ඇස්වල

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මගේ එක ඇහැක නිකං මොනවා ද බැදිලා වගේ වෙනවා සමහර වෙලාවට. ගොඩක් වෙලාවට රෑට. පිහිදාලා ආපහූ බලනකොට ආයෙත් එහෙම වෙනවා. ඒ ඇයි?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,791
    39,685
    113
    Homagama
    මගේ එක ඇහැක නිකං මොනවා ද බැදිලා වගේ වෙනවා සමහර වෙලාවට. ගොඩක් වෙලාවට රෑට. පිහිදාලා ආපහූ බලනකොට ආයෙත් එහෙම වෙනවා. ඒ ඇයි?

    වහාම අක්ෂි වෛද්‍යවරයෙකු හමුවන්න.
    චරිත් පොන්සේකා හොදයි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,791
    39,685
    113
    Homagama
    ඇයි? බය කරන් නැතුව කියන්නකො මචන්
    මචං ඇහැ හරියට චෙක් කරන්න ඕනා. කාචේ බලන්න ඕනා. හේතු ගානක් තියෙන්න පුලුවන්. මෙහෙම නිකං මේ නුලකින් ඒවා කරනන් බැ.
    ඇහැ කියන්නේ හැමතිස්සේම ඉමජන්සි කේස් එකක්. ඒ නිසා පලයං ⁣ඔප්තැල්මොලොජිස්ට් කෙනෙක් ලගට. චරියා හොදයි නමුත් මිනිහාගේ හැමතිස්සේම පිරිලා
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මචං ඇහැ හරියට චෙක් කරන්න ඕනා. කාචේ බලන්න ඕනා. හේතු ගානක් තියෙන්න පුලුවන්. මෙහෙම නිකං මේ නුලකින් ඒවා කරනන් බැ.
    ඇහැ කියන්නේ හැමතිස්සේම ඉමජන්සි කේස් එකක්. ඒ නිසා පලයං ⁣ඔප්තැල්මොලොජිස්ට් කෙනෙක් ලගට. චරියා හොදයි නමුත් මිනිහාගේ හැමතිස්සේම පිරිලා
    මචන් මම කොහොමත් කණ්ණාඩි දානවා. දුර පේන්නෙ නැති එකට. මේක නම් කණ්ණාඩියෙ අවුලක් නෙමෙයි හැබැයි 🤔
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,791
    39,685
    113
    Homagama
    මචන් මම කොහොමත් කණ්ණාඩි දානවා. දුර පේන්නෙ නැති එකට. මේක නම් කණ්ණාඩියෙ අවුලක් නෙමෙයි හැබැයි 🤔
    ඒක හරි. කාචේ අවුලක් හරි රෙටිනා අවුලක් විය හැකියි. මේ මුකුත්ම නැතුව සාමාන්‍ය ෆ්ලොට්ස් එකක් වෙන්නත් පුලුවන්. Oct එකක් මුකුත් නැතුව කියන්න බැ
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    986
    1,000
    93
    Colombo
    මගේ එක ඇහැක නිකං මොනවා ද බැදිලා වගේ වෙනවා සමහර වෙලාවට. ගොඩක් වෙලාවට රෑට. පිහිදාලා ආපහූ බලනකොට ආයෙත් එහෙම වෙනවා. ඒ ඇයි?
    oka godak welawata wenawa laptop/phone wage screen dihia godak balagena innekota, e welawata ICE water walin hondata hodala balanne (puluwannam ice water basin ekaka eyes 3-5 minn wage obagena indala balanne) ethakota hariyanawa ehema wenna eyes dry unama, mama docata pennuwama pora thama kwwe ehema karanne kiyala beheth use karanne epa kwwa addict wenawa kiyala (ice ithin natural nisa)
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    බලවගන්න.
    ඇස් වල ලෙඩ තියාගන්න එපා.
    කාච අවුල්, ස්නායු අවුල්, ජෙල් එකේ අවුල් වගේ ඕනෙම දෙයක් වෙන්න පුලුවන්.

    සමහර වෙලාවට සෙමට එහෙමත් ඔයවගේ වෙනව.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,034
    13,648
    113
    පෘථිවිය
    මගේ එක ඇහැක නිකං මොනවා ද බැදිලා වගේ වෙනවා සමහර වෙලාවට. ගොඩක් වෙලාවට රෑට. පිහිදාලා ආපහූ බලනකොට ආයෙත් එහෙම වෙනවා. ඒ ඇයි?
    ange ushnaya

    sara kemak kanna athi
     
    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    may be simply eye floaters.... white wall ekak diha balapan ... starts ...nuul kaali wage ameba wage ewa nam ubata floaters wenna athi...eka nam ecchara baya wenna deyak na ..with da time ubata brain signals walin forget karavi..it happens with aging... aniwa check karaganin machan .. api dan na ne monada kiyala