අනුර කුමාර සහභාගී වූ Hiru Tv සලකුණ වැඩසටහනේ Views ලක්ෂය පනියි..Next Leader?

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මෙහෙමයි JVP එකට ඉස්සර ඉඳන්ම හිටියේ ප්‍රේක්ෂකයෝ විතරයි ඡන්ද දායකයෝ හිටියේ නෑ . දැන් කියලත් වෙනසක් නෑ එකම තමයි වෙන්නේ (1)
     
    • Haha
    Reactions: erozan and weer 11

    shenat

    Well-known member
  • May 13, 2007
    59,486
    88,221
    113
    ආශ්චර්යමත් රටක
    කිව්වත් වගේ නාකි මයිනා යොහානිව බස්සලා මෝඩ බයියන්ගෙ නායකය කරන්නත් ඉඩ තියනව. :lol:

    පබා, අනර්කලී, උද්ධික, ඕෂධී වගේ උන්ව බයියන්ගෙ නායකයො වෙන්න ගෙන්නපු එකේ ඊළඟට යොහානිව ගේන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා. රට බේරගත්ත අභීත රණවිරුවාගේ දුව කියල තව වැඩියෙන් මාකට් කරන්නත් පුළුවන්. ප්‍රසන්න සිල්වව තාම විකුණුවෙත් නෑනෙ. 😆
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,003
    113
    පබා, අනර්කලී, උද්ධික, ඕෂධී වගේ උන්ව බයියන්ගෙ නායකයො වෙන්න ගෙන්නපු එකේ ඊළඟට යොහානිව ගේන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා. රට බේරගත්ත අභීත රණවිරුවාගේ දුව කියල තව වැඩියෙන් මාකට් කරන්නත් පුළුවන්. ප්‍රසන්න සිල්වව තාම විකුණුවෙත් නෑනෙ. 😆
    sirawata :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: shenat

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,989
    26,497
    113
    මෙයාලා fm චැනල් එකක් දුන්නා නේද චන්ද්‍රිකා, ඒක තිබ්බා නම් සුපිරි කතා අහන්න තිබ්බා.... 😂
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,285
    113
    Malabe
    පබා, අනර්කලී, උද්ධික, ඕෂධී වගේ උන්ව බයියන්ගෙ නායකයො වෙන්න ගෙන්නපු එකේ ඊළඟට යොහානිව ගේන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා. රට බේරගත්ත අභීත රණවිරුවාගේ දුව කියල තව වැඩියෙන් මාකට් කරන්නත් පුළුවන්. ප්‍රසන්න සිල්වව තාම විකුණුවෙත් නෑනෙ. 😆
    පබා දිනෙවුවෙ උබලනෙ හුත්තො ගම්පහින් කරුවත් දෙකට දාල,🤭🤭🤭🤭🤭 ගූ හුත්තිල ඉතින් මඩම තමයි,🤣🤣🤣🤣 අනර්කලි ඕශදි පාර්ලිමේන්තු ඇවිල්ල න්Z..උද්දික බොහොම හොදයි උබලගෙ ගොන්ජට වඩ නම්..
     
    • Haha
    Reactions: shenat

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,215
    2,114
    113
    J.V.P රජයක පෙරනිමිති පහළ වෙයි.. සජිත් රැල සහ රාජපක්ෂවරු සලිත වෙයි.. මඩ ව්යාපාර ඇරඹේයි..:shocked:
    youtube හරහා ඉතා අඩු views ප්‍රමාණයක් වෙනදාට වාර්තා කරන හිරු ටීවි සලකුණ වැඩසටහනට අනුර කුමාර සහභාගී වීමත් සමග එම වීඩියෝවේ views ලක්ෂය පැන ඇති බවට වාර්තා වේ.. 4000කට අදික පිරිසක් ලයික් කර ඇති අතර කර unlike ඇත්තේ 166ක් පමණි.තවමත් මේම වීඩියෝව යූ ටියුබ් හී පලකර ගතව ඇත්තේ දින 2ක් පමණි.:shocked:





    @nicjosh83 @erozan කොහොමත් ඉස්සරහට කොටහලු වෙන පරපුර රාජපක්ෂවරුන්ටයි බටලන්දේ කොල්ලෝ මරපු ප්‍රේමදාස යුගයේ රැලටයි ජන්දේ දෙන්නේ නෑ.:yes:
    :cool:

    වෙන්නෙ මෙකයි..
    පවතින ආණ්ඩුවේ වැරදි ජවිපේ තමයි ක්‍රමවත් විදියට පෙන්නනවා.
    උන්ට දක්ශ විදියට ඔඩියන්ස් එකට ඇඩ්‍රස් කරන්න පුලුවනි, අනිත් කුඩ්ඩන්ට, මැරයන්ට, පස් ටිකර් කාරයන්ට වඩා.
    අන්න එකෙන් ,බහුතර පාවෙන චන්ද දායකයො පවතින අණ්ඩුව වැඩගැන දැනගන චන්දේ ගහන්නෙ ප්‍රධාන විපක්ශයට.
    ඇත්තටම ජවිපේ මිනිස්සු විසින් යුස් කරනවා වොට් කරන්න ඩිසිශන් එකක් ගද්දී.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,143
    113
    ඕක මාත් බැලුවා.වීව්ස් වලින් නම් ඔහොම නිගමනේකට එන්න බෑ.කොහොමත් ජේවීපී එකේ උන් දේශපාලන සාකච්ඡා බලනවා.බයියො ටොයියන්ට වඩා.ටොයියොත් ටිකක් බලනවා.බයියො නම් බලන්නෙම නැති තරම්.බයියො කරන්නෙ ඇවිල්ලා බැනල යන එක විතරයි.බලන් නෑ.මම ඉස්සර ඉඳන්ම ඕක නෝට් කරා.උන් විපක්ෂෙ හිටපු කාලෙවත් උන්ගෙ නායකයො යහපාලනේට බනිනව බලන්න වත් බයියො ඕව බැලුවෙ නෑ.උන්ට කම්මැලි ඇති.කමෙන්ට් සෙක්ෂන් බැලුවම ඒක තේරෙනව.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,790
    3,783
    113
    මාතර - මාලෙබ් - melbourne
    මෙහෙමය්,, ඔව්.. පෙන විදියට තියෙන එකම විකල්පේ ජෙප්පෝ..

    එකම සිද්දිය මචන් මුන් පොඩි කොළ පාටකුත් තියෙන එකනේ,,

    හැම තැනදීම වැරැද්ද වැරදි විදියට මුන්ට පේන්නෙත් නෑ..

    ලංකාවේ චන්දෙ දෙන්න තියෙන්නේ අඩුවෙන්ම හොරා කන උන්ට,,
    දැන් පෙන විදිට්‍යට

    එහෙම උන් ඉන්නේ මේ සෙට් එකය්.. රන්ජන් කාරයය් විතරය් :LOL:
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,588
    36,551
    113
    මැදමහනුවර
    මෙහෙමය්,, ඔව්.. පෙන විදියට තියෙන එකම විකල්පේ ජෙප්පෝ..

    එකම සිද්දිය මචන් මුන් පොඩි කොළ පාටකුත් තියෙන එකනේ,,

    හැම තැනදීම වැරැද්ද වැරදි විදියට මුන්ට පේන්නෙත් නෑ..

    ලංකාවේ චන්දෙ දෙන්න තියෙන්නේ අඩුවෙන්ම හොරා කන උන්ට,,
    දැන් පෙන විදිට්‍යට

    එහෙම උන් ඉන්නේ මේ සෙට් එකය්.. රන්ජන් කාරයය් විතරය් :LOL:
    රන්ජා එලියට ඇවිත් සජබෙන් ඉල්ලුව ගමන් සේරම දෙන්නේ ඌට. ආපහු යන්නේ මුලට
     
    • Like
    Reactions: Dexter011

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    243076178_4547926895287796_3669318359989569311_n.jpg
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,385
    21,307
    113
    ඕක මාත් බැලුවා.වීව්ස් වලින් නම් ඔහොම නිගමනේකට එන්න බෑ.කොහොමත් ජේවීපී එකේ උන් දේශපාලන සාකච්ඡා බලනවා.බයියො ටොයියන්ට වඩා.ටොයියොත් ටිකක් බලනවා.බයියො නම් බලන්නෙම නැති තරම්.බයියො කරන්නෙ ඇවිල්ලා බැනල යන එක විතරයි.බලන් නෑ.මම ඉස්සර ඉඳන්ම ඕක නෝට් කරා.උන් විපක්ෂෙ හිටපු කාලෙවත් උන්ගෙ නායකයො යහපාලනේට බනිනව බලන්න වත් බයියො ඕව බැලුවෙ නෑ.උන්ට කම්මැලි ඇති.කමෙන්ට් සෙක්ෂන් බැලුවම ඒක තේරෙනව.
    Habayi degollogema comment section eka kunuharupa ha shapa kirim walin purawanawa.
    Unta kiyala de adala Naha
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ලංකාවේ බහුතර ජනතාව හොරු නේ බන්. දැන් එලකිරියේ උනත් හොරෙන් ඩේටා පාවිච්චි කරන හැටි වගේ ට්‍රෙඩ් එකක් දැම්මොත් කොච්චර හිට් වෙනවද. ඉතින් ඔය හොරකමට විරුද්ධයි ඒක නවත්තනවා කියන එකෙන් නම් චන්ද දිනන්න වෙන්නේ නෑ. මිනිස්සු කතාව අහල විසිල් ගහල ගිහින් පරණ හොරාටම චන්දේ දෙනවා.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,931
    113
    Black Pearl
    මෙහෙමයි JVP එකට ඉස්සර ඉඳන්ම හිටියේ ප්‍රේක්ෂකයෝ විතරයි ඡන්ද දායකයෝ හිටියේ නෑ . දැන් කියලත් වෙනසක් නෑ එකම තමයි වෙන්නේ (1)

    oka tamai apita hodatama kela une
    2010-2014 kale mahinda pissu keliddi anuraya witarai ka gahuwa anduwata wiruddawa
    UNP eka ohe hitiya, opposition eke job eka kale naha, habai 2015 my3 dinala general election eke okkoma pawena chanda tika issue UNP eka

    samaharu JVP denawa kiyala UNP chande dala kiyanawa, mahinda paraddanna kiyala dammalu
    General election eke mahinda paraddanawa kiyanne mokadda, laksha 58k gattu manussayak gemak natiwa parlimenthu wenawa :lol:

    rataka opposition eka weak wenna wenna anduwa pissu kelinawa :) dan wela tiyennet eka 2/3k tiyana nisa overconfidence
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    10,046
    8,298
    113
    මෙන්න මෙතන...
    දැන් කොහොමත් unp එකටයි පොහොට්ටුවටයි ජන්දේ දාලා අත කපාගන්න හිතනවට වඩා හිතට නිදහස් තුන් වෙනි පාර්ශවයකට ජන්දේ දීලා සතුටින් ඉන්න එක.. මමනම් ආයි ඔය පක්ෂ දෙකට ජන්දේ දාන්නේ නෑ මලත්..(2)
     

    Hooded man

    Member
    May 26, 2021
    21
    23
    3
    ඔහොම බැලුවාම යොහානි ඔයිට ඉස්සරහින් ඉන්නෙ, ඒ කෙල්ලව නායකය කර ගනිල්ල එකෙන්ම දිනතෑකි..🤭🤭🤭
    ගොං කතා කියන එකත් එක්තරා හැකියාවක් බං. මේ දේශපාලන වැඩසහනක් ගැන කතා කරන්නෙ. උම්බෑ කියපං ගවගාලකට ගිහිල්ලා

    බලපන්කෝ ඊලග පාර මොකැයි වෙන්නේ කියල. එදාට තෙරෙයි රසිකයෝද ජන්ද දායකයෝද වැඩි කියලා..🤭
    එහෙනම් ජීවිතේ ඉතුරු කාලෙත් මේ ගෙවන සුරසැප විදපල්ලා
    ------ Post added on Oct 7, 2021 at 2:47 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,486
    88,221
    113
    ආශ්චර්යමත් රටක
    පබා දිනෙවුවෙ උබලනෙ හුත්තො ගම්පහින් කරුවත් දෙකට දාල,🤭🤭🤭🤭🤭 ගූ හුත්තිල ඉතින් මඩම තමයි,🤣🤣🤣🤣 අනර්කලි ඕශදි පාර්ලිමේන්තු ඇවිල්ල න්Z..උද්දික බොහොම හොදයි උබලගෙ ගොන්ජට වඩ නම්..

    මෝඩ බයියට හොඳටම රිදිලා. 🤣🤣🤣
    පබා දිනෙව්වෙත් බයියො තමයි බයියො. බයියො = මෝඩයො 🤭🤭