දෙයියෝ කෝප වෙලා මේපාර හොඳටම...

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,698
    25,806
    113
    දවස් දෙකක් මොකෝ බන්.. දරුණු ආපදාද කරන්ට් වයර් වලට..
    හදන හදන සැරේට ගස් වැටෙනවා බන්, දැන් උන්ටම එපා වෙලා ඔක්කොම වැටිලා ඉවරවෙනකම් සබ්ස්ටේෂන් එකෙන් ඕෆ් කරලද කොහෙද :(

    අනුරාධයා කොහෙද පල්ලියක ගිහින් දණගාලා, උගෙ සාපේ මට වැදිලා තියෙන්නේ 😭
     
    • Sad
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    හදන හදන සැරේට ගස් වැටෙනවා බන්, දැන් උන්ටම එපා වෙලා ඔක්කොම වැටිලා ඉවරවෙනකම් සබ්ස්ටේෂන් එකෙන් ඕෆ් කරලද කොහෙද :(

    අනුරාධයා කොහෙද පල්ලියක ගිහින් දණගාලා, උගෙ සාපේ මට වැදිලා තියෙන්නේ 😭
    අදත් එළිවෙනකම් වහින සින් එකක් තියෙන්නේ..