Mouse - 2021 #SerialKiller - Highly Recommend ‼️

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,464
    124,357
    113
    දෙහිවල
    බලපු සුපිරිම Korean TV series එකක්. මල් කතාවක් නෙවෙයි. Trilled Masterpiece එකක්.

    Mouse වල නං ප්‍රධානව සිද්ධ වෙන්නෙ serial killers ලා කරපු සහ කරන අපරාධ ගැන වගේම එවුං කරන අපරාධ investigation කරං යන ක්‍රියාදාමය.
    තව උං ඒවගෙං බේරී ඉන්න ගහන ප්ලෑන් වගේම serial killing වලිං එහාට ගියපු අමුතුම න්‍යායපත්‍රයකට අනුව උං කරන සැලසුම් ගැන පෙන්නුම් කෙරෙනවා

    🔰 මොන වගේ කතාවක්ද ? - දාම ඝාතකයෙකු සම්බන්ධ series එකක්
    🔰Imdb අගය එහෙම ? - Imdb 8.8
    🔰 Season කීයද ? Episodes කීයද ? - Season 1 යි. Episodes 20 යි. එක episode එකක් පැය 1 යි මිනිත්තු 15-20 වගේ
    🔰 18+ ද ? - එකම එක lips kiss එකක් තියෙනවා . එච්චරයි

    අනිවාර්යයෙන්ම බැලිය යුතුම එකක් බව ආයේ මතක් කරනවා.

    wN3IuQZ.jpg


    YbMOHIa.jpg
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Taxi_Driver-teaser03S02.jpeg

    Taxi Driver


    fullsizephoto1312321.jpg

    sell your haunted house

    මේ දෙකත් මරු. එකක් මැරයන්ට Punish කරන කතාවක් යන්නේ.
    අනිත් එක හොල්මන් අල්ලන සීන් එකක්.
    දෙකම හොදට කතාව අරගෙන යනවා.
    ගෙදර කට්ටිය එක්ක බලන්න පුළුවන් අවුලක් නෑ