Pistol ekak ganin "Sellam"
ඔව්ව කරන්න යන්න එපා උන් අදාල අරියි උඹටSellam pistol koheda ban thahanam.. Koktath Podi rambo Knife ekakuth ine gahan palayan
මේක නම් මරුහොර සල්ලි ටිකක් ප්රින්ට් කරලා අරන් පලයන් ! ඉල්ලනකොට දීපන් !!
හැබැයි ආයි ඒ පළාතක එන්න හිතන්න එපා
බුදු අම්මෝuba yana paththa run karana pathala nayakaya hamba wela uta kiyapan ehema nathinam e palathe pohothu manthri ta kiyapan. un golayanta kiyai ubata monawath karanna epa kiyala

මං නම් කියන්නෙ සිරාවට තනියම එහෙම යන්න එපා මචං
ඔය වගේ ඇවිදින්න පිස්සුව තියෙන දෙන්නෙක් එක්ක වගේ හරි පලයන් සෙට් වෙලා
ඕනතරම් උන් ඉන්නවනෙ
ඒක තමා හරිම වැඩේ

