වේයෝ කරදරේට..

LegendWarrior

Active member
  • Nov 23, 2017
    343
    195
    43
    මොකද බං කරන්නේ.. අපෙ ගෙදර ලී සොල්දර එහෙම තියෙන්නේ.. එවයේ ඔක්කොම යනවා.. වහලේ සම්පුර්නෙන් කාලා.. පැන්ට්‍රි වලට එනවා.. මොකද කරන්නේ බං.. ඩීසල් ගැහුවා ටික දවසයි වගේ..
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,726
    26,129
    113
    Borax, or sodium borate, is a natural mineral that can kill termites when ingested. Mix borax powder with water and apply the solution to termite-infested surfaces. The borax will disrupt the termites' digestive systems, leading to their demise
     
    • Like
    Reactions: Asmodeus

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,852
    13,051
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔය තරම් ඇවිල්ලා නම් මගේ අත්දැකීම අනුව නම් සොරි තමා.
    ඉස්සර තිබ්බා ජනපදේ ම මරණ කෙමිකල්. දැන් ඒවා තහනම්. ජනපදෙට ලෙඩ හදලා මරණ කෙමිකල්
     
    • Like
    Reactions: Asmodeus