OCN එකෙන් කරපු සුපිරිම Korean thriller series එකක්.
මේක අනිත් thriller series වලට වඩා වෙනස්. Parallel world දෙකක වෙන murder case වල serial killer කෙනෙක් වටේ තමා කතාව යන්නෙ.
IMDB 8/10 
Season 1 Episode 12 ( එක episode එකක් පැයයි.) 
එක එපිසොඩ් එකක් ඉවර උනාම අනිත් එක බලන්න මාරම කුතුහලයක් එන්නෙ.
Link https://bit.ly/3kDbZEm

Last edited: