උබ පාරෙදිම අර ඉටිකොල ව්රැප් ගලවල පෙටිටි කඩල බලනවද?සමහර ව්රැප් ගලවන්න හෙන ගේමක් දෙන්න ඕන.Ow ow ehema nam puluwan.. Eeka nam kohomath karnawane
උබ පාරෙදිම අර ඉටිකොල ව්රැප් ගලවල පෙටිටි කඩල බලනවද?සමහර ව්රැප් ගලවන්න හෙන ගේමක් දෙන්න ඕන.Ow ow ehema nam puluwan.. Eeka nam kohomath karnawane
meka thma COD kyna eke theruma.... card payment krnn bri ayata physical payment ekk krnn plwn facility eka..හෙම නැත්නම් ඒක හරියට පේ කරන්න කාඩ් එකක් නෑ ඒ නිසා ආවම සල්ලි දෙන්නම් වගේ දෙයක් වෙනව.
හොඳම දේ ඔහොම අය ඔන්ලයින් නොගෙන ඉන්න එක.. ඕනි තරම් කඩවල් තියෙනවනේ ගිහින් චෙක් කරලා බලලා, ලෙවකාලා ගන්න.. ඔන්ලයින් ඉල්ලන මගුල නැතිව ජරාව එවන උන් ඉන්නවා... ඒකට හොඳ reviews තියෙන, reputed තැනකින් ඔන්ලයින් ගෙන්නගන්න... ගොඩක් තැන්වල return policy එකක් තියෙනවාහරිනං ගෙදරට බඩුව එනකල් seller වගකියන්න ඕනෙ.
කැඩිච්ච මගුලක් එවලා ඒක courier service එක පිටින් දාලා ශේප් උනාම හරි, courier එකෙන් ඩැමේජ් කරොත් හරි බඩුව ගන්න එකාටයි පාඩුව.
හරිනං courier services වලට, sellers ලට නීති හැදෙන්න ඕනෙ.
කරනව යකෝ. නැත්නම් උන් මොනව දීලා යයිද කියලා කවුද දන්නේඋබ පාරෙදිම අර ඉටිකොල ව්රැප් ගලවල පෙටිටි කඩල බලනවද?සමහර ව්රැප් ගලවන්න හෙන ගේමක් දෙන්න ඕන.
මටත් daraz නම් ප්‍රශ්නයක්. ඔරිගීනල් කියලා, මනි බැක් ගැරන්ටි කිව්වත් ඔකුන්ගේ fake බඩු. හොර බඩු විමානේ. ගත්තට පස්සේ ආයේ මාරු නෑ, fake උනත් කරන්න දෙයක් නෑ. එහෙමයි කියලා සමහර බඩු චෙක් කරන්න විදිහක් ඇත්තෙම නෑ.Ow. Seller anuwa tamai. habari daraz nam 0 trust. ekko warranty tiyenwa kiyala denne na. ekko faulted. ekko wena mokak hari brand ekak. https://elakiri.com/threads/daraz-fake-service-and-cheating.2011667/page-2#post-26944842
sellers ලට විතරක් නෙවේ. customers ලාටත් හැදෙන්න ඕන. මොකද ඕක තේරෙන්නේ selling කරන කෙනෙක්ට විතරයි. අනිවාරෙන් 10%-20% අතර return එනවා customers ලා පිස්සු කෙලින නිසා. seller ව විතරක් බිත්තියට තද කරලා වැඩක් නැහැ. COD කියන model එකවත් දන්නේ නැතුව බොරුවට පුරාසරම් කියෙව්වට වැඩක් නැහැ. එකඟයි නීති හැදෙනවා නම් දපැත්තටම සාදාරන වෙන නීති හැදෙන්න ඕන.හරිනං ගෙදරට බඩුව එනකල් seller වගකියන්න ඕනෙ.
කැඩිච්ච මගුලක් එවලා ඒක courier service එක පිටින් දාලා ශේප් උනාම හරි, courier එකෙන් ඩැමේජ් කරොත් හරි බඩුව ගන්න එකාටයි පාඩුව.
හරිනං courier services වලට, sellers ලට නීති හැදෙන්න ඕනෙ.
මාත් කරන්න ඕන.කරනව යකෝ. නැත්නම් උන් මොනව දීලා යයිද කියලා කවුද දන්නේ
මං ඔරලෝසුවක් අරන් ගෙනපු එකගෙන් අහුව චෙක් කරන කන් ඉන්න පුළුවන් ද කියලා. ඌ කීවා fault තියෙනවා ඒව ගන්න වෙනම සෙට් එකක් ඉන්නවා කියලා.darazඒත් පේන ෆිසිකල් ඩැමේජ්, ඉල්ලපු අයිටම් එකදඑවල තියෙන්නෙ? වගේ බේසික් චෙක් එකක් කරන්න පුුලුවන් නේද?
ඒකනං ඇත්ත. ජනාධිපති අගමැතිගෙ ඉඳන්ම පට්ට හොරු. මුලක ඉඳන් හදන්න වෙනවsellers ලට විතරක් නෙවේ. customers ලාටත් හැදෙන්න ඕන. මොකද ඕක තේරෙන්නේ selling කරන කෙනෙක්ට විතරයි. අනිවාරෙන් 10%-20% අතර return එනවා customers ලා පිස්සු කෙලින නිසා. seller ව විතරක් බිත්තියට තද කරලා වැඩක් නැහැ. COD කියන model එකවත් දන්නේ නැතුව බොරුවට පුරාසරම් කියෙව්වට වැඩක් නැහැ. එකඟයි නීති හැදෙනවා නම් දපැත්තටම සාදාරන වෙන නීති හැදෙන්න ඕන.
මගේ නම් අවසාන තේරීම දරාස්... මොකෙන් ගත්තත්, ගන්නම නැති නිසා ගන්න උනොත් විතරක් දරාස් වලින් ගන්නවා. ඕකුන් ගේ කුප්ප වැඩ ඕන නැති නිසා. දරස් කාරයෝ ඕවා පාලනයට මොකුත් ම කරන්නෙත් නෑ නේ.මං ඔරලෝසුවක් අරන් ගෙනපු එකගෙන් අහුව චෙක් කරන කන් ඉන්න පුළුවන් ද කියලා. ඌ කීවා fault තියෙනවා ඒව ගන්න වෙනම සෙට් එකක් ඉන්නවා කියලා.daraz
පොඩි එකා පිස්සු නටන එක නවත්තපු දවසට පාලකයා පිස්සු නටන එක නවත්තයි. පොඩි එකා පිස්සුවෙන් දඟලන තාක් පාලකයා ද පිස්සු නටයි සහ ඔවුන්ට රජ මගුල්. පුටුවලට එන ඔලු ගෙඩි මාරු කලාට වැඩක් නැත සිහිබුද්ධියක් නැති මිනිස්සු ඉන්න තාක්. කවුරු හරි හොරා කියන පලියට හොරා කියන එක නෙවෙයි වෙන්න ඕන. කවුරු හරි කියන පලියට නෙවෙයි කෙනෙක්ව ජනාධිපති අගමැති හරි මොනම පාලකයෙක් හරි පත් කලා යුත්තේ. ඒ වගේම අත්හදා බැලීම් කරන්න නෙවේ ආණ්ඩු පත් කරන්න ඕනේ. දැන් අවුරුදු 70+ අත්හදා බැලීම් කලානේ. ඔය පක්ෂ විපක්ෂ ඉන්න මොක ආණ්ඩු කලත් මිනිස්සු විදිහට අපි පිස්සු කෙලිනවා නම් ඉතින් තව මොන කතාද?ඒකනං ඇත්ත. ජනාධිපති අගමැතිගෙ ඉඳන්ම පට්ට හොරු. මුලක ඉඳන් හදන්න වෙනව
me kathawa aththa. samahara un pkg eka delivery ekedima call karala cancel karanawa. naththan gedarata aran giyama kadala balannewath nathuwa epa kiyanawa. deliver wena dawas deka thuna athule unge hitha wenas wela. kisima valid reason ekak nathuwa reject karanawa. eken wenne store ekata delivery charge ekakth gewala return charge ekakuth gewanna wena eka. item ekak return unama aye eka store ekata enakota samaharawita apahu wikunanna bari mattamakata damage wela. delivery un return pkg gana lokuwata care karanne na. ethakota store ekata kohomath padui. anika return item ekak courier ungen genna ganna mara kattak kanna one. customertai store ekatati degollontama responsibility ekak thiyenawa. hondama de kaden gihin balala ganna one badu deliver karaganna epa. shoes andum wage dewal.හිකිස්.... COD කියන්නේ මචං cash on delivery. නැතිව cash after checking නෙමෙයි.
අපේ ගොඩක් අය කරන මහා කර වැඩක් තමයි ඔන්ලයින් කොහේහරි දැකපු ගමන් store එකෙන් විස්තර අහල අහලා රුපියල් 100 ප්‍රොඩක්ට් එකත් පැය ගානක් bargain කරලා, courier එකෙන් කෝල් කළාම එවන්න එපා, මම එක cancel කළා, වගේ කතා කියනවා. ඒත් store එක දැනුවත් කරලවත් නෙමෙයි. ගොඩක් COD එවන පැකේජ් return කළොත් ගොඩක් වෙලාවට delivery එකටයි, ආපහු store එකට return එකටයි දෙකටම චාජ් කරනවා.... ඒ කියන්නේ delivery එකට 250යි නම්, 500ක් අතින් ගෙවන්න වෙනවා store එකට...
කොහොමත් courier සර්විස් වලින් පැකේජ් එකට ගෙවන්න කලින් කඩන්න දෙන්නේ නෑ... කඩල බලලා එපා කිව්වට ආයේ අරන් යන්නෙත් නෑ...
ඒත් අපේ හෙළ යක්ඛ පුත්තු ඕක දැන දැනත් කරන්නේ කවුරු හරි මනුස්සයෙක්ට රුපියල් 100කින් හරි කෙලවන එකම තමයි.....
පොඩි එකා පිස්සු නටන එක නවත්තපු දවසට පාලකයා පිස්සු නටන එක නවත්තයි. පොඩි එකා පිස්සුවෙන් දඟලන තාක් පාලකයා ද පිස්සු නටයි
මිනිස්සු විදිහට අපි පිස්සු කෙලිනවා නම් ඉතින් තව මොන කතාද?
daraz return collect karanne wenama team ekakin. neththm lagama tiyena hub ekata gihin dunnamath hari.මං ඔරලෝසුවක් අරන් ගෙනපු එකගෙන් අහුව චෙක් කරන කන් ඉන්න පුළුවන් ද කියලා. ඌ කීවා fault තියෙනවා ඒව ගන්න වෙනම සෙට් එකක් ඉන්නවා කියලා.daraz