J.V.P රජයක පෙරනිමිති පහළ වෙයි.. සජිත් රැල සහ රාජපක්ෂවරු සලිත වෙයි.. මඩ ව්යාපාර ඇරඹේයි..
youtube හරහා ඉතා අඩු views ප්‍රමාණයක් වෙනදාට වාර්තා කරන හිරු ටීවි සලකුණ වැඩසටහනට අනුර කුමාර සහභාගී වීමත් සමග එම වීඩියෝවේ views ලක්ෂය පැන ඇති බවට වාර්තා වේ.. 4000කට අදික පිරිසක් ලයික් කර ඇති අතර කර unlike ඇත්තේ 166ක් පමණි.තවමත් මේම වීඩියෝව යූ ටියුබ් හී පලකර ගතව ඇත්තේ දින 2ක් පමණි.
@nicjosh83 @erozan කොහොමත් ඉස්සරහට කොටහලු වෙන පරපුර රාජපක්ෂවරුන්ටයි බටලන්දේ කොල්ලෝ මරපු ප්‍රේමදාස යුගයේ රැලටයි ජන්දේ දෙන්නේ නෑ.