මූත් ඉරාජ්ගෙන්ද කොහෙද දැන් උපදෙස් ගන්නෙ..බොරුවට පූසා නැතිවුනා කියලා අැටෙන්ශන් ගන්න සෝෂල් මීඩියා වල දැම්මා.දැන් කියනව හම්බවුනාලු..මොකද අපි උගෙ ගෙදර ගිහින් බැලුවද පූසා ඉන්නවද නැද්ද කියලා..
අද කිව්ව කියල හිතාගන්න මූ දේශපාලනයට ඵනව කවදහරි..ඒකට තමා ඔය දැම්ම ඉඳන්ම අැටෙන්ශන් ගන්න දගලන්නෙ..රටේ අවලම් මාධ්‍යත් මුංගෙ හොයන්නෙ නැත්තෙ ටොයිලට් යන ඵක ගැන විතරයි..

නෙදකින්