පලවෙනිකා එකා තමා හොඳටම කරේ

MachoMan

Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    තමන්ට කැමති වැක්ෂින් එක ගහන්න ඉල්ලන එකේ වැරැද්දක් දකින එවුන් ඉතිම් මොක ගැහුවුවත් ඕකේ වුනු වහල්ලු තමා...
    මොකද්ද බන් උන්ගේ වරද?
    සල්ලි දීලා හරි ගන්න තමන් කැමති වැක්ෂීන් එක ඉල්ලන එක වැරදිද?

    වැක්ෂීන් එකෙනුත් කොමිස් කාපු එවුනුත් සුද්ද කර කර, හැම කැම්පස් කොල්ලාම ජේවිපි ගගා හැමිනෙන්න එපා..

    රජයෙර් කැම්පස් එකට යන්නත් පින තියෙන්න ඕනා, අදාලා රිසාල්ට්ස් ගන්න කට්ටක් කන්න ඕනා...
    සිංහලුන්ගේ කුහක ගතිය තමා මේ රටේ හෙනය වෙලා තියෙන්නේ

    පලි. මම රජයෙ කැම්පස් නොගියෙමි, කුමන ආකරයක වුවද ශිෂය දේශපාලනය අනුමත නොකරමි
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    තමන්ට කැමති වැක්ෂින් එක ගහන්න ඉල්ලන එකේ වැරැද්දක් දකින එවුන් ඉතිම් මොක ගැහුවුවත් ඕකේ වුනු වහල්ලු තමා...
    මොකද්ද බන් උන්ගේ වරද සල්ලි දීලා හරි ගන්න තමන් කැමති වැක්ෂීන් එක ඉල්ලන එක වැරදිද?

    වැක්ෂීන් එකෙනුත් කොමිස් කාපු එවුනුත් සුද්ද කර කර, හැම කැම්පස් කොල්ලාම ජේවිපි ගගා හැමිනෙන්න එපා..

    රජයෙර් කැම්පස් එකට යන්නත් පින තියෙන්න ඕනා, අදාලා රිසාල්ට්ස් ගන්න කට්ටක් කන්න ඕනා... සිංහලුන්ගේ කුහක ගතිය තමා මේ රටේ හෙනය වෙලා තියෙන්නේ

    පලි. මම රජයෙ කැම්පස් නොගියෙමි, කුමන ආකරයක වුවද ශිෂය දේශපාලනය අනුමත නොකරමි
    Delta ennath kalin hadapu vaccine ekak balen mola hodala gahana ekata math viruddayi..

    Oya vaccine eka nathuva virus ekata face karanna puluvan 20 -35 ayata thaman nirogi kenek nam
     
    • Like
    Reactions: MachoMan

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,205
    1
    101,032
    113
    34
    Kalutara
    පලවෙනි එකා වැඩේ කාගත්තා. ඌට කියන්න තිබ්නෙ ෆේස්බුක් එකේ තියෙන නිසා ගහන්නෙ නෑ කියල නෙමෙයි, හම්බන්තොට උන්ට ෆයිසර් ගහල පලවෙනි දවසෙන්ම පටන් ගත්ත නම් අපි මොකටද සයිනොෆාම් ගහන්නෙ කියල අහන්න. අපි අත පල්ලෙන් වැටිලා නෑනෙ එකෙක්ට ෆයිසර් ගහන්නයි තව සෙට් එකකට චීනපාම් ගහන්නයි කියල කියන්න තිබ්බෙ.
     
    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    606
    385
    63
    ලෝකේ දියුණු රටවල් පාවිචිචි කරන්නේ නැති . මල චීන මගුලක් ගෙනත් ගහනව . එකත් වැඩි ගානට. කොල්ලෝ ටික පොඩ්ඩක් අප්සට් ඇති.
    මේකේ දෙපැත්තක් තියෙනවා .
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    පලවෙනි එකා වැඩේ කාගත්තා. ඌට කියන්න තිබ්නෙ ෆේස්බුක් එකේ තියෙන නිසා ගහන්නෙ නෑ කියල නෙමෙයි, හම්බන්තොට උන්ට ෆයිසර් ගහල පලවෙනි දවසෙන්ම පටන් ගත්ත නම් අපි මොකටද සයිනොෆාම් ගහන්නෙ කියල අහන්න. අපි අත පල්ලෙන් වැටිලා නෑනෙ එකෙක්ට ෆයිසර් ගහන්නයි තව සෙට් එකකට චීනපාම් ගහන්නයි කියල කියන්න තිබ්බෙ.
    Oya unma dapu aya venna aethi ban..

    Mola hodanna.. media game

    ලෝකේ දියුණු රටවල් පාවිචිචි කරන්නේ නැති . මල චීන මගුලක් ගෙනත් ගහනව . එකත් වැඩි ගානට. කොල්ලෝ ටික පොඩ්ඩක් අප්සට් ඇති.
    මේකේ දෙපැත්තක් තියෙනවා .
    Hema ennathama hodayi..

    Side effect baluvada sinoparm godak hodayi..

    Oya lankave ek kandayak Pfizer,modena promote karapu eke anisi prathipla
    ------ Post added on Sep 28, 2021 at 9:03 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    හෙළ යක්ඛ පුතෙක්. :yes:

    panic-at-the-disco-demon.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඕක තියෙන්නෙ side effects මගුලක් නෙවේ. නාමල් පොන්නය හම්බන්තොට උන්ට ෆයිසර් ගැස්සුවා නම් ලංකාවෙ අනිත් කොල්ලන්ටත් ෆයිසර් ගස්සන්න ඕන. තියෙන්නෙ ඇරියස් එකක් වෙන කේස් එකක් නෙවේ. සාධාරණ ඇරියස් එකක්. හැබැයි ඉතින් මෝඩයි.
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    Oya unma dapu aya venna aethi ban..

    Mola hodanna.. media game

    වෙන්න පුලුවන්, ගේම් ප්ලෑන් එකට බොම්බ තිබ්බ රටක් නේ මේක....
    Hema ennathama hodayi..

    Side effect baluvada sinoparm godak hodayi..

    Oya lankave ek kandayak Pfizer,modena promote karapu eke anisi prathipla
    ------ Post added on Sep 28, 2021 at 9:03 AM
    සයිනොෆාම් ගහපු දේශපාලකයෙක් කියපන්කෝ ෆොටෝ එකක් එක්ක...
    කොටින්ම අකුදි ගැහුවෙත් ඇස්ට්‍රාසෙනෙකා...
    සයිනොෆාම් වලින් ගැහුවේ කොමිස් විතරයි...
    ඇයි දන්නේ නෑ ඔක්කොම එකයි නම් උන් සයිනොෆාම් නොගැහැවේ????
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ඕක තියෙන්නෙ side effects මගුලක් නෙවේ. නාමල් පොන්නය හම්බන්තොට උන්ට ෆයිසර් ගැස්සුවා නම් ලංකාවෙ අනිත් කොල්ලන්ටත් ෆයිසර් ගස්සන්න ඕන. තියෙන්නෙ ඇරියස් එකක් වෙන කේස් එකක් නෙවේ. සාධාරණ ඇරියස් එකක්.
    තමන්ගේ සෞඛ්‍යය ගැන හිතන එක ඇරියස් එකක් ද බන්?
    හැබැයි ඉතින් මෝඩයි.
    mr. herbert garrison hello GIF by South Park
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    වෙන්න පුලුවන්, ගේම් ප්ලෑන් එකට බොම්බ තිබ්බ රටක් නේ මේක....

    සයිනොෆාම් ගහපු දේශපාලකයෙක් කියපන්කෝ ෆොටෝ එකක් එක්ක...
    කොටින්ම අකුදි ගැහුවෙත් ඇස්ට්‍රාසෙනෙකා...
    සයිනොෆාම් වලින් ගැහුවේ කොමිස් විතරයි...
    ඇයි දන්නේ නෑ ඔක්කොම එකයි නම් උන් සයිනොෆාම් නොගැහැවේ????
    E unge uddachkama, un hithen usa,UK inne nisa..

    Sinoparm naraka nahe ban oya kiyana tharam.

    Ape une eka eka harak kara gon veda nisa Pfizer, modena ona kiyala tharuna ayata hithuna..

    Oya hema ennathkma mata hithanne dirga kalinava avul..

    Meka thama aeththa... pfizer kiyana tharam hoda nahe kiyala Israel valin terunane.. un 03 dose gahalath thama hedenava, merenava
    pfizer ekath nikan sir wage, dennama USA made
    hamoma sir wa thoragatta supiri kiyala, pfizer ganath hamoma ehema hitan inne
    ------ Post added on Sep 28, 2021 at 9:16 AM