Online payment question

  • Jul 12, 2012
    447
    74
    28
    ලංකාවෙ ඉදන් තාමත් කාඩ් එකෙන් international payment වලට අවසර දෙන්නෙ නැද්ද? එහෙම නම් කවද වගේ වෙනකන් ඒක තියෙයිද
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,722
    39,441
    113
    Homagama
    ලංකාවෙ ඉදන් තාමත් කාඩ් එකෙන් international payment වලට අවසර දෙන්නෙ නැද්ද? එහෙම නම් කවද වගේ වෙනකන් ඒක තියෙයිද
    කරන්න පුලුවන් බං. ලිමිට් නේ අවුල. අපි වගේ ඔය චුටි දෙයක් කරන අයට නම් ⁣අවුලක් නැ..නමුත් බිස්නස් කරන අයට තමා කේස්.
     
  • Jul 12, 2012
    447
    74
    28
    කරන්න පුලුවන් බං. ලිමිට් නේ අවුල. අපි වගේ ඔය චුටි දෙයක් කරන අයට නම් ⁣අවුලක් නැ..නමුත් බිස්නස් කරන අයට තමා කේස්.
    මම බැලුව කරන්න බැහැනෙ. ඩොලර් 50යි දාන්න හැදුවෙ. බෑ කිවුව
     
  • Jul 12, 2012
    447
    74
    28
    මොකක්ද බං බැංකුව?
    උබ කලින් හිරවෙලා තියනවාද?
    Boc එකෙන්. Crypto වගයක් ගන්න හැදුවෙ. බැහැ කිවුවනෙ

    moketada? mn FB ekata gewanwane oita wada
    Boc එකෙන් currency වගයක් ගන්න. පොඩි ගානක්. ඒත් බෑ කියනව
    ------ Post added on Oct 8, 2021 at 6:47 PM
     
  • Jul 12, 2012
    447
    74
    28
    Crypto exchange block බං. Binance ද?
    නෑ Banxa. කවද වෙනකන් මුන් block කරයිද දන්නෙ නෑ. කතාවනම් cryptocurrency ලංකාවට ගේන්න මුන්ගෙ

    WISE එකත් බෑ.
    Crypto නම් කොහෙත්ම බෑ
    කවද වෙනකන් තියෙයිද දන්නෙ නෑ.
    ------ Post added on Oct 8, 2021 at 6:54 PM

    crypto ganna ba ban card walin
    නෑ බං. direct ගන්න නෙමෙයි. usdt අරගෙන ඊට පස්සෙ ගන්න හැදුවෙ
    ------ Post added on Oct 8, 2021 at 6:55 PM

    Puluwan payment karanna weeky $100-200 athare
    crypto බෑ වගේ
    ------ Post added on Oct 8, 2021 at 6:55 PM
     
    • Wow
    Reactions: SimMaster

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    නෑ Banxa. කවද වෙනකන් මුන් block කරයිද දන්නෙ නෑ. කතාවනම් cryptocurrency ලංකාවට ගේන්න මුන්ගෙ
    Crypto block කරේ ගොඩක් කල්. මේ ලඟදි online payment limit කරන්න කාලීන ඉඳන් තිබ්බ block කිරීමක් බං ඕක.

    ලංකාවට crypto ගෙනාවට ඕක නම් allow කරයි ද කියලා sure නෑ නේ. ඒ කීවේ BOI investment විදිහට crypto currency වලට අදාල service දෙන company වලට ඉඩ දෙනව කියල නේ.
     
    • Like
    Reactions: batwise

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,776
    12,953
    113
    නෑ Banxa. කවද වෙනකන් මුන් block කරයිද දන්නෙ නෑ. කතාවනම් cryptocurrency ලංකාවට ගේන්න මුන්ගෙ

    කවද වෙනකන් තියෙයිද දන්නෙ නෑ.
    ------ Post added on Oct 8, 2021 at 6:54 PM

    නෑ බං. direct ගන්න නෙමෙයි. usdt අරගෙන ඊට පස්සෙ ගන්න හැදුවෙ
    ------ Post added on Oct 8, 2021 at 6:55 PM

    crypto බෑ වගේ
    ------ Post added on Oct 8, 2021 at 6:55 PM
    fb eke innawa chinthaka pradeep kiyala porak. rupees dila crypto ganin ugen. recommend karanawa OESL group eke reviews thiyenawa pora gana
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,952
    1
    3,434
    113
    මුන් අපේ හොඳට කිසි දෙයක්ක රනේ නැහැ , හොර හැත්ත දැන් කොන පුට්ටු වෙලා නාකි හැත්තට නින්ද යන්නෙත් නැතුව ඇති. මොකද තව ඉස්සරහට ලික් වෙලා පැනමා , පැන්ඩෝරා වගේ මුන්ගේ විදේශ දේපල සීස් වෙලා ඒ රටවලින් නඩු දාන සින් එකක් දැන් තියෙන්නේ.දැන් නාකි හැත්ත හාර්ට් ඇටකස් එකක් ඇවිත් වලකජ්ජ ගහයිද දන්නේ නැහැ.

    මුන් මේ ලංකාවට 1% ගෙවලා කළු සල්ලි ගේන ක්‍රම සට සට ගාලා සම්මත කරේ, cripto එහෙමත් සම්මත කරන යන්නේ දැන් යන විදිහට ඔය හොර එළිවෙන විදිහට සේෆ්ම ක්‍රමය ලංකාවට සල්ලි අඅදින්න.

    පැනමා පේපර් වල ඉනව හොර නිස්සංක අවෙන්ට් ගාර්ඩ් සහ තව රාජපක්ෂ හිතවත්තු.

    පැන්ඩෝරා වල පවුලේ අය .

    ඉස්සරහට තව එයි.
     
    • Like
    Reactions: Any.key