චිචීට උපදෙස් දෙන්නෙ ඉරාජ්ද කොහෙද...😐

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මූත් ඉරාජ්ගෙන්ද කොහෙද දැන් උපදෙස් ගන්නෙ..බොරුවට පූසා නැතිවුනා කියලා අැටෙන්ශන් ගන්න සෝෂල් මීඩියා වල දැම්මා.දැන් කියනව හම්බවුනාලු..මොකද අපි උගෙ ගෙදර ගිහින් බැලුවද පූසා ඉන්නවද නැද්ද කියලා..😆

    අද කිව්ව කියල හිතාගන්න මූ දේශපාලනයට ඵනව කවදහරි..ඒකට තමා ඔය දැම්ම ඉඳන්ම අැටෙන්ශන් ගන්න දගලන්නෙ..රටේ අවලම් මාධ්‍යත් මුංගෙ හොයන්නෙ නැත්තෙ ටොයිලට් යන ඵක ගැන විතරයි..

    eBJ0UG7.jpg
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මූත් ඉරාජ්ගෙන්ද කොහෙද දැන් උපදෙස් ගන්නෙ..බොරුවට පූසා නැතිවුනා කියලා අැටෙන්ශන් ගන්න සෝෂල් මීඩියා වල දැම්මා.දැන් කියනව හම්බවුනාලු..මොකද අපි උගෙ ගෙදර ගිහින් බැලුවද පූසා ඉන්නවද නැද්ද කියලා..😆

    අද කිව්ව කියල හිතාගන්න මූ දේශපාලනයට ඵනව කවදහරි..ඒකට තමා ඔය දැම්ම ඉඳන්ම අැටෙන්ශන් ගන්න දගලන්නෙ..රටේ අවලම් මාධ්‍යත් මුංගෙ හොයන්නෙ නැත්තෙ ටොයිලට් යන ඵක ගැන විතරයි..

    eBJ0UG7.jpg
    පූසට කලින් අතුරුදහන් වෙච්චි මිනිස්සු හොයලා දීපල්ලා කියලා නම් ටිකක් යන්න ගත්තා. ඒක හින්දා පෝස්ට් එක අකුල ගන්න ඇති.
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    මූත් ඉරාජ්ගෙන්ද කොහෙද දැන් උපදෙස් ගන්නෙ..බොරුවට පූසා නැතිවුනා කියලා අැටෙන්ශන් ගන්න සෝෂල් මීඩියා වල දැම්මා.දැන් කියනව හම්බවුනාලු..මොකද අපි උගෙ ගෙදර ගිහින් බැලුවද පූසා ඉන්නවද නැද්ද කියලා..😆

    අද කිව්ව කියල හිතාගන්න මූ දේශපාලනයට ඵනව කවදහරි..ඒකට තමා ඔය දැම්ම ඉඳන්ම අැටෙන්ශන් ගන්න දගලන්නෙ..රටේ අවලම් මාධ්‍යත් මුංගෙ හොයන්නෙ නැත්තෙ ටොයිලට් යන ඵක ගැන විතරයි..

    eBJ0UG7.jpg
    aniwaryenma oka chande illanawa me sare provincial council ekata. onna balapanko
     
    • Like
    Reactions: SLBlackKnight

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    :lol:
    උඹ මේ ලක්ෂ 5 පූසා ගැන කතා කරනවා..

    ළගදි ධනුෂ්ක රාමනායක ගැන ප්‍රවෘත්තියක් (මඩ) ITN ඒකේ ගියා..
    මම බලන්නෙ ITN NEWS. ඒ් බලන ගමන් හිනාවෙනව... :giggle::LOL:
     
    • Like
    Reactions: SLBlackKnight