මීරිගම - පොතුහැර අධිවේගී මාර්ගය

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මීරිගම - පොතුහැර අධිවේගී මාර්ගය ගුවනින් බලමු
    මේ වන විට වැඩ නිමවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ මිරිගම - පොතුහැර කොටසේ ගුවනින් ගත් ඡායාරූප මහාමාර්ග අමාත්‍යාංශය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. මෙම මාර්ගය තවත් නොබෝ දිනකින් ජනතා අයිතියට පත්කිරීමට නියමිතව තිබේ.

    1.jpg
    2.jpg

    3.jpg

    4.jpg

    5.jpg

    7.jpg

    8.jpg

    9.jpg

    10.jpg


    Source : Ada - අද
     

    Attachments

    • 6.jpg
      6.jpg
      145.1 KB · Views: 62
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මීරිගම - පොතුහැර අධිවේගී මාර්ගය ගුවනින් බලමු
    මේ වන විට වැඩ නිමවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ මිරිගම - පොතුහැර කොටසේ ගුවනින් ගත් ඡායාරූප මහාමාර්ග අමාත්‍යාංශය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. මෙම මාර්ගය තවත් නොබෝ දිනකින් ජනතා අයිතියට පත්කිරීමට නියමිතව තිබේ.

    View attachment 145910View attachment 145911
    View attachment 145912
    View attachment 145913
    View attachment 145914
    View attachment 145916
    View attachment 145917
    View attachment 145918
    View attachment 145919

    Source : Ada - අද
    චීන ආශ්චර්ය
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    ලපය කුහක කතාවක් කියල නැද්ද තාම 🤭
    කිලෝමීටරයට කෝටියක් යන්නෙ ඒත් කෝටි දෙකක් දාල කියල කුහක බලු කතානෙ ඌ කියන්නෙ අපිනෙ දන්නෙ අපේ සර්ල කොච්චර අවන්ක අයවලුන්ද කියල...ඔකුන්ගෙ කටේ හොරි දාන්න ඕන ඕව කියනවට...ඔව්:cautious:
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    අර දයා ගමගේ කියන හුත්තිගෙ පුතාගෙ පුකට කොටන්න ඕන, වේසාවාගෙ පොන්න වැඩ හින්දා කඩවතට එනකන් යන්න වෙන්නෑ,, ආපහු මීරිගම ඉඳං ලොටන්න වෙනවා,,