මම පහුගිය ටිකේ සංචරන සීමාදාල තියෙන ටිකේ සෑහෙන්න ඇවිද්ද ඔය කැලෑ අස්සෙ වැඩිය කවුරුත් නොයන තැන්වල ආතල් එකට. යද්දි අහුමුලු වල උන් ඉන්නව කුඩු, බියර් අරව මේව ගහන. දවසක් මම එද්දි බයික් එකේ සයිඩ් මිරස් දෙක උස්සල වෙලාවට හෙල්මට් එක අරං ගියේ. සමහර තැන්වලදි එකා දෙකා ඇවිල්ල අහනව මහත්තය කොහේද මොනාදකරන්නෙ බ්ලා බ්ලා. ගොඩක් උන් එහෙම කතා කරල සල්ලි ඉල්ලනව. අද වෙනකන් සල්ලි දීල නෑ මම කතා නොකර උන් මගඇරල යනව. ඒත් සමහර උන් ටිකක් ලයින්දීල තියෙනව.
බයයි නේ බං කෙලියොත්, නැද්ද මුකුත ආරක්ෂාවට කරන්න දෙයක්? එක එකා හින්න නවත්තන්නත් හිතෙන්නෑ සෑහෙන්න හැංගුන තැන් තියෙනව පට්ට ලස්සන. බෝඩිමට වෙලා ඉද්දිත් පිස්සු වගේනේ.
බයයි නේ බං කෙලියොත්, නැද්ද මුකුත ආරක්ෂාවට කරන්න දෙයක්? එක එකා හින්න නවත්තන්නත් හිතෙන්නෑ සෑහෙන්න හැංගුන තැන් තියෙනව පට්ට ලස්සන. බෝඩිමට වෙලා ඉද්දිත් පිස්සු වගේනේ.