මෑන්ගෙ මල්ලිටත් එසේම වේවා කියනවාකියලා ඇහුනොත් උබලා?
මොකද කරන්නේ?
මට නිනව්වක් න මචංරට බේරගත්ත මනුස්සය මැරෙනව බලන් ඉන්න තෝ ඊට කලින් ඩෙල්ටා හැදිල මැරියං..
Baba awith thodol wenna mukuth danema nekawuda machan naki hampada mayina
මහින්දBaba awith thodol wenna mukuth danema nenaki maina kauda kiyala ahanwa
සතුටු වෙයන් සමහර එවුන්ට මේ දවස්වල කන්න හාල්වත් නෑයකෝ හාලුත් ලිපේ තිබ්බා. ටයිටල් එක දැකලා.
ඔය මගුලක් කතා කරනවා. හාල් නැතුව දවස් තුනක් නුඩුල්ස්/ uber eats කෑවේ.සතුටු වෙයන් සමහර එවුන්ට මේ දවස්වල කන්න හාල්වත් නෑ
සුදු හාල් ගේන්න කඩේ ගියා වැස්සේ තෙමි තෙමි..නොදකින් ත්‍රෙඩ් එක ඇතුලට ආව
yudde kale hengila indapu ponna dial den eliyata behele hukiyanawa ..මට නිනව්වක් න මචං
පොර මොකකින් හරි රට බේර ගත්තද අහ්?
අහ් අර නැව් නැති වරායයි, කුරුළු ගුවන් තොටුපලයි, උත්සව නැති සම්මන්ත්රණ ශාලාවයි, කැලෑවට ගිය මහා සිනමා ගම්මානයයි, අප්පාගේ සොහොන් ගේයි, අද හදලා හෙට කැඩුන මග නැගුම පාරවල් ටිකයි, අවුරුදු 2න් බංකොලොත් උන දිවි නැගුම බැංකු ටිකයි, තව ඔය වගේ අති ශේෂ්ඨ වැඩ කොලා නේද
අහ් අර ඒසී කාමරේ තියලා විභග ලිව්ව පුතෙක් හිටියෙත් පොරට නේද බන්
අමතකඋනා රටේ සල්ලි වලින් හොයාගන්න බැරි වෙලා යන්නම සැටලයිට් එකක් යැව්වේ පොරගේ පොඩි පුතා නේද මචං
අහ් පොරගේ මද්දුම කොල්ලා නේද හමුදාවට නොගිහින් කැප්ටන් කෙනෙක් උනේ නේවි එකේ
හම්මේ කොරලා නේන්නම් සෑහෙන දේවල් ටිකක්. ඇත්ත ඇත්ත උඹ කියන්නේ

Siraawataමනුස්සයෙක් මැරෙනකම් බලන් ඉන්න කැරි වැඩ කරන්න එපා හුත්තෝ විශ්‍රාම ගියානම් හොඳටම ඇති
ෆේකුත් නෙමේ වගේyudde kale hengila indapu ponna dial den eliyata behele hukiyanawa ..![]()
its your education levelෆේකුත් නෙමේ වගේ
ඒ උනාට රිදිලා නේද
ඔය උඩින් කීව ඒවා බොරුද මචං?
අහ් අමතක උනා. ගගෙන් එතෙර උනාම බෝට්ටුව යන හැම තැනම උස්සන් යන්න ඕනනේ නේද කළ ගුණ සලකන්න
හරි බම් එල
මගේ අධ්‍යාපන මට්ටමයි නාකි මයිනගේ කෙරුවාවයි සම්බන්ධ වෙන විදිය ගැන මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද මචංits your education level
mama kiwwa ekath true neda ?
im not fake..
yudde kale hengila indapu ponna dial ekak neda oya, den keyboard hero wenna hadanne ?මගේ අධ්‍යාපන මට්ටමයි නාකි මයිනගේ කෙරුවාවයි සම්බන්ධ වෙන විදිය ගැන මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද මචං
නාකි මයිනා අපිට නොපෙනෙන දෙයක් වත් උඹට කලැයි
උඹ ෆේක් නෙමේ කියලා තමා මාත් කියලා තියෙන්නේ
මොක උනත් කමක් නෑ බොට්ටුව උස්සගෙනම යමු අහ්. බඩට බත් නැතත් ඉන්ඩ රටක් තියෙනවානේ නේද මචං. එල




හික්ස්yudde kale hengila indapu ponna dial ekak neda oya, den keyboard hero wenna hadanne ?![]()
apita badatath thiyenwa , inna ratakuth thiyenawa...
education level kiwwe small brain can remember on few things,
yudde kale hengila indapu ponna dial ekak neda oya,හික්ස්
කවද්ද මචං යුද්ධේ තිම් එක ඉවර වෙන්නේ
ප්‍රභා හිටියනම් පලාත් 2යි නැති වෙන්නේ
ඉස්සරහට එක පලාතක් වත් ඉතිරි වෙන්නේ නෑ
වයඹ බටහිර දකුණ - චීනේට සින්නක්කර
උතුර නැගෙනහිර - ඉන්දියාවට සින්නක්කර
මධ්‍යම සබරගමු ඌව - ඇමරිකාවට සින්නක්කර
උතුරු මැද - බංගලිදේශේට දෙමු ණයට හිලව් වෙන්න
යූද්දේ පිටින් දාලා මූ රටම වික්කා නේද. දැන් ෂැපද
රටට කරපු විනාශෙට නම් අවසානෙටවත් පඩිසන් දෙන්න ඕනේ