එල උබ බඩු හම්බෞනාම වීඩියෝ එකක් වගේ දාපං අපිට බලන්න.ow machan meka over priced. Original eke sound quality eke doubted ekak thiyenawa samahara users lata.
Eth a good headphone ekak.
Api genne 1:1 copy. 100% ma wage original eka wagema hadapu ekak.
------ Post added on Oct 3, 2021 at 11:51 AM
එල උබ බඩු හම්බෞනාම වීඩියෝ එකක් වගේ දාපං අපිට බලන්න.
@RLT4U මචන් ටයිප් කරන ඒවා යුනිකොඩ් එකෙන් ටයිප් කරපන්න. ටිකක් කියවන්න අමාරුයි යුනිකොඩ් වලටම හුරු වෙලා.
Ow machan, godak kattiya oka kiyanawa.
wade thiyenne mama unicode use karanne ma na machan. aduma gane phone eke msg ekak wath yawanna.
35000 dila copyyak ganna taram modayoth innawada
හෙලකුරු එකෙන් ලේසී මචන්.මම මේ
ත්රෙඩ් එක බලන ගමන් හිටියේ.
ෆෙස්බුක් මාකට් ප්ලෙස් එකෙ දාපන් මචන්. ඔවා විකිනෙනවා පට ගාල.
HEHEHE!! 125,000 dila original headphone ekak ganna modayo innawa bn.
ehev eke 35,000 dila 1:1 copy ekak ganna kattiya innawa one tharam.
Ow machan, karanna one.. kalinuth godak ewa sell kara FB dala.
ඔව් බන්. මම එසෙම්බල් කරපු ෆොන් ඔක්කොම ෆෙස්බුක් මාකට් ප්ලෙස් දාල දුන්නෙ. කිසි අවුලක් උනෙ නැ. ඇත්තම කියලා එසෙම්බල් කියලා දුන්නෙත්.
ඇපල් ගෘප් කිපයක් තියෙනවා ඒ සෙට් එකත් add කර ගන්න. ගන්න උන් ඔන තරම් ඉන්නවා බන්.අපි ජෙනුයින් විදිහට වැඩේ කරනවා නම්.