කරණීය මෙත්ත සුත්‍රය සහා එහි තේරුම

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අවංක (අනුන්ට බොරු නොකරන) කෙනෙක් විය යුතුය ඉතා අවංක (තමන්ටද බොරු නොකරන) කෙනෙක් විය යුතුය. මෘදු ගති ඇත්තෙක් විය යුතුය අධික මානය නැත්තෙක් විය යුතුය.

    ලද දෙයින් සතුටු වන කෙනෙක් විය යුතුය, දමනය කල සන්සුන් ඉඳුරන් ඇත්තෙක් විය යුතුය, හිතමිත්‍ර කුලපවුල් වල නොඇලෙන කෙනෙක් විය යුතුය.

    කිසිවෙක් කිසිවෙකුට රැවටීම් ආදියෙන් හිංසා නොකෙරෙත්වා, කිසි තැනක කිසිවෙක් කිසිවෙකුට අවමන් නොකෙරෙත්වා, නුරුස්නා ක්‍රියාවෙන් හෝ නපුරු සිතුවිල්ලෙන් හා වචනයෙන් ඔවුනොවුන්ගේ දුකක් කැමති නොවෙත්වා.

    හිටගෙන සිටින විට, ඇවිදින විට, හිඳගෙන සිටින විටද, නිදාගැනිමට ගිය විට හා නින්ද යන තුරු ද, නිදාගැනිමට ගිය විට හා නින්ද යන තුරුද ,මෙම මෛත්‍රි සහගත සිත අධිෂ්ඨානයෙන් සිහි කල යුතුය.


    කිසිඳු මිථ්‍යා දෘෂ්ඨියක නොඇලි,සිල් ගුණ ධර්ම දියුණු කරගෙන ,සෝවාන් මඟ දක්නා නුවණින් යුක්ත වී, කාමයන්ට ඇති ඇල්ම දුරු කොට,
    @erozan :lol:
     
    • Haha
    Reactions: adowhybn

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    1633018988001.png

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏