මීරිගම - පොතුහැර අධිවේගී මාර්ගය ගුවනින් බලමු
මේ වන විට වැඩ නිමවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ මිරිගම - පොතුහැර කොටසේ ගුවනින් ගත් ඡායාරූප මහාමාර්ග අමාත්‍යාංශය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. මෙම මාර්ගය තවත් නොබෝ දිනකින් ජනතා අයිතියට පත්කිරීමට නියමිතව තිබේ.
Source : Ada - අද

Attachments
Last edited: