මේ දවස්වල තියෙන පොල්තෙල් ඇයි සීතලට මිදෙන්නේ නැත්තේ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,222
    12,749
    113
    38
    පොල්තෙල් ගැන ගැටලුවක් තියෙනවා මචන්ලා දැනගන්න. සාමාන්‍යයෙන් පොඩ්ඩක් හීතල වැඩි වුණාම (විශේෂයෙන්ම මේ දවස්වල උදේට තියෙන හීතලට) නියම පොල්තෙල් නම් මිදෙන්න (freeze වෙන්න) ඕනේනේ.

    හැබැයි මම දැකපු දෙයක් තමයි දැන් මාකට් එකේ තියෙන ලූස් පොල්තෙල් (loose oil) වගේම බෝතල් කරපු ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් වල තෙල් පවා කිසිම වෙනසක් නැතුව වතුර වගේ තියෙනවා.

    ඇයි මේවා මිදෙන්නේ නැත්තේ? මේවට මොනවා හරි කලවම් කරලද?

    පාම් ඔයිල් (Palm Oil) කලවම් කරලද? එහෙම නැත්නම් මේවා පොල්තෙල් නෙවෙයිද?

    මේ වගේ මිදෙන්නේ නැති තෙල් පාවිච්චි කරන එක සෞඛ්‍යයට අහිතකරද? මොකද මේවා පොල් තෙල් නමේ ද කියලා සැකයක් එනවා නේ මචන්ලා එකයි මට තියෙන ගැටළුව
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,274
    1
    16,151
    113
    Supermarket wala menna me model eka nm මිදිලා තියේ
    1562129648_IMG_2596.jpg
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,821
    2,040
    113
    Galle
    Spar brand එකත් මිදිලා තියෙන්නේ..හැබැයි පට්ට ගණන්...
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    use karala clean karapu oil wena ona!

    cow fat / lard (pig fat ) use karana minissu yasa apooruwata innawa! sihalu ewata kamathi na ne! lankawe atheth na man hithanne!
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,008
    113
    පොල්තෙල් ගැන ගැටලුවක් තියෙනවා මචන්ලා දැනගන්න. සාමාන්‍යයෙන් පොඩ්ඩක් හීතල වැඩි වුණාම (විශේෂයෙන්ම මේ දවස්වල උදේට තියෙන හීතලට) නියම පොල්තෙල් නම් මිදෙන්න (freeze වෙන්න) ඕනේනේ.

    හැබැයි මම දැකපු දෙයක් තමයි දැන් මාකට් එකේ තියෙන ලූස් පොල්තෙල් (loose oil) වගේම බෝතල් කරපු ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් වල තෙල් පවා කිසිම වෙනසක් නැතුව වතුර වගේ තියෙනවා.

    ඇයි මේවා මිදෙන්නේ නැත්තේ? මේවට මොනවා හරි කලවම් කරලද?

    පාම් ඔයිල් (Palm Oil) කලවම් කරලද? එහෙම නැත්නම් මේවා පොල්තෙල් නෙවෙයිද?

    මේ වගේ මිදෙන්නේ නැති තෙල් පාවිච්චි කරන එක සෞඛ්‍යයට අහිතකරද? මොකද මේවා පොල් තෙල් නමේ ද කියලා සැකයක් එනවා නේ මචන්ලා එකයි මට තියෙන ගැටළුව
    උඹ කොහොමද කියන්නෙ නියම පොල්තෙල් මිදෙන්න ඕන කියලා. මොකද්ද scientific basis එක, කොහෙද තිබුනෙ නියම පොල්තෙල් නං එහෙම වෙන්න ඕන කියලා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පොල්තෙල් ගැන ගැටලුවක් තියෙනවා මචන්ලා දැනගන්න. සාමාන්‍යයෙන් පොඩ්ඩක් හීතල වැඩි වුණාම (විශේෂයෙන්ම මේ දවස්වල උදේට තියෙන හීතලට) නියම පොල්තෙල් නම් මිදෙන්න (freeze වෙන්න) ඕනේනේ.

    හැබැයි මම දැකපු දෙයක් තමයි දැන් මාකට් එකේ තියෙන ලූස් පොල්තෙල් (loose oil) වගේම බෝතල් කරපු ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් වල තෙල් පවා කිසිම වෙනසක් නැතුව වතුර වගේ තියෙනවා.

    ඇයි මේවා මිදෙන්නේ නැත්තේ? මේවට මොනවා හරි කලවම් කරලද?

    පාම් ඔයිල් (Palm Oil) කලවම් කරලද? එහෙම නැත්නම් මේවා පොල්තෙල් නෙවෙයිද?

    මේ වගේ මිදෙන්නේ නැති තෙල් පාවිච්චි කරන එක සෞඛ්‍යයට අහිතකරද? මොකද මේවා පොල් තෙල් නමේ ද කියලා සැකයක් එනවා නේ මචන්ලා එකයි මට තියෙන ගැටළුව

    baby oil ganin ban
    pol thel patta aul
    mama ganne baby oil