Money Scam .... parissam wenna

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    ඕකට අහුවෙන ගැනියෙක් නම් බැඳලා ඉන්නේ.
    ඒකිව ඩිවෝස් කරලා. අරුට 5000 ක් දුන්නත් පාඩු නැ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,104
    36,123
    113
    කෑගල්ල
    ඒකනේ බන් මන් දැන් අවස්තා දේකකදීම සල්ලි දේන්න හැදුවා. ඒ උනාට ටිකක් කතාකරාම හරියට උන්ට තරහා යනවනේ. කුනු හරපේනුත් බනිනවනේ අන්තිමට. ඉතින් කොහොමද අපි සල්ලි දේන්නේ.
    එකේක් mobitel එකේ. යකෝ mobitel එකට වඩා සුපිරි උන්ගේ number එකට call කරාම පුදුම service එකක් දේන්නේ.
    අනිකා සුද්දේක් වගේ එකේක්. අන්තිමට ඌට බැනගන්න ඉන්ගිරිසිත් නැති උනා. :lol: :lol:
    :lol:
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,942
    2,992
    113
    oka issarath thibba. dan awurudu 3kta withara kalin matath awa cl ekak. sure kare nathi nisa dialog ekata cl karala baluwa aththada kiyla. un kiyanwa ehema lottery ekak win karala nahalu. number eka illagaththa. agollo action ekak gannan kiyla. 119 gahala unta kiwuma un kiyapi owa hamathanama wenwa nawaththanna bh. ogolla owata ahu wenna epa kiyla. :rofl:
     
    Enigmakluse

    Active member
  • Mar 7, 2018
    572
    245
    43
    අභියස
    oka issarath thibba. dan awurudu 3kta withara kalin matath awa cl ekak. sure kare nathi nisa dialog ekata cl karala baluwa aththada kiyla. un kiyanwa ehema lottery ekak win karala nahalu. number eka illagaththa. agollo action ekak gannan kiyla. 119 gahala unta kiwuma un kiyapi owa hamathanama wenwa nawaththanna bh. ogolla owata ahu wenna epa kiyla. :rofl:
    ඒකෙන්ම තේරෙනවානේ බං උනුත් මේකට හවුල් කියලා.... එක රටක් නීතී හැටක්.....
    "මෙවන් අසිරිමත් #ජාතිය ජයෙන් උදාරයි..."
     
    • Like
    Reactions: malrulz

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Yako dialog ekenma msg ewanawa ehema dinum adim walata salli ganne na ehema gannawa nam eka boruwak kiyala. Owata salli daana unta mama nam kiyanne hoda wade. Thanhawata hoyanne balanne natuwa daanawa. Anthimata kelawenawa wadi thanhawa nisa. Bait eka kaapu maluwa wage thama moda yakku in passe.