අපේ උන්ට වටින්නෙ නැති කොළඹ වරායේ වටිනාකම..

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    Ever-Ace1.jpg


    ලොව විශාලතම බහාලුම් ප්‍රවාහන නෞකාව වන “Ever Ace” ‌ඊයේ (05) රාත්‍රියේ දී කොළඹ වරායට සේන්දු විය.
    කොළඹ වරාය ද ඇතුළුව, මෙම නෞකාවට ගමන් කළ හැක්කේ ලෝකයේම වරායන් 24කට පමණක්වීම විශේෂත්වයකි. එසේම දකුණු ආසියානු කලාපය තුළ මෙම නෞකාවට සේවා සැපයිය හැකි එකම වරාය වන්නේ ද කොළඹ වරාය යි.

    Evergreen සමාගමට අයත් මෙම Ever Ace නෞකාව TEU 24,000 කාණ්ඩයේ ලොව පළමු වැනි ‌බහාලුම් ප්‍රවාහන නෞකාව වේ. එනම් අඩි 20 දිගින් යුතු බහාලුම් 24,000 ක් එකවර ප්‍රවාහනය කළ හැකි නෞකා කාණ්ඩයයි. මෙම නෞකාවේ එවැනි බහාලුම් 23,992 ක ප්‍රමාණයක් ප්‍රවාහනය කළ හැකිය.

    මීටර 400 ක දිගින් හා මීටර 61.5 ක පළලකින් යුතු Ever Ace නෞකාව කොරියාවේ Samsung Heavy Industries විසින් තනන ලද්දකි.

     
    Last edited:

    bravejohn

    Active member
  • Oct 15, 2009
    186
    207
    43
    ගුපියො උන්න නම් කොළඹ වරායත් විකුනනව චිනට හම්බන්තොට වික්ක වගේම..
    වේසියේ, ඕක නවත්තල තියෙන්නේ නාකි මයිනා චීනට විකුනපු ජැටියේ තමයි. තෝ වගේ අන්ගවිකලයෙක්...
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,458
    113
    කෑගල්ල

    ඉම්පොර්ට් කරපු සොන්නයේක්ට කොහේද රටගැන කැක්කුමක්. :lol: :lol::lol: අපරාදේ රට ආපස්සට ගියානම් තව හොදා, මුන් ඇවිත් රට හිගමනටම අරන්ගියා. හම්බන්තොට වරාය​

    මත්තල ගුවන්තොටුපළ,​

    නෙලුම් කුලුන​

    කියන්නේ තවත් හෝරාකන්න හදාගත්ත එකක් විතරයි.​

    පට්ට හොර පවුල හොරා කෑවේ ඕවාගෙන් තමා මෝඩ හරක් ටික නය කරවලා. රනිලා හිටියානම් වී ටිකක් හරි ගබඩා කරලා රටටම හාල් දීලා වෙලාහට. දැන් කන්නත් නැතිව ඉන්නවා මී හරක් ටික​


    ඒවගේද යකෝ කොළඹ වරාය. :lol: :lol::lol:

     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,979
    2,162
    113
    colombo

    ඉම්පොර්ට් කරපු සොන්නයේක්ට කොහේද රටගැන කැක්කුමක්. :lol: :lol::lol: අපරාදේ රට ආපස්සට ගියානම් තව හොදා, මුන් ඇවිත් රට හිගමනටම අරන්ගියා. හම්බන්තොට වරාය​

    මත්තල ගුවන්තොටුපළ,​

    නෙලුම් කුලුන​

    කියන්නේ තවත් හෝරාකන්න හදාගත්ත එකක් විතරයි.​

    පට්ට හොර පවුල හොරා කෑවේ ඕවාගෙන් තමා මෝඩ හරක් ටික නය කරවලා. රනිලා හිටියානම් වී ටිකක් හරි ගබඩා කරලා රටටම හාල් දීලා වෙලාහට. දැන් කන්නත් නැතිව ඉන්නවා මී හරක් ටික​


    ඒවගේද යකෝ කොළඹ වරාය. :lol: :lol::lol:

    ranil hitiya nm ubath muslim mamath muslim. puken giyapu bettak ayema puka athulata daganna nam hadannepa. okkoma ekai okun
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ekath China nisa thama :lol:
    :yes:

    පර සුද්ද ඵහෙමනම් කරයිද ඔය වගේ දෙයක් රටකට..උන් කරේ ගහේ කොළේ ඉඳන් හූරන් කාපු ඵක විතරයි..ඒ වැඩ වලට ලේසි වෙන්න හදපු කෝච්චි පාර සමහර කලවම් උන්ට හෙන ලොකුයි..උන් හිතන් ඉන්නෙ උන්ට අාදරේට සුද්ද ඒව හැදුව කියල.😂
     
    • Like
    Reactions: Rahula Kasun

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,458
    113
    කෑගල්ල
    ranil hitiya nm ubath muslim mamath muslim. puken giyapu bettak ayema puka athulata daganna nam hadannepa. okkoma ekai okun
    උන් ඔක්කොම. එකයි තමා. උබලා ඒක දන්නවා. ඒක නිසා ඒකේ වාසියත් අරගෙන උන්ගේ හවුල ගොඩ යවන සෙට් එකක් ඉන්නවා මේකේ. මන් මේක කීවේ මේකේ ඉන්නව සෙට් එක හදනවා උන් දේගොල්ලක් කියලා මවාපාන්න හදන උන් ටිකක්.
     
    • Like
    Reactions: Bitter Truth