ලංකාවෙ උන්ගෙ ඇම්ම සහ කොරෝනා

Deadlock

Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    යන්තම් සංචරණ සීමා ලිහිල් වෙන කොට ලංකාවෙ උන්ගෙ පු.කෙ ඉත්තැවා උඩුදුවන්න ගන්නවා.
    දැන් ආයෙ trip යන්නයි ට්‍රැවල් කරන්නයි මගුල් නටන්නයි පාටි දාන්කනයි එක ලබ්බවල් පටං ගන්නවා.
    අන්තිමට උවමනා එකෙක්ට එලියට ගිහිල්ලා වැඩක් කරගන්න නැතිවෙනවා.

    පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ලතාවයි කියන්න ආයෙත් බලං හිටපල්ලා.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මිනිස්සු ගෙදරට වෙලාම ඉන්නෙ කොහොමද.පිස්සු හැදෙයි.දැන් අවුරුදු දෙකක් වෙලා..ඕන ගුබ්බෑයමක ගියාට කමක් නෑ මාස්ක් දාල පිරිසිදුවට හිටියනම්.බේබද්දො ගැන නම් කථා කරල වැඩක් නෑ ඉතිං..මම කිව්වෙ අනිත් අය ගැන.
     
    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    මිනිස්සු ගෙදරට වෙලාම ඉන්නෙ කොහොමද.පිස්සු හැදෙයි.දැන් අවුරුදු දෙකක් වෙලා..ඕන ගුබ්බෑයමක ගියාට කමක් නෑ මාස්ක් දාල පිරිසිදුවට හිටියනම්.බේබද්දො ගැන නම් කථා කරල වැඩක් නෑ ඉතිං..මම කිව්වෙ අනිත් අය ගැන.
    තමන්ගෙ ජීවිතය රැක ගන්න නම් කැප කිරීම් කරන්න වෙනවා.
    කොරෝනා හැදිලා හොද වුනත් පසුවට එන අතුරු අබාධ එමටයි.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    යන්තම් සංචරණ සීමා ලිහිල් වෙන කොට ලංකාවෙ උන්ගෙ පු.කෙ ඉත්තැවා උඩුදුවන්න ගන්නවා.
    දැන් ආයෙ trip යන්නයි ට්‍රැවල් කරන්නයි මගුල් නටන්නයි පාටි දාන්කනයි එක ලබ්බවල් පටං ගන්නවා.
    අන්තිමට උවමනා එකෙක්ට එලියට ගිහිල්ලා වැඩක් කරගන්න නැතිවෙනවා.

    පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ලතාවයි කියන්න ආයෙත් බලං හිටපල්ලා.
    ඩෝන්ට් වොරි දෙසැම්බර් වෙනකොට යක්ක පුත්තු ලස්සනට රැල්ල සෙට් කරයි. බත් කන හරක් එක්ක කොහේ කොරෝනා නවත්තන්නද
     
    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    ඩෝන්ට් වොරි දෙසැම්බර් වෙනකොට යක්ක පුත්තු ලස්සනට රැල්ල සෙට් කරයි. බත් කන හරක් එක්ක කොහේ කොරෝනා නවත්තන්නද
    අනිවා බ්‍රද..

    Ayet nam LOckdown ba
    ලොක් ඩවුන් නැ සුසානයට තමා..😊
    ------ Post added on Oct 4, 2021 at 7:26 AM
     
    • Like
    Reactions: iworld and TNHM

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    වැක්සීනුත් ඵහෙනම් ගෙදරම තමා ගහන්න වෙන්නෙ..මොකද වැක්සීන් ගහන්න ගිහින් පොසිටිව් වුන මම දන්න අයම ඉන්නව 10කට වඩා..
     
    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    වැක්සීනුත් ඵහෙනම් ගෙදරම තමා ගහන්න වෙන්නෙ..මොකද වැක්සීන් ගහන්න ගිහින් පොසිටිව් වුන මම දන්න අයම ඉන්නව 10කට වඩා..
    අධි අවදානම් කලාප වල වැක්සින් ගහන්න නෙවෙ වෙන මොකකට හරි ගියත් පරිස්සම් වෙන්න දැන ගන්න ඕන.
    (නොසැලකිලිමත් කම)
    බෙහෙත විඳගන්න ගිහිල්ලා ත් හදා ගත්තනම් තව මොන කතාද
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    මාසයක් ඇතුලත ට්‍රිප් යන අය කරන ඩැමේජ් එක, එක කෝච්චියකින් එක දවසකින් කරන්න පුළුවන්. තමන්ට ට්‍රිප් යන්න ට්‍රැවල් කරන්න බැරි නිසා ඒවා කරන අයට බැනලා වැඩක් නෑ.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ට්‍රිප් යන උන් ගියා සන්චරන සීමා මගුල් තියෙද්දිත්.
    අපි දුප්පත් මැද පන්තියේ මිනිස්සු, මේ දවස් වල නොයා ඉන්නවනම් හොදයී. වසන්ගතේ ඉවර නැනේ.
     
    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    OKKOMA KARALA RAJAYATA BANAPALLA...
    238685631_10159035638547535_8958699561713535297_n.jpg
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    වැක්සීනුත් ඵහෙනම් ගෙදරම තමා ගහන්න වෙන්නෙ..මොකද වැක්සීන් ගහන්න ගිහින් පොසිටිව් වුන මම දන්න අයම ඉන්නව 10කට වඩා..
    අල්ලපු ගමේ 70 ක් විතර පොසිටිව් බන් vaccine ගහන්න ගිහින්.