිම වැටිලා ස්ක්‍රීන් එක කුඩු වෙන්න නියමිතයි. මේක අනාගතකාලෙන් අතීතෙට ඇවිත් දාපු ත්‍රෙඩ් එකක්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    View attachment 145214

    try

    Hydrogel Film Screen Protector.​

    man use krnne eka,

    හයිඩ්‍රොජෙල් එක ටික කාලයක් යද්දි නිකන් මඩ පාට වගේ වෙන්න ගන්නවා, ස්ක්‍රීන් එක ග්ලාස් එකක් වගේ ටච් එකත් නැහැ, පොඩ්ඩක් ඇඟිල්ලට friction එකක් වගේ දැනෙනවා
    ඒක නිසා මගේ නං ඕක ගැන කිසි පැහැදීමක් නැහැ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    scn protect nogaha use karaddi kick ekak nadda mchn , man nm phon cover ekakw at danna asa na
    තියෙනවා යකෝ එක වෙනම ෆිල් එකක්
    එන අවුර්ද්ද්දේ දිහාට විකුනන්න හිතන් ඉන්නේ එකයි බන්

    යකෝ S21 ගත්ත එකේ ලෝබ නැතුව whitestone glass එකක් ගනින්කෝ :baffled:
    මොකක්ද බන් ඒ කොහෙද තියෙන්නේ ගෙන්නන්න ? ලින්ක් එකක් දාහන්කො
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,932
    13,845
    113
    126
    Hogwarts
    mage den tiyena iphone kisima screen guard ekak ne bn, back cover eka witrai , den 2 yrs weno kisima awlak ne.. wetenawat ekka,, e kalenam eka eka screen guar gahuwa parana phone walata :lol:
     
    • Like
    Reactions: KandyMalli

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    නෑ හෙට මුගේ ෆෝන් එක බිම වැටිලා ස්ක්‍රීන් එක කුඩු වෙන්න නියමිතයි. මේක අනාගතකාලෙන් අතීතෙට ඇවිත් දාපු ත්‍රෙඩ් එකක්
    ඔව් ඔව් උබටත් එසේම වේවා කියල එක සිතින් පතනවා :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Roxxy2K
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    සයිඩ් මවුන්ටඩ් දැන් පරණයි බන්
    ටේබල් එක උඩ තිබ්බම අතට ගන්නම ඕනේ අන්ලොක් කරන්න
    මේක එහෙම නැ නේ ටේබල් එක උඩ තියලම අන්ලොක් කරලා වැඩේ කර ගන්න පුළුවන්
    අනික ඉතින් ලුක් එක පට්ටම
    එහෙම එකක් නෑ බං. ඒක පට්ටම ෆාස්ට්. මම දකුනු අතේ ඉන්ඩෙක්ස් ෆින්ගර් එකත් රෙජිස්ටර් කරා ටේබල් එක උඩ තියෙද්දි ලාවට ඇගිල්ල ගෑව්වත් අන්ලොක් වෙනව ගේමක් නැතුව.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    mage den tiyena iphone kisima screen guard ekak ne bn, back cover eka witrai , den 2 yrs weno kisima awlak ne.. wetenawat ekka,, e kalenam eka eka screen guar gahuwa parana phone walata :lol:
    ඔව් එහෙම යුස් කරන්න පුළුවන් එත් ටික කාලෙකින් ස්ක්‍රීන් එක අවුල් වෙනවා බන් අපි සාක්කු වල දානවා පොඩි එකා ජරාව ගානවා
    අන්න එකයි කවර එකක් බැලුවේ
    කලින් ඒවගේ මම ගහල නැ
     
    • Like
    Reactions: Voldemort Bro
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    mage den tiyena iphone kisima screen guard ekak ne bn, back cover eka witrai , den 2 yrs weno kisima awlak ne.. wetenawat ekka,, e kalenam eka eka screen guar gahuwa parana phone walata :lol:
    ස්ක්‍රීන් එක හීරෙන්නෑ කිව්ව හීරේනව බන් සමහර ඩස්ට් වලට.
     
    • Like
    Reactions: Voldemort Bro

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    එහෙම එකක් නෑ බං. ඒක පට්ටම ෆාස්ට්. මම දකුනු අතේ ඉන්ඩෙක්ස් ෆින්ගර් එකත් රෙජිස්ටර් කරා ටේබල් එක උඩ තියෙද්දි ලාවට ඇගිල්ල ගෑව්වත් අන්ලොක් වෙනව ගේමක් නැතුව.
    හකෝ එහෙනම් ඉතින් :P