Container Seals - 🚢⚓🛳️

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,979
    198,325
    113
    Colombo, Sri Lanka

    සාමාන්‍යයෙන් ඕටිසම් තත්ව තියෙන ළමයි, විශේෂ අවශ්‍යතා තියෙන අය මොනව කිවුවත්, කෙරුවත්, අනික් අය ඒ ළමයින්ගෙ හිත් රිදෙන්න මුකුත් කියන්නෙ නෑ...
    ශා... හරිම ලස්සනයි, හරි ශෝක් කියල අත්පුඩියක් ගහල නිකං ඉන්නව...😊
    x8PgSEy.jpg
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,487
    124,448
    113
    දෙහිවල
    මේ සීල් හදන්නෙ කවුද
    top most brands ??
    මම උඩ කියලා තියෙන බෝල්ට් සිල් එහෙම නැත්නම් ලයිනර් සිල්ගොඩක් දුරට ආනයනික සීල්.
    අනෙකුත් අගුල් හදනවා Hayleys / Tin pack / Lanka Plastic Industries / Tantri / Lalan Plastics / Lanka Polybags වගේ අය
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene
    බර හදන්නනං මොනව කරන්න බැරිද...
    ටොන් එකක් දෙකක් එළියට ඇදල, වතුර ටිකක් ගහල පොඟවගෙන යනව... නැත්තං, ගල් ටිකක් පටවගෙන යනව...😊

    මමත් හොඳ පලපුරුදු භාණ්ඩාගාරික කෙනෙක් හරිය...

    සාමාන්‍යයෙන් ඕටිසම් තත්ව තියෙන ළමයි, විශේෂ අවශ්‍යතා තියෙන අය මොනව කිවුවත්, කෙරුවත්, අනික් අය ඒ ළමයින්ගෙ හිත් රිදෙන්න මුකුත් කියන්නෙ නෑ...
    ශා... හරිම ලස්සනයි, හරි ශෝක් කියල අත්පුඩියක් ගහල නිකං ඉන්නව...😊
    කෙමෙස්ට්‍රි එක්ස්පර්ට් කියලා බෝඩ් ගහන් හිටියට භාගයා මිස් හෙන ගොං නෙ 🥲😐
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,325
    113
    Colombo, Sri Lanka
    මම උඩ කියලා තියෙන බෝල්ට් සිල් එහෙම නැත්නම් ලයිනර් සිල්ගොඩක් දුරට ආනයනික සීල්.
    අනෙකුත් අගුල් හදනවා Hayleys / Tin pack / Lanka Plastic Industries / Tantri / Lalan Plastics / Lanka Polybags වගේ අය
    THANKS (y)
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,487
    124,448
    113
    දෙහිවල

    Thanks bro 😍

    තවත් මේ වගේ විස්තර දාමු :love2: (y)

    බම්පර්

    පට්ට මචන්.

    Ape gedarath issara thibba oya bolt seal set ekak. thawa Sri Lankan kiyala gahapu plastic lock seals wagayakuth thibba.

    Super Machan

    බම්ප්

    නැවතත් බලමු :love2:
    ❤❤