S21 කෙල උනා

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,264
    4,632
    113
    godak glass wala fingerprint case enawa. ekko thick wadi nattan sensitive na. finger print nam itin use karan na. eka nisa ohe gahagena innawa
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඔව් එහෙම යුස් කරන්න පුළුවන් එත් ටික කාලෙකින් ස්ක්‍රීන් එක අවුල් වෙනවා බන් අපි සාක්කු වල දානවා පොඩි එකා ජරාව ගානවා
    අන්න එකයි කවර එකක් බැලුවේ
    කලින් ඒවගේ මම ගහල නැ
    උබ කේස් එකක් යූස් කරනවද? නැත්නම් අමුවෙන්ද?

    හකෝ එහෙනම් ඉතින් :P
    උබට තිබ්බෙ ඒක ගලවන්නැතුව ආයෙ රෙජිස්ටර් කරන්න frint එක.
    ------ Post added on Sep 24, 2021 at 11:37 PM

    12000ක් :baffled:
    ------ Post added on Sep 24, 2021 at 11:38 PM
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl

    ඔර්ජිනල් අපු එක යුස් කරනවා ඉතින්
    එහෙමත් කළා එත් ටිකකින් වැඩ නැ
    අනික් තද කරන්න ඕනේ ගොඩක් ඇගිල්ල
    එහෙම හරි යන්නේ නැනේ
    මේක නම් පට්ට වගේ බන්
    ප්‍රොෆෙෂනල් එකෙක්ට කියල ඇප්ලයි කර ගන්න වෙනවා

    මගේ ස්ක්‍රීන් ගාඩ් තියෙනවා 😛
    එත් ඉතින් හරියට වැටුනොත් සොරි තමා එජ එකක් එහෙම සෙට් උනොත් :P
    ------ Post added on Sep 24, 2021 at 11:44 PM

    godak glass wala fingerprint case enawa. ekko thick wadi nattan sensitive na. finger print nam itin use karan na. eka nisa ohe gahagena innawa
    ඔව් බන් මේක අලුත්ම ටෙක්නොලජියක් නේ
    අන්න එකයි ඉසු එක
    ------ Post added on Sep 24, 2021 at 11:44 PM
     
    • Haha
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    එත් ඉතින් හරියට වැටුනොත් සොරි තමා එජ එකක් එහෙම සෙට් උනොත් :P
    ඒක නම් ඇත්ත තමා හැබැයි.
    මේ උඹ @කඩ්ඩ බැරි එකා ට අහු උනා කියන්නේ උඹට හිතෙයි 4000 පාඩුව ඉවසන් හිටියනම් මීට සැපයි කියලා. 😂
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,566
    14,155
    113
    12000ක් :baffled:
    ------ Post added on Sep 24, 2021 at 11:38 PM

    ඉතින් යකෝ මුගේ phone එක කීයක්ද :baffled:

    මේක නම් පට්ට වගේ බන්
    ප්‍රොෆෙෂනල් එකෙක්ට කියල ඇප්ලයි කර ගන්න වෙනවා

    නෑ ඕකේ ප්ලාස්ටික් අච්චුව වගේ එකත් තියන නිසා හරිම ලේසි උඹටම පුළුවන්. මමත් කරා කිසි අව්ලක් උනේ නෑ.

    එකම දේ instructions හරියට follow කරපන්.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඉතින් යකෝ මුගේ phone එක කීයක්ද :baffled:

    නෑ ඕකේ ප්ලාස්ටික් අච්චුව වගේ එකත් තියන නිසා හරිම ලේසි උඹටම පුළුවන්. මමත් කරා කිසි අව්ලක් උනේ නෑ.

    එකම දේ instructions හරියට follow කරපන්.
    කොහොමද ආතල් එක අච්චුවටත් දාල තියෙද්දි ඩස්ට් පාටිකල් එකක් දෙකක් සෙට් උනොත්. හෙනම ක්ලීන් තැනක ඉදන් කරන්න වෙන්නෙ බාත්රූම් එක තමයි පට්ටම වැඩේට.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    ඒක නම් ඇත්ත තමා හැබැයි.
    මේ උඹ @කඩ්ඩ බැරි එකා ට අහු උනා කියන්නේ උඹට හිතෙයි 4000 පාඩුව ඉවසන් හිටියනම් මීට සැපයි කියලා. 😂
    අම්බෝ ඔව් තමා :lol:

    3600/- kata da renne me ... haffoi... welcome to the internet
    ඔයාට වගේ සලලි නැ පොක්ක
    ------ Post added on Sep 25, 2021 at 12:03 AM
     
    • Haha
    Reactions: Roxxy2K

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    අම්බෝ ඔව් තමා :lol:

    ඔයාට වගේ සලලි නැ පොක්ක
    ------ Post added on Sep 25, 2021 at 12:03 AM
    උබ ඕක ගහන්න ගියේ Nokia 110 එකකටද ... සල්ලි ඇත්තෙම නැද්ද
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අඩේ මියුරුවා..... යකෝ ඔච්චර ගානක් දීල ගෙනාව ටෙම්පර්ඩ් ග්ලාස් එක ඇයි තෝ ඩිස්ප්ලේ එකේ උඩින් ඇලෙවුවේ..... අපරාදෙනේ යකෝ හීරුනොත් එහෙම...... ඕකේ ඩිස්ප්ලේ එක ගලවලා අලෝපිය ටෙම්පර්ඩ් ග්ලාස් එක... ඊට පස්සේ අලෝපන් ඩිස්ප්ලේ එක ටෙම්පර්ඩ් ග්ලාස් එකට උඩින්.....