අනුර කුමාර සහභාගී වූ Hiru Tv සලකුණ වැඩසටහනේ Views ලක්ෂය පනියි..Next Leader?

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,251
    113
    කිව්වත් වගේ නාකි මයිනා යොහානිව බස්සලා මෝඩ බයියන්ගෙ නායකය කරන්නත් ඉඩ තියනව. :lol:
    පේන්නේ නැද්ද දැනටමත් බයි රැල යොහානිට දෙන පබ්ලිසිටිය? 🤭
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,148
    1,058
    113
    V
    plans for public sector ? make it more or less?
    trade unions ?? make them stronger ? or ?
    economy socialist or hybrid ?
    my vote depends on these lets see.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    59,486
    88,221
    113
    ආශ්චර්යමත් රටක
    Unta Seats 25k ganna puluwan nam ethanin ehata loku deyak karanna puluwan.

    But yana widiyata mata nam hithenne ne eka karanna puluwan kiyala. Ona nam seats 8k ei eelanga paara. Lankawe unwa full economic barriers demmath oku chande denne main parties deken ekakata :rofl:

    තමන් වෙනස් වෙලා ඉඳපන්. ඊට පස්සෙ බලපන් රටම වෙනස් වෙන්නෙ නැද්ද කියලා. හැමෝම අර මහදැනමුත්තගෙ කැඳ හැලිය හදන්න හාල් දාපු එවුන් වගේ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,385
    21,307

    :shocked:Adhi hath dena

    vRv0mO9.jpg
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,385
    21,307
    113
    වැරදිද බන් ඒක? මට මොකාද මතක නෑ. සිද්ධිය විතරයි මතක. 🤦‍♂️🤣

    jeppanta hamadama wenne meka
    andi 7denage kandha haliya wage hamoma hithan innawa unta chande danawa kiyala antime ekekwath naha
    eeta passe awurudu 5ta 225ta bana bana innawa :D
    Ow habayi me para nam wenasak wewi. Adu gane 30 adu ayagen hari bahutarayak labewi.
    Ehema unoth eka pradana dekatama loku paniwidayak.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,931
    113
    Black Pearl

    ehema trend ekak awoth ratama goda
    aduma gane mehema horakan karana ewun tikak hari baya wenawa, ape horakan nisa mun jeppo passe yanawa
    me yana widiyata giyoth apita kela wenawa kiyala
    horakan karanna karanna chande dena nisa tamai mun thara ratata kelawanne

    anuraya ara JICA project eke scene eka kiwwama anga hiri watuna, project ekata 800k, loan ekak widiyata 600k. project ekata aththatama yanne 280y :rolleyes2: chandrika threat karala JICA ekata sign kale naha kiyala. ammo oya wage ewa kochchara wenawa athida
     
  • Jul 6, 2012
    10,715
    2,939
    113
    තමන් වෙනස් වෙලා ඉඳපන්. ඊට පස්සෙ බලපන් රටම වෙනස් වෙන්නෙ නැද්ද කියලා. හැමෝම අර මහදැනමුත්තගෙ කැඳ හැලිය හදන්න හාල් දාපු එවුන් වගේ.
    ehema hithala thama chande danna hambuna para indala awrudu 11k thisse karanne :rofl: . Ohomama mamath hithanawa. But practically oka wenne na.

    Higher the amount of fools, higher the votes tend to 2 main parties.

    Oya chande dawas wala loku sir ta uda dagena kade giya un inanwa dn kiya kiya JVP dunna nm hondai mechchara winasayak wenne ne kiyala. But untat wenas wenna yanne podi kalayayi. Giya para #saynoto225 scene ekath une okamai :rofl: , oka harigasswanna nam main parties 2n ekaka medata ringanna wenawa, ehema wela ethana trojan horse wede karanna wenawa. nethuwa me labbe baila gehuwata wedak ne :rofl: , same theory , same results :rofl:
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    71,88,89 ගැනමනේ හැම එකාම කියවන්නේ...වර්තමානෙ ඉන්න පාලකයන්ගේ අවුල් ගැන හිතද්දි ප්‍රදාන පක්ශ 2ම වැඩක් නෑ...ඕක තේරුම් ගන්න ඕන මිනිස්සු...
    ඊටත් මිනිස්සුන්ගෙ තියෙන ගොබ්බ ආතල් එකක් තමයි දිනන පක්ශෙට චන්දෙ දීල තමන් චන්දෙ දුන්න පක්ශෙ දින්න කියන ස්වයන් වින්දනේ ලබන එක... ඒත් ඇත්තටම දිනන්නේ පාලකයො විතරයි..
     
    chanden passe awurudu 2k witara gihin nikan poll ekak dala balanna
    ambanata ewun innawa katawath chande danne naha, chande kole irinawa katu ganawa kiyala hena godak
    habai chanda results eddi henata ewun chande dala, valid chanda 98% 99%. ehema kiyana ewun aniwa ara degollanta dila

    chande lan weddi mokak hari wedak nathi hethuwath hoyagannawa justify karanna
    giya para pohottu fan kenekgen mama ahuwa 2/3k oni mokatada kiyala. sinhala jathinge ayiti rakinna kiwwa mama mukuth kiwwe naha
    aduma gane 2/3 aran palath saba ahosi karanawa kiwwanam math chande denawa :P
     
  • Jul 6, 2012
    10,715
    2,939
    113
    jeppanta hamadama wenne meka
    andi 7denage kandha haliya wage hamoma hithan innawa unta chande danawa kiyala antime ekekwath naha
    eeta passe awurudu 5ta 225ta bana bana innawa :D
    2013-14 wage election ekaka mathakada patta social media backup ekak thibba.

    Dn wage against campaign thibbeth ne unta :baffled:

    Tissamaharameth loss une e parada koheda? (not sure hebei)

    chanden passe awurudu 2k witara gihin nikan poll ekak dala balanna
    ambanata ewun innawa katawath chande danne naha, chande kole irinawa katu ganawa kiyala hena godak
    habai chanda results eddi henata ewun chande dala, valid chanda 98% 99%. ehema kiyana ewun aniwa ara degollanta dila

    chande lan weddi mokak hari wedak nathi hethuwath hoyagannawa justify karanna
    giya para pohottu fan kenekgen mama ahuwa 2/3k oni mokatada kiyala. sinhala jathinge ayiti rakinna kiwwa mama mukuth kiwwe naha
    aduma gane 2/3 aran palath saba ahosi karanawa kiwwanam math chande denawa :P
    mewa sira siddi ithin :lol:

    Denatat vote karapu pamanak un thama justify karanawa eka (Saji mahaththaya awa nam balaganna thibba, bla bla bla..)
    ------ Post added on Oct 8, 2021 at 8:40 AM
     
    • Like
    Reactions: sakuntha1996

    shenat

    Well-known member
  • May 13, 2007
    59,486
    88,221
    113
    ආශ්චර්යමත් රටක
    ehema hithala thama chande danna hambuna para indala awrudu 11k thisse karanne :rofl: . Ohomama mamath hithanawa. But practically oka wenne na.

    Higher the amount of fools, higher the votes tend to 2 main parties.

    Oya chande dawas wala loku sir ta uda dagena kade giya un inanwa dn kiya kiya JVP dunna nm hondai mechchara winasayak wenne ne kiyala. But untat wenas wenna yanne podi kalayayi. Giya para #saynoto225 scene ekath une okamai :rofl: , oka harigasswanna nam main parties 2n ekaka medata ringanna wenawa, ehema wela ethana trojan horse wede karanna wenawa. nethuwa me labbe baila gehuwata wedak ne :rofl: , same theory , same results :rofl:

    එහෙනම් අර කතාව අන්න ඒ මෝඩයන්ට කියන්න ඕන බන්. අනිත් උන්ගෙ ලබ්බක් කතා කරන්න කලින් තමන් වෙනස් වෙලා ඉන්න කියලා. උන් ඉන්නෙ දිනනවා කියල උන් හිතන් ඉන්න එකාට ඡන්දෙ දාන එක. උන්ට ඒක ගේම් එකක් වගේ. ඌ දින්නොත් අරුන්ට සතුටුයි. රටට වැඩක් වෙනවට නෙවෙයි. මං ඡන්දෙ දීපු එකා දින්නා කියන එකට මුලින්ම සතුටු වෙන්නෙ. පුදුම ගොබ්බයො ජාතියක්. වචන නෑ උන්ව විස්තර කරන්න.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,486
    88,221
    113
    ආශ්චර්යමත් රටක
    71,88,89 ගැනමනේ හැම එකාම කියවන්නේ...වර්තමානෙ ඉන්න පාලකයන්ගේ අවුල් ගැන හිතද්දි ප්‍රදාන පක්ශ 2ම වැඩක් නෑ...ඕක තේරුම් ගන්න ඕන මිනිස්සු...
    ඊටත් මිනිස්සුන්ගෙ තියෙන ගොබ්බ ආතල් එකක් තමයි දිනන පක්ශෙට චන්දෙ දීල තමන් චන්දෙ දුන්න පක්ශෙ දින්න කියන ස්වයන් වින්දනේ ලබන එක... ඒත් ඇත්තටම දිනන්නේ පාලකයො විතරයි..

    අන්න ඒකයි මාත් කියන්නෙ. පුදුම ගොබ්බයො රැළක් ලංකාවෙ බහුතර ඡන්ද දායකයො.