නාකී හම්පඩ මයිනා වලකජ්ජ ගැහුවා

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,096
    34,647
    113
    හීනෙන්වත් ඕම ඉතන්න ඔඳ නේ. අපේ මයිනා මාතියා තව අවුරුදු 10ක් ඉන්නවා.
     
    • Like
    Reactions: TNHM

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,545
    5,565
    113
    ඇයි අහන්නේ,එන්නද
    රට බේරගත්ත මනුස්සය මැරෙනව බලන් ඉන්න තෝ ඊට කලින් ඩෙල්ටා හැදිල මැරියං..
    මට නිනව්වක් න මචං
    පොර මොකකින් හරි රට බේර ගත්තද අහ්?

    අහ් අර නැව් නැති වරායයි, කුරුළු ගුවන් තොටුපලයි, උත්සව නැති සම්මන්ත්‍රණ ශාලාවයි, කැලෑවට ගිය මහා සිනමා ගම්මානයයි, අප්පාගේ සොහොන් ගේයි, අද හදලා හෙට කැඩුන මග නැගුම පාරවල් ටිකයි, අවුරුදු 2න් බංකොලොත් උන දිවි නැගුම බැංකු ටිකයි, තව ඔය වගේ අති ශේෂ්ඨ වැඩ කොලා නේද

    අහ් අර ඒසී කාමරේ තියලා විභග ලිව්ව පුතෙක් හිටියෙත් පොරට නේද බන්

    අමතකඋනා රටේ සල්ලි වලින් හොයාගන්න බැරි වෙලා යන්නම සැටලයිට් එකක් යැව්වේ පොරගේ පොඩි පුතා නේද මචං

    අහ් පොරගේ මද්දුම කොල්ලා නේද හමුදාවට නොගිහින් කැප්ටන් කෙනෙක් උනේ නේවි එකේ

    හම්මේ කොරලා නේන්නම් සෑහෙන දේවල් ටිකක්. ඇත්ත ඇත්ත උඹ කියන්නේ
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    සතුටු වෙයන් සමහර එවුන්ට මේ දවස්වල කන්න හාල්වත් නෑ
    ඔය මගුලක් කතා කරනවා. හාල් නැතුව දවස් තුනක් නුඩුල්ස්/ uber eats කෑවේ.
    අන්තිමට සම්බා කිලෝ පහක් හම්බුනා 210 ගානේ.
    අන්තිමට කිරිසම්බා කෑවෙත් 210 ගානේ. අවුරුදු ගානකට පස්සේ සම්බා කන්නේ. හාල් නැ ගන්න
     
    • Sad
    Reactions: nooby

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    මට නන් හිතෙන්නෙ මහින්ද මැරුනොත් ලන්කාවෙ ප්‍රාදේශීය රජවරු වගේ සෙට් වැඩි වෙයි. පක්ෂම හැට හුට හමාරක් හැදෙයි. මොක උනත් මෙයා නිසා තමා ඔය පොහොට්ටුවෙ ඉන්න ගොඩක් උන් තාම එකට ඉන්නෙ. නාමල්ට නන් වෙන්නෙ සජියගෙ අනික් එක ඌත් අප්ප කරේ මෙහෙමයි ගහා ඇවිදී.
    බැසිල් ටිකක් කල් රන් කරයි.

    ගෝඩ් ෆාදර් ෆිල්ම් ටික ආයෙ බලන්න හිතුන මේක කල්පනා කරද්දි.
     
    kalaweddha

    Well-known member
  • Apr 15, 2011
    797
    642
    93
    සුදු හාල් ගේන්න කඩේ ගියා වැස්සේ තෙමි තෙමි..නොදකින් ත්‍රෙඩ් එක ඇතුලට ආව

    මට නිනව්වක් න මචං
    පොර මොකකින් හරි රට බේර ගත්තද අහ්?

    අහ් අර නැව් නැති වරායයි, කුරුළු ගුවන් තොටුපලයි, උත්සව නැති සම්මන්ත්‍රණ ශාලාවයි, කැලෑවට ගිය මහා සිනමා ගම්මානයයි, අප්පාගේ සොහොන් ගේයි, අද හදලා හෙට කැඩුන මග නැගුම පාරවල් ටිකයි, අවුරුදු 2න් බංකොලොත් උන දිවි නැගුම බැංකු ටිකයි, තව ඔය වගේ අති ශේෂ්ඨ වැඩ කොලා නේද

    අහ් අර ඒසී කාමරේ තියලා විභග ලිව්ව පුතෙක් හිටියෙත් පොරට නේද බන්

    අමතකඋනා රටේ සල්ලි වලින් හොයාගන්න බැරි වෙලා යන්නම සැටලයිට් එකක් යැව්වේ පොරගේ පොඩි පුතා නේද මචං

    අහ් පොරගේ මද්දුම කොල්ලා නේද හමුදාවට නොගිහින් කැප්ටන් කෙනෙක් උනේ නේවි එකේ

    හම්මේ කොරලා නේන්නම් සෑහෙන දේවල් ටිකක්. ඇත්ත ඇත්ත උඹ කියන්නේ
    yudde kale hengila indapu ponna dial den eliyata behele hukiyanawa .. :lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඌට ඔක්කොම ඡන්ද දීලා මනාප හිටං ගහලා දැං මැරෙන කම් අඬන උබලා නේ බං මැරෙන්න ඕන හරිනම්. ඌ බලෙන් පුටුවට ආවේ නෑ නෙ.

    උබලා ම පත් කරලා උබලා ම මොකටද ඌ ව මරන්න හදන්නේ?
     
    • Like
    Reactions: TNHM

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Api nam oya hora thadiyata chande denne ne 😂 moda bayyo danma kulappu wela wage
     
    • Like
    Reactions: TNHM

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,545
    5,565
    113
    ඇයි අහන්නේ,එන්නද
    yudde kale hengila indapu ponna dial den eliyata behele hukiyanawa .. :lol:
    ෆේකුත් නෙමේ වගේ
    ඒ උනාට රිදිලා නේද

    ඔය උඩින් කීව ඒවා බොරුද මචං?

    අහ් අමතක උනා. ගගෙන් එතෙර උනාම බෝට්ටුව යන හැම තැනම උස්සන් යන්න ඕනනේ නේද කළ ගුණ සලකන්න
    හරි බම් එල
     
    • Like
    Reactions: TNHM

    kalaweddha

    Well-known member
  • Apr 15, 2011
    797
    642
    93
    ෆේකුත් නෙමේ වගේ
    ඒ උනාට රිදිලා නේද

    ඔය උඩින් කීව ඒවා බොරුද මචං?

    අහ් අමතක උනා. ගගෙන් එතෙර උනාම බෝට්ටුව යන හැම තැනම උස්සන් යන්න ඕනනේ නේද කළ ගුණ සලකන්න
    හරි බම් එල
    its your education level

    mama kiwwa ekath true neda ?

    im not fake..
     
    • Like
    • Dislike
    Reactions: nikdw and TNHM

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,545
    5,565
    113
    ඇයි අහන්නේ,එන්නද
    its your education level

    mama kiwwa ekath true neda ?

    im not fake..
    මගේ අධ්‍යාපන මට්ටමයි නාකි මයිනගේ කෙරුවාවයි සම්බන්ධ වෙන විදිය ගැන මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද මචං
    නාකි මයිනා අපිට නොපෙනෙන දෙයක් වත් උඹට කලැයි
    උඹ ෆේක් නෙමේ කියලා තමා මාත් කියලා තියෙන්නේ

    මොක උනත් කමක් නෑ බොට්ටුව උස්සගෙනම යමු අහ්. බඩට බත් නැතත් ඉන්ඩ රටක් තියෙනවානේ නේද මචං. එල
     
    kalaweddha

    Well-known member
  • Apr 15, 2011
    797
    642
    93
    මගේ අධ්‍යාපන මට්ටමයි නාකි මයිනගේ කෙරුවාවයි සම්බන්ධ වෙන විදිය ගැන මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද මචං
    නාකි මයිනා අපිට නොපෙනෙන දෙයක් වත් උඹට කලැයි
    උඹ ෆේක් නෙමේ කියලා තමා මාත් කියලා තියෙන්නේ

    මොක උනත් කමක් නෑ බොට්ටුව උස්සගෙනම යමු අහ්. බඩට බත් නැතත් ඉන්ඩ රටක් තියෙනවානේ නේද මචං. එල
    yudde kale hengila indapu ponna dial ekak neda oya, den keyboard hero wenna hadanne ? :lol: :lol::lol:

    apita badatath thiyenwa , inna ratakuth thiyenawa... :yes::yes:

    education level kiwwe small brain can remember on few things,
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,545
    5,565
    113
    ඇයි අහන්නේ,එන්නද
    yudde kale hengila indapu ponna dial ekak neda oya, den keyboard hero wenna hadanne ? :lol: :lol::lol:

    apita badatath thiyenwa , inna ratakuth thiyenawa... :yes::yes:

    education level kiwwe small brain can remember on few things,
    හික්ස්
    කවද්ද මචං යුද්ධේ තිම් එක ඉවර වෙන්නේ
    ප්‍රභා හිටියනම් පලාත් 2යි නැති වෙන්නේ
    ඉස්සරහට එක පලාතක් වත් ඉතිරි වෙන්නේ නෑ

    වයඹ බටහිර දකුණ - චීනේට සින්නක්කර
    උතුර නැගෙනහිර - ඉන්දියාවට සින්නක්කර
    මධ්‍යම සබරගමු ඌව - ඇමරිකාවට සින්නක්කර
    උතුරු මැද - බංගලිදේශේට දෙමු ණයට හිලව් වෙන්න

    යූද්දේ පිටින් දාලා මූ රටම වික්කා නේද. දැන් ෂැපද

    රටට කරපු විනාශෙට නම් අවසානෙටවත් පඩිසන් දෙන්න ඕනේ
     
    kalaweddha

    Well-known member
  • Apr 15, 2011
    797
    642
    93
    හික්ස්
    කවද්ද මචං යුද්ධේ තිම් එක ඉවර වෙන්නේ
    ප්‍රභා හිටියනම් පලාත් 2යි නැති වෙන්නේ
    ඉස්සරහට එක පලාතක් වත් ඉතිරි වෙන්නේ නෑ

    වයඹ බටහිර දකුණ - චීනේට සින්නක්කර
    උතුර නැගෙනහිර - ඉන්දියාවට සින්නක්කර
    මධ්‍යම සබරගමු ඌව - ඇමරිකාවට සින්නක්කර
    උතුරු මැද - බංගලිදේශේට දෙමු ණයට හිලව් වෙන්න

    යූද්දේ පිටින් දාලා මූ රටම වික්කා නේද. දැන් ෂැපද

    රටට කරපු විනාශෙට නම් අවසානෙටවත් පඩිසන් දෙන්න ඕනේ
    yudde kale hengila indapu ponna dial ekak neda oya,