https://www.whitestonedome.com/coll...5g-dome-glass-tempered-glass-screen-protectorමොකක්ද බන් ඒ කොහෙද තියෙන්නේ ගෙන්නන්න ? ලින්ක් එකක් දාහන්කො
උබ කේස් එකක් යූස් කරනවද? නැත්නම් අමුවෙන්ද?ඔව් එහෙම යුස් කරන්න පුළුවන් එත් ටික කාලෙකින් ස්ක්‍රීන් එක අවුල් වෙනවා බන් අපි සාක්කු වල දානවා පොඩි එකා ජරාව ගානවා
අන්න එකයි කවර එකක් බැලුවේ
කලින් ඒවගේ මම ගහල නැ
උබට තිබ්බෙ ඒක ගලවන්නැතුව ආයෙ රෙජිස්ටර් කරන්න frint එක.හකෝ එහෙනම් ඉතින්![]()
12000ක්

මගේ ස්ක්‍රීන් ගාඩ් තියෙනවාඔව් ඔව් උබටත් එසේම වේවා කියල එක සිතින් පතනවා![]()
![]()
![]()
ඔර්ජිනල් අපු එක යුස් කරනවා ඉතින්උබ කේස් එකක් යූස් කරනවද? නැත්නම් අමුවෙන්ද?
උබට තිබ්බෙ ඒක ගලවන්නැතුව ආයෙ රෙජිස්ටර් කරන්න frint එක.
------ Post added on Sep 24, 2021 at 11:37 PM
12000ක්
------ Post added on Sep 24, 2021 at 11:38 PM
මේක නම් පට්ට වගේ බන්
එත් ඉතින් හරියට වැටුනොත් සොරි තමා එජ එකක් එහෙම සෙට් උනොත්මගේ ස්ක්‍රීන් ගාඩ් තියෙනවා![]()

ඔව් බන් මේක අලුත්ම ටෙක්නොලජියක් නේgodak glass wala fingerprint case enawa. ekko thick wadi nattan sensitive na. finger print nam itin use karan na. eka nisa ohe gahagena innawa
ඒක නම් ඇත්ත තමා හැබැයි.එත් ඉතින් හරියට වැටුනොත් සොරි තමා එජ එකක් එහෙම සෙට් උනොත්![]()
12000ක්
------ Post added on Sep 24, 2021 at 11:38 PM
මේක නම් පට්ට වගේ බන්
ප්‍රොෆෙෂනල් එකෙක්ට කියල ඇප්ලයි කර ගන්න වෙනවා
කොහොමද ආතල් එක අච්චුවටත් දාල තියෙද්දි ඩස්ට් පාටිකල් එකක් දෙකක් සෙට් උනොත්. හෙනම ක්ලීන් තැනක ඉදන් කරන්න වෙන්නෙ බාත්රූම් එක තමයි පට්ටම වැඩේට.ඉතින් යකෝ මුගේ phone එක කීයක්ද
නෑ ඕකේ ප්ලාස්ටික් අච්චුව වගේ එකත් තියන නිසා හරිම ලේසි උඹටම පුළුවන්. මමත් කරා කිසි අව්ලක් උනේ නෑ.
එකම දේ instructions හරියට follow කරපන්.
අම්බෝ ඔව් තමාඒක නම් ඇත්ත තමා හැබැයි.
මේ උඹ @කඩ්ඩ බැරි එකා ට අහු උනා කියන්නේ උඹට හිතෙයි 4000 පාඩුව ඉවසන් හිටියනම් මීට සැපයි කියලා.![]()

ඔයාට වගේ සලලි නැ පොක්ක3600/- kata da renne me ... haffoi... welcome to the internet
උබ ඕක ගහන්න ගියේ Nokia 110 එකකටද ... සල්ලි ඇත්තෙම නැද්දඅම්බෝ ඔව් තමා
ඔයාට වගේ සලලි නැ පොක්ක
------ Post added on Sep 25, 2021 at 12:03 AM
Sinsung jarawa hinda wenna ati.apple nan mona guard wath one ne.ස්ක්‍රීන් එක හීරෙන්නෑ කිව්ව හීරේනව බන් සමහර ඩස්ට් වලට.
ඔයාට වගේ නැ පොක්කඋබ ඕක ගහන්න ගියේ Nokia 110 එකකටද ... සල්ලි ඇත්තෙම නැද්ද
