ඇයි block කලේ???

ara88

Well-known member
  • Jan 11, 2021
    3,293
    5,926
    113
    FB එකයි Watsapp එකයි insta එකයි block කරලා දාලා මුන් යුගදනව් බලාගාරෙයි තෙල් ටැංකි ටිකයි විකුණුවා වෙන්න බැරිද ?
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    FB එකයි Watsapp එකයි insta එකයි block කරලා දාලා මුන් යුගදනව් බලාගාරෙයි තෙල් ටැංකි ටිකයි විකුණුවා වෙන්න බැරිද ?
    බලාගාරෙ නම් මන්දා... තෙල් ටැංකි නම් ඔපිසියල් වික්කෙ රනිල් හාමු.. ඒ කාලෙ සජියා නි.නායක එස්සත් ජා. පස්සෙ. ඊට ක්ලින් ඒ උන්දැගෙ මාමණ්ඩියා ජේ.ආර් ඉන්දියාවට ගිවිසුමකින් පාවා දීලා තිබ්බෙ...
     
    • Like
    Reactions: meeka

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,391
    1
    32,070
    113
    - උඩරට -
    Confused Thinking GIF by MOODMAN
     
    • Haha
    Reactions: kinkon

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,525
    5,466
    113
    Colombo
    FB එකයි Watsapp එකයි insta එකයි block කරලා දාලා මුන් යුගදනව් බලාගාරෙයි තෙල් ටැංකි ටිකයි විකුණුවා වෙන්න බැරිද ?
    ISIS ඇටෑක් එකකවත්ද?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    බලාගාරෙ නම් මන්දා... තෙල් ටැංකි නම් ඔපිසියල් වික්කෙ රනිල් හාමු.. ඒ කාලෙ සජියා නි.නායක එස්සත් ජා. පස්සෙ. ඊට ක්ලින් ඒ උන්දැගෙ මාමණ්ඩියා ජේ.ආර් ඉන්දියාවට ගිවිසුමකින් පාවා දීලා තිබ්බෙ...
    ඇයි බං බලාගාරේ අනේ මන්දා කියන්නේ.

    තෙල් ටැංකි ටික විකුණාපූ එක හොඳ නැති වෙලා බලාගාර ගැන අනේ මන්දා කියන්නේ. 😂 😂 😂
     
    • Haha
    Reactions: incest_cult

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,677
    9,334
    113
    Lokema wada na bung. mama Canada ekake ekka kathaa karaa untath naa. thawa dala thibaa middle east walath wada na kiyala

    🤣.. හැම රෙද්දටම දේශපාලනෙ ගන්න එපා බොලව්
    :yes: :yes: :yes: :yes:
    ------ Post added on Oct 4, 2021 at 10:54 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,133
    99,710
    113
    බයිඩන් එහෙන් බ්ලොක් කරල න්‍යෂ්ටික බලාගාරයක් චීනට දීල
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඇයි බං බලාගාරේ අනේ මන්දා කියන්නේ.

    තෙල් ටැංකි ටික විකුණාපූ එක හොඳ නැති වෙලා බලාගාර ගැන අනේ මන්දා කියන්නේ. 😂 😂 😂
    බලාගාරෙ ගැන් පාර්ලිමෙන්තුවෙ ඉන්න උන් දන්නෙත් නෑ කියනව. ඔය හේෂා විතානත් කිව්වෙ. ඉතින් කෝමද ඒක ගැන කියන්නෙ. බලශක්ති ඇමතිත් නොදන්න දේවල් අපි දන්නෙ කෝමැයි. ඔය ගිවිසුමක් ගහන තැන් බලන් හිටිය වගේ කියන් එව්ව විශ්වාස කරන්නද කියන්නෙ.... ?
    විකුණපු එක්ක් හොඳ නෑ කිව්වෙ නෑ.. ජේ ආර් ගිවිසුම ගහපු එකේ ඉඳලා 2003 රනිල් ලොක්කා ලියල දීපු එකට වෙනකල් විරුද්ධයි. ඒකෙන් හාමු හොඳ ගාණක් හම්බ කරන්න ඇති... කවද හරි හාමුගෙ වත්කම එළියට ආවොත් බැලිවැකි...