iye dawasta unit 6 generate vela thiyenne.Solar thiyana mahaththurunta ko solar neda? Me dawaswala ira eliyak naha joka wela gannath
Giya awa issarahata sure naha@jhnnwp මල්ලිට කරන්ට් තියෙනවද?
Ekane bijjo Uba wage nahayen adala thread danne nathuwa geniyak genawe. Ubath ekak ganin.Current eke watinakama dan therunada? Api thread ekak dammama thamai ridenne
Geniyek genawa nam nadaththu gewapan lolEkane bijjo Uba wage nahayen adala thread danne nathuwa geniyak genawe. Ubath ekak ganin.
Nathnam current eka enakam productive deyak karapan. @AnuradhaRa nam waththe kesel gas walata saaththu karanawalu
හදන හදන සැරේට ගස් වැටෙනවා බන්, දැන් උන්ටම එපා වෙලා ඔක්කොම වැටිලා ඉවරවෙනකම් සබ්ස්ටේෂන් එකෙන් ඕෆ් කරලද කොහෙදදවස් දෙකක් මොකෝ බන්.. දරුණු ආපදාද කරන්ට් වයර් වලට..
අදත් එළිවෙනකම් වහින සින් එකක් තියෙන්නේ..හදන හදන සැරේට ගස් වැටෙනවා බන්, දැන් උන්ටම එපා වෙලා ඔක්කොම වැටිලා ඉවරවෙනකම් සබ්ස්ටේෂන් එකෙන් ඕෆ් කරලද කොහෙද
අනුරාධයා කොහෙද පල්ලියක ගිහින් දණගාලා, උගෙ සාපේ මට වැදිලා තියෙන්නේ![]()
අපිටත් ගහන්න දෙනවද? දිව දාන්න දියන්.Current ekath ba balloh dawas dekak. Geniyak aran awa