Vincenzo
IMDB 8.5/10 
මම බලපු තවත් සුපිරි Korean TV series එකක්. tvN network එකෙන් තමයි කරල තියෙන්නෙ.
මේ කතාව Thriller,Romance,comedy යන Category තුනටම ඇතුලත් කරන්න පුලුවන්.
කතාව ගත්තොත් vincenzo cassano (soong joong ki) කියන්නේ ඉතාලියේ මාෆියාවට සම්බන්ධ පවුලක් නීති උප්දේශකයෙක් හැටියට කටයුතු කරන නිතිවේදියෙක්. පස්සෙ කොරියාවට ඇවිල්ලා නිති විරෝධී සමාගමකට එරෙහිව සටන් කරන පුද්ගලයන්ට උදව් කරන කතාව තමයි තියෙන්නේ .මීට වඩා කියන්න ගියොත් මුලු කතාවම කියන්න වෙනවා.ඒ හින්දා අනිවාර්යයෙන්ම බලන්න කියලා reccomnd කරනවා. Fight scene, Love scenes, Comedy තියන නිසා කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන්.
Season 1 Episode 20 ( එක episode එකක් පැය 1.5 )