මගේ එක ඇහැක නිකං මොනවා ද බැදිලා වගේ වෙනවා සමහර වෙලාවට. ගොඩක් වෙලාවට රෑට. පිහිදාලා ආපහූ බලනකොට ආයෙත් එහෙම වෙනවා. ඒ ඇයි?
මගේ එක ඇහැක නිකං මොනවා ද බැදිලා වගේ වෙනවා සමහර වෙලාවට. ගොඩක් වෙලාවට රෑට. පිහිදාලා ආපහූ බලනකොට ආයෙත් එහෙම වෙනවා. ඒ ඇයි?
ඇයි? බය කරන් නැතුව කියන්නකො මචන්වහාම අක්ෂි වෛද්‍යවරයෙකු හමුවන්න.
චරිත් පොන්සේකා හොදයි.
මචං ඇහැ හරියට චෙක් කරන්න ඕනා. කාචේ බලන්න ඕනා. හේතු ගානක් තියෙන්න පුලුවන්. මෙහෙම නිකං මේ නුලකින් ඒවා කරනන් බැ.ඇයි? බය කරන් නැතුව කියන්නකො මචන්
මචන් මම කොහොමත් කණ්ණාඩි දානවා. දුර පේන්නෙ නැති එකට. මේක නම් කණ්ණාඩියෙ අවුලක් නෙමෙයි හැබැයිමචං ඇහැ හරියට චෙක් කරන්න ඕනා. කාචේ බලන්න ඕනා. හේතු ගානක් තියෙන්න පුලුවන්. මෙහෙම නිකං මේ නුලකින් ඒවා කරනන් බැ.
ඇහැ කියන්නේ හැමතිස්සේම ඉමජන්සි කේස් එකක්. ඒ නිසා පලයං ඔප්තැල්මොලොජිස්ට් කෙනෙක් ලගට. චරියා හොදයි නමුත් මිනිහාගේ හැමතිස්සේම පිරිලා
ඒක හරි. කාචේ අවුලක් හරි රෙටිනා අවුලක් විය හැකියි. මේ මුකුත්ම නැතුව සාමාන්‍ය ෆ්ලොට්ස් එකක් වෙන්නත් පුලුවන්. Oct එකක් මුකුත් නැතුව කියන්න බැමචන් මම කොහොමත් කණ්ණාඩි දානවා. දුර පේන්නෙ නැති එකට. මේක නම් කණ්ණාඩියෙ අවුලක් නෙමෙයි හැබැයි![]()
Ewa nemei ban.Eye floters.
oka godak welawata wenawa laptop/phone wage screen dihia godak balagena innekota, e welawata ICE water walin hondata hodala balanne (puluwannam ice water basin ekaka eyes 3-5 minn wage obagena indala balanne) ethakota hariyanawa ehema wenna eyes dry unama, mama docata pennuwama pora thama kwwe ehema karanne kiyala beheth use karanne epa kwwa addict wenawa kiyala (ice ithin natural nisa)මගේ එක ඇහැක නිකං මොනවා ද බැදිලා වගේ වෙනවා සමහර වෙලාවට. ගොඩක් වෙලාවට රෑට. පිහිදාලා ආපහූ බලනකොට ආයෙත් එහෙම වෙනවා. ඒ ඇයි?
ange ushnayaමගේ එක ඇහැක නිකං මොනවා ද බැදිලා වගේ වෙනවා සමහර වෙලාවට. ගොඩක් වෙලාවට රෑට. පිහිදාලා ආපහූ බලනකොට ආයෙත් එහෙම වෙනවා. ඒ ඇයි?