Trip යන්න පුලුවන්ද

UB9002

Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    දැන් ට්‍රිප් යන්න පුලුවන්ද බං . මගේ ඔලුව තෝන්තු වෙලා වගේ බං. ගෙදර ම ඉදලා බස්නාහිර. පළාතේ පවුලේ කට්ටිටත් එක්ක ටිකක් ඔලුව සැහැල්ලු කරගන්න යන්න පුළුවන් තැන් මොනාද ?
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    Thawa masayak dekak gedaratama wela hitiy nam nidahase onama thanakata ynna chance ekak thynne
    තව මාස 2-3 කින් ඊලඟ ‍රැල්ල එනවා. ගෙදරට වෙල හිටියයි කියල අලුත් කොරෝන ප්‍රභේද ඇති වෙන එකවත් ඒව පැතිරෙන එකවත් නවතින්නෙ නෑ. ඒක තමයි airborne virus වල ස්වභාවය.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    තව මාස 2-3 කින් ඊලඟ ‍රැල්ල එනවා. ගෙදරට වෙල හිටියයි කියල අලුත් කොරෝන ප්‍රභේද ඇති වෙන එකවත් ඒව පැතිරෙන එකවත් නවතින්නෙ නෑ. ඒක තමයි airborne virus වල ස්වභාවය.

    ohoma hamoma hithala eliyata gihin pissu natuwoth
    masa dekakin enna tiyana virus eka sathiyakin mutate wela enna puluwan :)
     
    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    Thawa masayak dekak gedaratama wela hitiy nam nidahase onama thanakata ynna chance ekak thynne
    😬🤕
    Jogging karanne nedda
    යනවා බං මාසයක් නිකන් ඉඳන් ගිහින් එකපාර ගිහින් පපුවේ අමරුවකුත් අවා. ඔලුව තෝන්තු වගේ බං .
    තව මාස 2-3 කින් ඊලඟ ‍රැල්ල එනවා. ගෙදරට වෙල හිටියයි කියල අලුත් කොරෝන ප්‍රභේද ඇති වෙන එකවත් ඒව පැතිරෙන එකවත් නවතින්නෙ නෑ. ඒක තමයි airborne virus වල ස්වභාවය.
    😬😬😬🤕
    කුකුලේ පල - Laya leisure
    බජට් එක කොහොමද බං ? හය දෙනෙක් විතර . පොඩි විස්තරයක් දාපන්කෝ පුළුවන් නම්
    ohoma hamoma hithala eliyata gihin pissu natuwoth
    masa dekakin enna tiyana virus eka sathiyakin mutate wela enna puluwan :)
    ⚰️⚰️⚰️☠️😬

    Bump ආපු හැමෝටම ස්තුතියි.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    හදිසි නැතිනම් තව ටිකක් ඔහොම්මම ගෙදර ඉදින් මචෝ
     
    • Like
    Reactions: NRTG

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    ඉතාලි පැත්තේ ට්‍රිප් එකක් දාල ආව නම් ඔය ගතිය හරියනවා.
    මාව මරන්නද හදන්නේ 😡🤕🤕⚰️
    :confused: අපේ officeඑකේ උනුත් trip plan කරනව බන් මහ කරදරේ, මං නම් මේ ලෙඩ අස්සෙ යන්න කැමතිම නෑ
    මෙහෙම හිර වෙලා හිටියොත් කොරෝනාට කලින් හාට් එක පිපිරිලා මැරෙනවා💀💀
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    දැන් ට්‍රිප් යන්න පුලුවන්ද බං . මගේ ඔලුව තෝන්තු වෙලා වගේ බං. ගෙදර ම ඉදලා බස්නාහිර. පළාතේ පවුලේ කට්ටිටත් එක්ක ටිකක් ඔලුව සැහැල්ලු කරගන්න යන්න පුළුවන් තැන් මොනාද ?
    ගිහිල්ලා එන ගමන් කොරෝනා ජුන්ඩක් අරගෙනම එන්න පුලුවන් වෙයි. Pcr ඇන්ටිජෙන් දැන් ගොඩක් අඩු කරලා නැතුව කොරෝනා අඩු වෙලා නෙමෙයි.
     
    • Sad
    Reactions: UB9002

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැන් ට්‍රිප් යන්න පුලුවන්ද බං . මගේ ඔලුව තෝන්තු වෙලා වගේ බං. ගෙදර ම ඉදලා බස්නාහිර. පළාතේ පවුලේ කට්ටිටත් එක්ක ටිකක් ඔලුව සැහැල්ලු කරගන්න යන්න පුළුවන් තැන් මොනාද ?
    ඕක උබට විතරක් තියන එකක් නෙමේ මචන්. අපි හැම එකාටම එලියට යන්න ඕනේ. මගේ දරුවා ඉපදිලා මාස 5 යි දැන් අවරුදු දෙකක් ගෙදර. මම මගේ ජොබ් වලදී පුරුදු කරපු ඉවසීම නිසා තාම බේරිලා ඉන්නවා. මොකද මේ අඩු උනා කියන එක කිසිම විදිහකින් ෂුවර් කරන්න බැ . එලියට ගිහින් ඕක හදාගෙන අවොත් වෙන දේ ගැන හිතන්න. මේකෙන් හෙම්බත් උන මිනිස්සු තව අව්රුද්දක් විතර යනකොට තේරුම් ගනීවි පරිස්සම් වෙන විදිහ. අන්න ඒ වෙනකොට ඇත්තටම මේක අඩු වෙයි. කොරෝනා හැදිලා තමන්ගේ කෙනෙක් නැති උන අය එක්ක කතා කරන්න. ඔයාට එලියට අඩියක් තියන්න හිතෙන්නේ නැති වෙයි.

    මම කරන්නේ කැම්පින් වීඩියෝ බලනවා. එකෙන් ඔය ගතිය ටිකක් මග හරවා ගන්න පුළුවන් වෙයි.ටිකක් ආගම පැත්තට නැබුරු වෙන්න එකෙන් තමා ලොකුම සහනය ලැබෙන්නේ. ඊටත් වඩා අලුත් දෙකට හිත යොමු කරන්න. ඒ වගේ දෙකට බිසී උනාමත් ඕක නැති වෙනවා. යන්න හිතෙන හැම වෙලේම ඉස්සරහ වෙන්න තියෙන දේ ගැන හිතලා හිත හදාගන්න